1. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    Bad example machan. Muslims are made violent by their religion itself. The teachings are biased towards extremism and violence against non-muslims. So, at some point in time every Muslim can become a potential threat to the rest of the community. So, I would like to leave that example aside...
  2. Lewke

    ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

    ඔව් උන් එෆ් බී එක එක්ක කතා කරලා නිසි පියවරක් නොගත්තොත් අපිට පෙත්සමක් වත් යවන්න වෙනව එෆ් බී එකට. :yes:
  3. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    ඕක කරන්න කලින් ස්ත්‍රී දූශණ වෙන්න තියෙන ඉඩකඩ ඇවුරුවොත් මොකද? එතකොට ගබ්සා කරන්න ඕනෙම නෑනෙ. මම කියන්නෙ අන්න ඒ දෙය නොකර ඔය නීතිය දැමිල්ල පය බරවායට පිටිකර බෙහෙත් බඳිනව වගේ වැඩක් කියල.
  4. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    එළ එළ ඒ රටවල් වල කිසිම අපරාධයක් වෙන්නේ නැතුව ඇති නේද? Secular state නේ. ඒ රටවල් වල ආගම් නිසා ප්‍රශ්ණ ඇතිවෙලාම නැතිව ඇති නේද? නීති හදන්න ප්‍රශ්ණයකුත් නෑනෙ. උන්ට කැමති නීතියක් දාගන්න පුලුවන් නෙ. ආගමක්, සදාචාරයක් කියලා කිසිම බලපෑමක් එල්ල වෙන්න දෙයක් නෑනෙ. :D මම දන්න තරමින් නෝර්වේ Secular state...
  5. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    එතකොට ඒ ක්‍රියාමාර්ගෙ තමයි ගණිකා වෘත්තිය නීතිගත කරලා, ගබ්සාවට ඉඩදෙන එක. එහෙම කලහම ස්ත්‍රී දූශන නතර වෙලා, අනවශ්‍ය ලමයි නැතිවෙලා යනවනෙ. :confused:
  6. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    උඹ මදුරුවෝ මරන්න කැමති නෑ, හැබැයි මිනී මරන්න නීති දානවට කැමතියි. උඹගෙ ලොජික් එක මට නම් තේරෙන්න නෑ.
  7. Lewke

    ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

    :yes: මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත.
  8. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    secular countries වලට උදාහරණ මොනවද මචන්? උඹලා කියන විදිහට ඒව පට්ට රටවල් වෙන්න ඇති :P
  9. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    your behavior is the result of your thoughts. your thoughts are born in your mind. your mind is sculpted by your beliefs, your culture, your religion, your environment, etc.. :yes:
  10. Lewke

    Worst anti gambling add ever !!!

    :D :D :D
  11. Lewke

    සිංහල බබෙක්

    සිංහල බබෙක් උදිතා පේ‍්‍රමපාල ව කසාද බැන්දෙ එංගලන්තෙ යන්ඩ ඔන්න මෙන්න කියල. ලන්ඩන් නුවර වාසය අරඹලා අවුරුදු පහක් ඉක්ම ගියත් උදිතාට දරුවෙක් ලැබෙන පාටක් නැහැ. උදිතා වගේම පේ‍්‍රමපාලත් දරු පැටියෙකු ගෙ මූණ බලන්ඩ බොහොම ආසාවෙන් හිටියෙ. අන්තිමේදී උදිතා ලන්ඩන් නුවර ප්‍රසිද්ධ ස්ත්‍රී රෝග පිළිබඳ වෛද්‍ය...
  12. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    පිරිහීමේ මුල. තමා නොහික්මුනු මිනිස්සුන්ව නීතියෙන් හික්මවීමේ අසාර්ථක ක්‍රමය. :P
  13. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    එළ මචන්. ස්තුතියි. මේ වගේ නීතියක් ගෙනෙද්දි සලකා බැලියයුතු දේවල්, ඒ නීතිය අවශ්‍යද නැද්ද, ක්‍රියාත්මක කරද්දි ඇතිවෙන දුශ්කරතා වගේ වැදගත් දේවල් අපි මෙතන කතා කලා. පාර්ලිමේන්තුවෙදී මීට වඩා ගැඹුරින් මේ දේවල් ගැන කතා කරයි කියලා අපි බලාපොරොත්තු වෙමු. උඹලා වගේ බුද්ධ්මත් සoවාදයකට එන සෙට් එකක් ඉඳීම...
  14. Lewke

    Sinduwen Sinduwa

    නෙතු පෙලා රවටලා වේදනවෙන් වෙලා දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවි
  15. Lewke

    ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

    මොන මගුල වුනත් අපිට අපි විතරයි. අපේ රට, ජාතිය, ආගම අපිට රැකගන්න බැරි වුනොත් එච්චරම තමා. අනිත් එවුන්ගෙන් පිහිටක් නැත. ඉන්න එවුන් තමාටම පිහිට නොවන්නේ නම් සොරිම තමා. අපි වෙනුවෙන් කතාකරන කටවල් වැස්සවීමට උන් ෆුල් ට්‍රයි.
  16. Lewke

    ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

    ඔව්. HATE SPEECH කියලා මූසලුවෝ පට්ට ලෙස ඒක රිපෝට් කරලා. අපේ එවුන් සර්වාගමික පූට්ටුවේ බුදියද්දි මූසලුවෝ ටික බරටම වැඩ අල්ලලා. :angry:
  17. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    හොඳයි අපි එහෙනම් බලමු උඹ ඔය කියන විදිහට ඔය නීතිය අපේ රටට ඇවිත් ඒ විදිහට, නිසි කලට ක්‍රියාත්මක වෙයිද කියල. කොහොම වුනත් පෞද්ගලික මතයක් විදිහට මම නම් කැමති නැහැ මොනම හේතුවක් යටතේ වත් තවත් ජීවිතයක් නැතිවෙනවා දකින්න.
  18. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    ඕකනේ කියන්නෙ. උඹ ආගම් කතාවක් ඇදල ගන්නවනෙ. :P හරි මම දන්න තරමින්, බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු වගේ මොන ආගම පැත්තෙන් බැලුවත් මිනී මැරීම පවක්. දෙවියන් අදහන ආගම් වලට අනුව නම් දෙවියන්ගේ අණට පිටුපෑමකුත් වෙනව ගබ්සාව. ආගමික, සදාචාරාත්මක පසුබිමක් තිබීම සියුම්ව හිතන්නට අත්‍යවශ්‍ය අoගයක්.

    No contents