අපේ චූටි දුව

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පුංචි දුවගෙ අනාගතය වාසනාවන්ත එකක් වේවා‍ කියල මමත් සුභ පතනව ඔන්න :)
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    :love:congratulations :love:

    congratulations48.jpg


     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දුවට කියන්න මචෝ පැටියා මාමත් සුභපැතුවා කියලා.............
    චූටි දුවට බුදු සරණයි.
    එයාගේ අනාගතය සුභම සුභ වේවා!!!!!!!!
    :D:D:D
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දුවට ගණ දෙවියන්ගේ ආශීර්වාදයෙන් හොඳට ඉගනගෙන අනාගතයේ හොඳ වැදගත් නෝනා කෙනෙක් වෙන්න කියල Dilshan Uncle wish කරා කියපන්
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අපේ චූටි දුවට 2011.03.07 වෙනිදා අකුරු කියෙව්වා.ඉතින් මම හිතුවා එළකිරී යාලුවෝ ටිකත් එක්ක මේ සතුට බෙදා ගන්න. ඔන්න ෆොටෝ ටික.ඔය ඉන්නේ ඉතින් ළමයගේ අම්මයි මගේ නෝනයිනේ :lol:


    :confused::confused::confused::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol:
    ළමයයි මගේ නෝනයිනේ - වෙන්න ඕනේ!!! :yes::yes::yes:;)

    සොරි වෙන්න ඕනෑ!!!
    සුබ පතන්න අමතක උනානේ!!!
    දෝනිට සමෘධිමත් අනාගතයක් ලැබේවා...!!!
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචෝ මගෙන් උඔටත් උඹේ පවුලටත් උණුසුම් සුභ පැතුම් මෙන්න.....

    මචෝ මෙන්න මේ ටිකත් කියන්න ඕනි... ඔය වගේ සුභ දවසක හිතට ගනින් හොදටම දරුවට හොදටම උගනන්න.... එයා කැමතිම පැත්තකින් ඉහලටම යන්න උදවු කරන එක අතහිත දෙන එක වියදම් කරන එක උඹේ සම්පූර්ණ වගකීම වගේම යුතුකම... ඒ දරුවා කැමතිම දේ එයාට කරන්න දීපන් මචෝ...සල්ලි කීයක් වියදම් උනත් කමක් නෑ මචෝ පුළුවන් හැම දෙම කරපන් පැටියා වෙනුවෙන්....මචෝ දරුවෝ තමයි අපේ ජීවිතේ.. ඒක තේරෙන්න දෙමවිපියෝ වෙන්නම ඕනි... මගෙන් ඒ පැටියට සුභ පැතුම් මෙන්න.... සුදුම සුදු පූස් අන්කල් කෙනෙක් විෂ් කලා කියපන්....
    උඔටත් මුළු පවුලටත් හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා.... උඔලට දළදා සමිදු සරණයි........!!!!!!!
    :):):):)


    ඇත්ත මචන් :yes::yes: