1. NEMISIS

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    ටැක්ස් එක අනෙක් එකක් නේ ප්‍රයිවෙට් ජොබ් කරන middle/upper middle class එකේ එවුන් නේ ගොඩක්ම වාහන නිතර මාරු කරන්නෙ සහ ගන්නෙ. ටැක්ස් එකෙන් උන් ටික කර මුලටම හිර උනාම තව ඩිමාන්ඩ් එක පට්ට විදියට අඩුවෙනවා
  2. NEMISIS

    Microsoft’s New AI Clones Your Voice In 3 Seconds!

    අඩේ ඔවු නේ දැන් එතකොට අලුත්ම කොපිරයිට් සීන් එන්නත් ගනීවි නේද මගේ වොයිස් එකෙන් AI එක ට්‍රේන් කරලා AI එක ජෙනරේට් කරන වොයිස් එකට මට කොපිරයිට් ක්ලේම් කරන්න පුලුවන්ද?
  3. NEMISIS

    Microsoft’s New AI Clones Your Voice In 3 Seconds!

    ඩොකියුමන්ටරි ටයිප් යුටියුබ් කරන එවුන් අනාත වෙයි නේද අපිට මොනවා හරි ගැන ඩොකියුමන්ටරි එකක් බලන්න ඕන උනාම ඒක AI එකට කිවුවම ඌ ශනිකව කන්ටෙන්ට් හොයලා වීඩියෝ හොයලා ගානට එඩිට් කරලා අපිටම ඩොකියුමන්ටරියක් හදලා දෙන දවස වැඩි ඈතක නැති වෙයි හැබැයි රියල් කන්ටෙන්ට්(How to, DIY, Cocking etc) ක්‍රියේට් කරන...
  4. NEMISIS

    ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

    මේකට ප්‍රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන් කෙලින්ම ගනන් වල තියෙන්නෙ ප්‍රැක්ටිකල් ඒව තමයි. ගනන් තියෙන්නෙ මේ වගේ රේට් එකකට මේ වගේ ගානක් මේ වගේ කාලෙකට පොලියට ගත්තම පොලිය කීයක් ගෙවනවද එහෙම සේරම ගනන් හදනවානේ බන්. ඔය වගේ ගනන් පොදු පරීකශනේ එහෙමත් එනවා
  5. NEMISIS

    ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

    ඉතින් තියෙන්නෙ බන් 10වසරෙද කොහෙද නේ තියෙන්නෙ අර වැල් පොලිය සුළු පොලිය එහෙම කියලා ඒවයෙ ගනන් එහෙමත් හදන්නෙ ඔය සේරම හැදෙන හැටි, අවසානෙට කීයක් ගෙවන්න වෙනවාද පොලිය විතරක් කීයක් ගෙවන්න වෙනවද සේරම ගනන් හැදනවානේ බන් කෙලින්ම ප්‍රැක්ටිකල් ඒවම නේ ගනන් වලට දෙන්නෙ අනෙක් ගොඩක් දේවල් උගන්නන්නෙ නෑ කියන්න...
  6. NEMISIS

    මෝඩ ගෝඨා "ගල් අල්ලපු වියතා" ගේ සවු බාගේ ප්‍රථිපල එයි. LRT වෙනුවට JAICA එකෙන් බඩ ඉරිඟු

    කොහොමත් බඩ ඉරිඟු imported seeds වලින් නේද ඉස්සර ඉඳන්ම මෙහෙ වගා කරේ, කොහොමත් ලංකාවටත් පිටින් ගෙනාපු එකක් නිසා ඉස්සර ලංකාවෙ තිබ්බෙත් කොහෙන් හරි ගෙනාපු varity එකක් තමයි. ලංකාවෙ ඉරිඟු ලොකුවට වැවුවට seeds වලට හදනවා කියලා අහලවත් නැහැ. maize කියන්නෙ ලෝකෙ වැඩියෙන්ම වගා කරන crop එක, commerically develop...
  7. NEMISIS

    ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

    2011 වගේ CRV එහෙමත් තියනවා 70ට විතර ගන්න
  8. NEMISIS

    Onmaxdt නැවතත් සක්‍රීයයි.

    ශිහ් මං හිතං හිටියෙ ලොග් වෙන්න බැරි අයගෙ එකවුන්ට් වල අවුල හදලා දෙනවා කියලා පෝස්ට් ටිකක් හදලා දාල කීයක් හරි හොයාගන්න කියලා
  9. NEMISIS

    IT karothda, CHEME karothd, IT ho CS yanna lesi????

