1. MAHAADENAmutta

    වයස ප්‍රශ්නයක්

    මටත් 58 ක් උනාට තාම 16 කියලා හිතෙන්නේ:love::love:
  2. MAHAADENAmutta

    NIC, Driving license, Revenue license, Insurance නැති උනාද ?

    ඔවු ඔවු ඒ ඕමාන් වල Rර්‍MV එකෙන් අපේ රටේ Rර්‍MV එකෙන් එහෙම බෑ පොලිස්සියට එක දවසයි ග්‍රාමසේවකයාව අල්ල ගන්න සති 2යි (ඔකාව අල්ල ගන්න එක තමා අමාරැම වැඩේ) හැදුනුම්පකට එක දවසයි ආර්එම් වී එකේ දවසයි:angry::angry::angry: වැඩිය නෑ මාසෙන් හදාගත්ත හැකි :love::love::love:
  3. MAHAADENAmutta

    පිටරට යවන කට්ටිය

    වැඩක් නෑ බං උබලා නැගීගෙන එන එකෙකුට අතදෙන්න කැමති නෑ කොටින්ම උබ ඉරිසියයිනේද මං ජාත්‍යන්තරයට යයි කියලා පුතී! :no::baffled::angry:
  4. MAHAADENAmutta

    පිටරට යවන කට්ටිය

    අඩේ අම්මාපා මමත් මෙහෙම එකක් තමයි හොය හොය හිටියේ මං අපේ ටවුන් එකේ එල-වළු කඩයක් කරනවා දැන් මේකෙන් මට සුද්දන්ට ලියුම් යවලා අපේ කඩෙන් එලවළු ගන්න ලංකාවට එන්න කියලා මෙල් කරන්න පූළුවන් නේද? පුතී කෝමද සුද්දෝ පොලිමේ බෑග් අරන් මගෙන් එලවළු ගන්න කටුනායක ඉදන් එන කොට කාටද ආඩම්බර :P:love::love::love::love:
  5. MAHAADENAmutta

    පොඩි එකාට කතාවක්

    පොඩි එකාගේ භාෂා කුසලතාවය වැඩිකරන්න පුතත් එක්කම එලකිරි ආවනම් හරි:love:
  6. MAHAADENAmutta

    අනුරාදයා පට්ට කොල්ලා නේද

    පුතී උබේ අර ලෙඩේ හොදයිද දැන් තාම වැස්ලින් ගානවද:P
  7. MAHAADENAmutta

    Resignation Letter

    අඩේ මටත් ඔහොම හිස්තැන් පුරවන්න ලවු ලෙටර් එකක් හදලා දීපන්කෝ පුතී කඩේට එන නංගි කෙනෙක්ට දෙන්න:love::love::love:
  8. MAHAADENAmutta

    ගෑණුන්ට~රහස් කීම

    :yes::yes: හරිම උපදෙස
  9. MAHAADENAmutta

    අන්තප්පුර

    ඒ රජුජුරැවන්ට පවක් පලදීලා යකෝ ! මේ එකෙක් බැදගෙන ජිවත් වෙන්නෙත් බොහොම අමාරැවෙන් 500ක් හිටියෝත් කොහොමෙට හිටීද?:baffled::baffled::baffled:
  10. MAHAADENAmutta

    micogel බෑන්ඩ් එකෙන් අරන් ගෑවා සතියක්ම හරිගියේ නෑ තාම නම් තෑන්ක්ස්

    micogel බෑන්ඩ් එකෙන් අරන් ගෑවා සතියක්ම හරිගියේ නෑ තාම නම් තෑන්ක්ස්
  11. MAHAADENAmutta

    හම්බන්තොට අපරාදය

    ඇයි බං පුති උබේ ඇගිලි දෙකත් හිරිවැටිලද සචිත්ගේ වගේ නැතිනම් උබ සචිත්‍රද:D
  12. MAHAADENAmutta

    uber pick me customer manners

    :yes::yes:
  13. MAHAADENAmutta

    Camp Help

    gangbang party එකකටද?:P:P:P
  14. MAHAADENAmutta

    හම්බන්තොට අපරාදය

    මාත් අද කතාවක් ලිවුවා මුං කියනවා ඒක මේකේ වෙන එකෙක් කලින් ලියලලු :baffled: දැන් මගේ මස්සිනාගේ පුතාට චෙච්චදේ ලියපු ඒකා කවුද කියලා මාත් හොයනවා:baffled::baffled:
  15. MAHAADENAmutta

    හම්බන්තොට අපරාදය

    දැන් කොහොමද බං දීපු රෙප් ටික ආපහු ගන්නේ:baffled::baffled::baffled: ඔක හදපු එකාට ඒක දෙන්න ඔනේ:P
  16. MAHAADENAmutta

    මේම සතෙක් ඉන්නවාද බං?

    https://www.elakiri.lk/forum/showthread.php?p=21349471 නිසාද දැම්මේ:baffled:
  17. MAHAADENAmutta

    මේම සතෙක් ඉන්නවාද බං?

    මේක නිසාද උබ රිපෝස්ට් කියලා දැන්මේ:baffled: https://www.elakiri.lk/forum/showthread.php?p=21349471

    No contents