1. MAHAADENAmutta

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    එහෙනම් කෙල්ලෝ ටිකකට කුලියට දීපන් :P උබට කෙල්ලෙක් සෙට් කරගන්නත් බැරිවෙන එකක් නෑ
  2. MAHAADENAmutta

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    එහෙනම් ගෙදර රෑම්ස් ටික කපල් වලට රෙන්ට් කරහන් පැය ගානට:yes:
  3. MAHAADENAmutta

    හොද අයෝජන අවස්ථාවක් කියන්න පුළුවන් ද?

    පුතී පරණ නිවාස වල උළුවහු දොර ජනෙල් උළු සීට් ගන්න බෝකස්ලා ඉන්නවා එහෙම එකෙක්ට ඔක විකුනලා සල්ලි ගනින්
  4. MAHAADENAmutta

    test

    spamcheck කියන පොර ටෙස්ට් පොස්ට් එකක්දාලා තිබ්බා මං පොරට රෙපක් දීලා බෑළුවා පොර නිල් වෙයිද කියලා නෑනේ බං ඒපාර මුව කෝට් කරලා කමෙන්ට් එකක් දැම්මා කියහන්කෝ දැන් සයිට් එක ඩවුන් වෙනවා විනාඩි 5න් පහට :no::baffled::baffled:
  5. MAHAADENAmutta

    විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ

    ශාමා කියන්නේ ඇත්ත:yes:බලනකොට:yes:
  6. MAHAADENAmutta

    Box type ගෙයක් හදන්න

    :baffled::baffled: ඈ බං පුතී යට තට්ටුව හදන්නේ නැතිව උඩ තට්ටුව අහසේ එල්ලලාද හදන්නේ:baffled::oo: ඌ යකාගේ ආකි යෙක්නේ
  7. MAHAADENAmutta

    Hair Color

    කුකුල් සායම් හරියන එකක් නැතැයි පුතී:sorry:
  8. MAHAADENAmutta

    𝐑𝐨𝐛𝐢𝐧 𝐇𝐨𝐨𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤

    :shocked: ඌට දැනටමත් ඒ ගෑනිව එපා වෙලා මයේ හිතේ මං උන්ගේ ගෙවල් පැත්තෙන් යන කොට මට ඇහුනා ඔකා ගෑනිට කෑගහනවා මැරියන් මැරියන් කියලා ගෑනිට මැරියන් කියලා කෑගහලා කියන එකේ උබ ඌට උබට ඒ ගෑනිගැන අදහසක් තියනවා කියලා කිවුවානම් උබට ගෑනිව බාරදෙන සින් එකක් තියෙන්නේ මං කියන නිසා අහලා බලහන්කෝ:P
  9. MAHAADENAmutta

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    :angry:000000000000000000:angry: :angry::angry:000000:angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry:000000:angry::angry: :angry:000000000000000000:angry:
  10. MAHAADENAmutta

    EZ Cash වලටත් කෙලින්නද මුන් හදන්නෙ ??

    ඇයි පුතී අහකයන මාව මේකට පටලවා ගත්තේ:baffled::baffled::angry::angry::angry::angry:
  11. MAHAADENAmutta

    𝐑𝐨𝐛𝐢𝐧 𝐇𝐨𝐨𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤

    එහෙම කියලා ඌට ගහලා හරියනවද? ආ උබ ඌට ගහලා උබ අයියා වෙන්නද හදන්නේ:angry::baffled:
  12. MAHAADENAmutta

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    :angry::angry: උබලගේ කැත හිත:angry::angry::angry:
  13. MAHAADENAmutta

    𝐑𝐨𝐛𝐢𝐧 𝐇𝐨𝐨𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤

    ඇයි යකෝ ඌට ගහන්නේ ඌ මොකද්ද උබට කරපු වරද :baffled::baffled::baffled:
  14. MAHAADENAmutta

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ගේ නෙමෙයි යකෝ උදේ 2-3 විතර කතාකරලා ආතල් එකක් ගන්න:P
  15. MAHAADENAmutta

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    උබේ ෆෝන් නම්බර් එක මටත් එවපන් පුතී:P
  16. MAHAADENAmutta

    දන්නවාද?

    බොහොම වටිනවා පුතී:yes:
  17. MAHAADENAmutta

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    හම්බ උනොත් මටත් එවහන් සුදු:love::love:

    No contents