අචංක අදහස කියපන්!
මෙන්න පින්තූර දෙකක් දැන් උබලා ෂර්ලොක් හෝම් වගේ හරි නැත්නම් අර පොරක් හිටියේ පින්තූරයක් බලලා අපරාදය වෙච්ච තැනට මනසින් යන ඌ වගේ හරි පුප බලා සාත්තර කියන එකෙක් වගේ හරි ඔනේ විදිහකට මං ගැන විස්තර කියපන් මං හිතුනොත් මාව යම්තාක් දුරට එක්පෝස් කරනවා මගේ ඇත්ත විස්තරය එක්ක:yes...