1. hiphoprock

    SLIIT WALK

    ඔය මචන් ගොඩක්ම ඔතන තියෙන්නෙ රස්සාවල ප්‍රශ්නේ තමයි ලංකාවේ දැන් දෙන්න තරම් රස්සා නැ :no:. government uni අයට private institute ගැන කේන්ති යන්නත් private institute වල උන්ට government uni ගැන කේන්ති යන්නත් හේතුව ඕකම තමයි :(. මෙහෙම හිතපන් company එකකින් interview එකක් call කරහම 100ක් විතර එනවා.බාගයක්...
  2. hiphoprock

    Anjalina Jolie Vs Dinakshi Priyasad

    ඊයා බන් පිස්සුද. දිනක්ෂිගේ කකුල් දෙකේ කෙට්ටු බලපන්කො ඉරටු කෑලි දෙකක් වගේ. සමහරවිට දිනක්ෂි angelina වගේ වෙන්න දඟලනවා ඇති. ලංකාවේ ඉන්න එතින් නිලියෝන්ගේ හැටියටනම් එකී හොඳ ඇති
  3. hiphoprock

    2017 BUDGET ................

    අඩු වෙන එකක් නැ වගේ රවී ponz කිව්වේ අවුරුදු දෙකක් යනකන් බදු අඩුකරන්නේ නැ කියල. කරුමේ කියන්නේ 2nd hand market එකත් ලක්ෂ 5කින් 10කින් වැඩි කරලා 121 එකක් ලක්ෂ 33ක් කියනවා. ඒ මදිවට ikman එකේ car ads වලට සල්ලි ගන්නවා. දැන් car විකුනන්න දාපුවා හොයාගන්නත් නැ. සල්ලි ගත්තට පස්සේ දාපු ads හෙන අඩුයි.දැන්...
  4. hiphoprock

    100cc ට අඩු හොඳම බයිසිකලේ මොකක්ද

    CT 100 එකක් ගනින් හැම තැනම spare parts තියනවා. තෙලුත් හොඳට කරනවා.
  5. hiphoprock

    250cc bike regi

    සිරාවටම එකනම් ඇත්ත. ඒ වුනාට bike එක පිටින්ම tax වැදුනහම ලක්ෂ 9ක් 10ක් වෙනව ජපන් bike එකක්. මිනිහෙක් bike එකක් ගන්නේ car ගන්න සල්ලි නැති නිසා. ඔච්චර වියදම් කරන්න බැරි නිසා මිනිස්සු indian ඒවට යනවා. දැන් පාරේ bike 10ක් ගත්තොත් 9ක්ම indian :(.
  6. hiphoprock

    Udari Hot Hot

    :love:
  7. hiphoprock

    Cima Big Help Needed

    Pass mark එක 70% කරලලු නේද EXAM වල.මමත් කරන්න ඉඳල අදහස අයින්කරගත්ත.
  8. hiphoprock

    බයික් ලයිසන් ගන්න පුහුණු වවනවිට තිෙයන ගැ&#3495

    යන්න පුළුවන්, "L" board එකක් ගහගෙන යන්න ඕනෙද කොහෙද. නැත්තම් පොලිසියෙන් ඇල්ලුවොත් දඩ ගහනවා.
  9. hiphoprock

    බයික් එක බෝර් කරන්න වෙලා...... HELP....!!!!

    මටත් ඕකම set වෙලා තියෙන්නේ බන්. engine oil දානවා නිකන් petrol දානවා වගේ. මට වැඩේට 13000ක් යනවා කිව්වා කෑලි වලටත් එක්ක. මට තියෙන්නේ TVS Fiero එකක් එකේ කැලි හැමඑකක්ම ගන්න පන්චිකාවත්තට එන්න ඕනේ.
  10. hiphoprock

    jonny walker family

    Blue lable, Platinum mable, Select cask ඇර අනෙක් ඔක්කොම බීල තියනවා.
  11. hiphoprock

    yurenige pade

    මේක deodorant එකක් promote කරන්න හදනවද කොහෙද. තව video දෙක තුනකින් product එක TV එකේ දායි. plan කරලා අවධානය දිනාගන්න කරන වැඩ.
  12. hiphoprock

    Issara wage movies walata asa naththe ai?

    අනෙ මන්ද මටත් ඔය ලෙඩේමයි. film download කලාට බලන්න බැ නින්ද යනවා.
  13. hiphoprock

    Monitor Help!!!!

    මම දන්න විදිහට TV එකක් monitor එකක් විදිහට පාවිච්චි කරන්න අමාරුයි resolution අඩු නිසා 32' වගේ එකක් ගැහුවොත් ලඟට dot පේනවා.හැබැයි මේකෙනම් 1920x1080 resolution තියනවා ඒක නිසා අවුලක් නැ පොඩ්ඩක් durability එක ගැන බලන්න. bump
  14. hiphoprock

    Xiaomi Mi 4i 32GB

    Quality phone එකක් මගේ යාලුවෙක් ගාව තියනවා. camera එක speed එක එහෙම සුපිරි. build quality එක මරු. එකම අවුල phone එක දැන් පරණයි.
  15. hiphoprock

    Genuine_windows_10_ද,_8_GB_RAM_එකද

    RAM එක 4GB මදි බන් හොඳටම. උබ google chrome tabs 10ක් විතර open කරගෙන හිටියොත් තේරෙයි RAM එකේ වටිනාකම.

    No contents