Google Pixel 6 - Verizon lock එක අයින් කරන්න බැරි ද

nooby

Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    ෆෝවර්ඩ් කරා පැකේජ් එක ලංකාවට කස්ටම් එකෙන් ඇල්ලුවා 3000ක් ටැක්ස් කරා.

    ලෝක් එක අරින්න බැරි වෙයිද බන්
    3000 nam ලාබයිනේ.
    උබ අඩු ගානක් declare කරලද ගෙනාවේ ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Verizon sim ekak noda activate nokalath unlock wenwada
    එකේ සිම් එකක් තිබ්බ බන් ඇතුලේ. එක අයින් කරලා දැන් ඉන්න රටේ සිම් එකක් දාන්න කිව්වා. එදා ඉදන් දවස් 60ක් ගියාට පස්සේ අන්ලොක් වෙනවා කිව්වා. පොලු තියලා නැත්තම්. මගේ එකට පොලු තියලා නෑ නේ.
     
    • Like
    Reactions: dmtx

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    Usd 80 යි ගාන 😅 free shipping
    මොන ස්විස් එකෙන්ද පෝවඩ් කරගත්තේ.
    උන් අව්ලක් නැතුව අපි කියන ගාන declare කරනවද ?
    පොඩි විස්තරයක් දාපන්කෝ.
     
    • Like
    Reactions: lasankandy