බයික් එක බෝර් කරන්න වෙලා...... HELP....!!!!

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මටත් ඕකම set වෙලා තියෙන්නේ බන්. engine oil දානවා නිකන් petrol දානවා වගේ. මට වැඩේට 13000ක් යනවා කිව්වා කෑලි වලටත් එක්ක. මට තියෙන්නේ TVS Fiero එකක් එකේ කැලි හැමඑකක්ම ගන්න පන්චිකාවත්තට එන්න ඕනේ.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මොකක්ද බන් බොර කරනවා කියන්නේ . මන් අහල තියෙනවා ඕක කලාම ආයිත් engine එක අලුතෙන් ගත්ත වගේ තම කියල . හිමින් යන්න ඕන අනන් මනං
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    bike eka godak duwalada. valve seal aul wela wndath puwan. kohomath galauwama thama aul tika hariyatama ahu wenne.
    galawanawanam full repaire ekaktama lasti wela galawapan.
    bageta karanda yanda epa. wadak na.
    engine eka nithara galwanda amarui. wiyadam wadine
    50 oil danda kiyala kenek kiyala thibba.
    ethakota oil eka ganakama nisa oil pichchena eka adu wenawa.
    eth eka sarthaka na. gewuna eka haednne na ne.

    හීරෝ පැෂන් එක බොර කරන්ඩ සෙට් උන ,අන්තිමට මුළු කොම්බස්චන් චෙම්බර් එකම වගේ අලුතෙන් දැම්ම ,ක්‍රෑන්ක් ශාෆ්ට් ,පිස්ටන්බෙයාරින් සේරටම 15ක් ඉතර ගියා හදන්න 6ක් ගත්ත ,
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    හීරෝ පැෂන් එක බොර කරන්ඩ සෙට් උන ,අන්තිමට මුළු කොම්බස්චන් චෙම්බර් එකම වගේ අලුතෙන් දැම්ම ,ක්‍රෑන්ක් ශාෆ්ට් ,පිස්ටන්බෙයාරින් සේරටම 15ක් ඉතර ගියා හදන්න 6ක් ගත්ත ,

    mn wade karaa. okkoma 7000 n shape una.;)