    Chemistry කරන එක වාසියි නේද මොකද IT කරලා යන්න පුලුවන් ඕන කෝස් එකකට Chemistry කරලා යන්න පුලුවන් හැබැයි Chemistry කරලා යන්න පුලුවන් කෝස් සේරටම IT කරලා යන්න බැහැ නේද බැරි වෙලා හරි හොඳ IT කෝස් එකකට යන්න බැරි උනොත් අඩුම ගානෙ වෙන පිසිකල් වගේ එකකට හරි ගිහින් IT/CS ස්පෙශල් එකක් කරගන්න පුලුවන්
  10. NEMISIS

    BING

    එහෙම කියන්නත් බැහැනේ ඇලෙක්සා, සිරි, Google assistant දැනටම යූස් වෙනවානේ ඕවයින් ඇලෙක්සා සෑහෙන්න ලෝඩ් එකක් හැඬල් කරනවා ඇති. කවුරුවත් ඕක කරේ නැති එක තමයි සීන් එක. Distruptive innovation කියන්නෙ ඒක තමයි, දැනට තියන ටෙක්නොලොජිම වෙනස් විදියට යූස් කරලා මාස් මාකට් එකට ප්‍රොඩක්ට් එකක් හදන එක. දැන් ඕකෙන්...
  11. NEMISIS

    BING

    එහෙනං ඇඬෙනවා කෙලින්ම ඕන මගුලක් අහනවා තේරුනේ නැත්තං විස්තර කරපන් කියනවා මං හිතන්නෙ තව අවුරුද්දක් දෙකක් යනකොට ඒ ලෙවල් එකට එයි. දැන් Google එහෙමත් කම්පෙටිශන් එක නිසා ඔය වගේ ඒවට හොඳට වියදම් කරයිනේ
  12. NEMISIS

    BING

    disruptive innovations එන්න පුලුවන් ChatGPT එකට මේ තියන hype එක හරියට කැපිටලයිස් උනොත් google එකට සොරි වෙන්න පුලුවන්. දැනටම මම ජොබ් එකේ වැඩ වලට ගූගල් සර්ච් කරන්නෙ නැහැ කෙලින්ම ChatGPT එකෙන් ස්ටෙප් ටික කියපන් කියලා අහගන්නවා පුරුද්දට generic search වලදි තමයි ගූගල් යූස් කරන්නෙ
  13. NEMISIS

    Gajaman- ගජමෑන් අදහස්?

    aaaaaand it's වින්ඩෝස් හොර කොපියෙ ඉඳං පයිරසි ගැන හෑලි ලියන time https://www.facebook.com/search/top?q=gajaman
  14. NEMISIS

    Google ලට බනින්න එපා උක්තෝ

    බනින්නෙ හදාගන්න නේ Constructive criticism කියලා පොශ් විදියට කියන්නෙ
  15. NEMISIS

    දළදා මාළිගාවේ කපුවා සල්ලි ගැන කියයි

    මේ ජොබ් එකෙන් අතින් වෙලා දේවාලයක් දා ගත්තනං හරි වගේ නේද සෝශල් මීඩියා වල සල්ලි දීල හරි හෑලි ටිකක් එහෙමත් ලියා ගන්න පුලුවන් වෙයිනේ ටැක්ස් ගෙවන්න ඕනත් නැහැ
  16. NEMISIS

    ශැනිඩාර් මානවයා

    මේ සබ්ජෙක්ට් එකට ආස නිසා මම ගොඩක් මේ ගැන කියවලා තියනවා දැං ටයිප් කරන්න කම්මැලී ඔය දාල තියන හානි වලට අමතරව ඩයල් එකේ right forearm එකත් කැඩිලා ගිහින් තිබිලා තියෙන්නෙ. PBS Eons එකේ විස්තර ටිකක් තිබුනා SHANIDAR 1
  17. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    Depends ටූල්ස් නං Makita, Milwaukee තමයි තව ඉඳලා හිටලා Skil ටූල්ස් නිකං වගේ හම්බෙනවා ඒවත් ගන්නවා එතකොට තව ඇමසන් එකෙන්ම කරන Kindle, amason basics items වගේ ඒවත් ගන්නවා ගන්න අයිටම් වල හැටියට වෙන බ්‍රෑන්ඩ් වලින් ගන්නවා මහන මැශින් එකක් ගත්තා සිංහර් හෙවි ඩියුටි එකක් ඒකත් මෙහෙ තියන ඒව වගේ නෙමයි...
  18. NEMISIS

    මෙන්න මේකට විද්‍යාත්මක හේතුව මොකක්ද?

    may be later we can flag it as an undocumented feature...
  19. NEMISIS

    Fuel QR පොබ්ලම්

    එහෙනං වැඩේ අවුලක් තියනවා උඹට ඉතිරි ගාන බලාගන්න බැහැ කාර් සේල් එකේ එකාට කියපන් ලොග් වෙලා ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න කියලා. එතකොට ආයෙ රෙජිස්ටර් වෙන්න පුලුවන් වෙයි අලුතෙන්. ඔතන තව අවුලක් තියනවානේ, සේල් එකේ එකාට ඕන වෙලාවක උඹේ QR එකෙන් තෙල් ගහන්න පුලුවන්.

    No contents