එයා-හොස්ටලා

Pangiri Thel

Member
Jul 27, 2018
8
4
0
ඇත්තද යාලුවනේ ප්ලේන් එකේ යන එයා හොස්ටලා පය්ලටට්ට අල්ලනවා කියන්නේ. අනිවාර්යයෙන්ම පයිලටට් ඉල්ලුවොත් නොදී ඉන්න බැරිලු. මගේ යාලුවෙක් දවසක් කිවුවා ඔකේ යන බිස්නස් කරන අයටත් ඉල්ලුවොත් දෙන්න ඕනෙලු. බිස්නස් කරන අයට පස්ස හෝදන්න පවා උදව් කරනවලු.
 
  • Like
Reactions: 7204

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
ajQ3wAZd_700w_0.jpg
 
  • Like
Reactions: 7204

atrz

Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    oya kathawa aththa.
    normally trip ekak start karanna kalin pilot thamai decide karanne crew eka mokakda kiyala trip eka aran yana.
    puka dena tharamata trips wedi , promotion wedi pilotge recommendation walin.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇත්ත සීන් එක පයිලට්ට බිස්නස්මන්ලට සෙට් වෙනවා සැපයි සල්ලි තමයි ඉතින්..උන් ජෙනුයින් වැඩේ කරගන්නවා ..ට්‍රේනින්ග් එකේ ඉදලා මිනිස්සුන්ට ඇල්ලිලක් තියෙන්නේ..හැබැයි ඕක මිනිස්සුන්ට තේර‍ෙන්නෙ නෑ පිලිගන්න කැමතිත් නෑ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ow oka aththa. Pilot tamai decide karanne ekka yana crew eka. Uta puka dena unwa tamai daganne. Pilot gahala gahala atha ariyama air stuart la gahanawalu. Mage yaluwek innawa Air stuart kenek un room wala dagena pukawal palanawa kiwwa tour gihin transition time eke lounge wala iddi.

    Aparade podi kale owwa danne na ne. Dannawanam Air Stuart yanawa glutathione gahagena :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇත්ත සීන් එක පයිලට්ට බිස්නස්මන්ලට සෙට් වෙනවා සැපයි සල්ලි තමයි ඉතින්..උන් ජෙනුයින් වැඩේ කරගන්නවා ..ට්‍රේනින්ග් එකේ ඉදලා මිනිස්සුන්ට ඇල්ලිලක් තියෙන්නේ..හැබැයි ඕක මිනිස්සුන්ට තේර‍ෙන්නෙ නෑ පිලිගන්න කැමතිත් නෑ

    ou me therum gatta minihek
    http://www.dailymirror.lk/article/Drunk-businessman-who-became-amorous-with-air-hostess-arrested-150372.html
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,091
    113
    Kotahena
    කොයි pilot එක්කද නිදා ගත්තෙ කියල හොයාගන්න බැරි Flight attendant කෙනෙක් ගෙ husband කෙනෙක් ට රිදිල රෙපක් කපලා :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය කතාව සහතික ඇත්ත .training කාලෙම තමා ඔය දේ වෙන්නෙ. කොච්චර අකමැති උනත් බලෙන්ම වගෙ වැඩේ කෙරෙනව. ඒක තමා ඒ ජොබ් එකේ හැටි.ජොබ් එකේම ඩියුටියක් වගෙ. මුලින් අකමැත්තෙන් උනත් පස්සෙ පුරුදු වෙනවා. ප්‍රසිද්ධ රහසක්.

    .මගෙ යාලුවෙකුත් අම්මල එපාම කියද්දි බැන්ද Air hostess කෙනෙක්. ඌ හෙනම නෝමල් වැඩිය සමාජ ආස්‍රෙ නැති ඩයල් එකක්. ඌ පිලිගත්තෙම නෑ සීන් එක. දැන් පිලිගන්නෙත් නෑ. හැබැයි ගෑනි මොන දේ තිබ්බත් ඌටත් හොදට ෆන් එක ලව් එක දෙනවා.ඒකනෙ වෙන්න ඕනෙ. නැද්ද ප්‍රෙන්ස් ?
     
    Last edited:

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    oya kathawa aththa.
    normally trip ekak start karanna kalin pilot thamai decide karanne crew eka mokakda kiyala trip eka aran yana.
    puka dena tharamata trips wedi , promotion wedi pilotge recommendation walin.

    :rofl::rofl::rofl::rofl::rofl:

    Flights decide karanne crew scheduling department eken.. ehema cockpit crew ekata cabin crew eka select karanna ba..:P oni nam purser ta puluwan kiyala oni ekek wa da ganna.. Habai oya kiwwa wage scheduling unta deela, bottles genath deela honda flights ganna ewunuth innawa.. pilot ekka nida gaththa kiyala unta labena vishesha wasiyak na.. Godak un pilot lata try karanne unwa banda ganna.. unge padiya hondai neh.. banda gaththama goda thama.. kandy wala akkala nangila set ekak hitiya crew eke lankawe lokuma business karayonta deela unge salli walin America gihin piloting karala dan mehe awith fly karana..:P:P