බල්ලො ඇති කරන අය එන්ඩෝ
අද බලු පැටියෙක් ගෙනාව. ලොකු ජාතියෙ එකෙක් නෙමේ. ක්රොස් වෙච්ච එකෙක් වගෙ එත් වල් බල්ලෙක් තමා. දැක්කාම ආස හිතුන. පොඩි ජර්මන් ශපර්ඩ් පෙනුමකුත් තියෙනව. මයිල් ටිකක් දිගයි. දැන් වයස සති 5ක් වගෙ ඇති.
අපෙ ගෙදර කවදාවත් බල්ලො හදල නෑ. ඉතින් ප්රශ්නෙ තමා මේ බලු පැටියගෙ ඇගේ මයිල් සමහර තැන් වලින් හැලිල. මැක්කොත් ඉන්නව. පොඩ්ඩක් කෙට්ටුත් එක්ක. මේවට දෙන්න පුලුවන් ප්රතිකර්ම මොනවද?
මැක්කො හැලෙන්න, මයිල් වැඩෙන්නෙ, පොඩ්ඩක් ලොකුවට හැදෙන්න දෙන්න පුලුවන් බෙහෙත් ජාති මොනවද?
දන්න කෙනෙක් පොඩ්ඩක් දැනුවත් කරන්න.