1. Lewke

    Sinduwen Sinduwa

    නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ඳ ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ඳ කෝල කොමල නංගියේ නුඹ අතට ගත්ත මහ බර කන්ද අදහන්නට පුළුවන්ද...
  2. Lewke

    කෑම්පින්

    :D :D :D +Rep
  3. Lewke

    අලූතින් පොලිසියට ගත් බයික්

    ලක්‍ෂ 30ක් නොවේ.. ලූ.. ලක්‍ෂ 30ක් නොවේ.. ලූ.. පොලිස් රථවාහන අංශය සඳහා පසුගියදා ජපානයෙන් මෙරටට ගෙන්වන ලද යමහා වර්ගයේ යතුරු පැදියක මිල රුපියල් ලක්‍ෂ 36ක් වන බව පොලීසිය පවසයි. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප‍්‍රනාන්දු මහතා මේ බව සඳහන් කලේ රත්නපුර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට යතුරු පැදි 16ක්...
  4. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    අපේ රටේ ඉඳගෙන ඇයි බන් අනිත් රටවල විදිහට ජීවත් වෙන්න හදන්නෙ? :confused:
  5. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    හා. :rofl: එතකොට බඩේ ඉන්න එකාට ඉපදෙන්න අයිතියක් නැද්ද?
  6. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    ගබ්සා සිදුවෙන එක, ගබ්සා කරන තත්වෙට පත්වෙන එක නවත්තන්න අවශ්‍ය දේ කරන්න ඕන කියන එක බන්z මෙච්චර වෙලා කිව්වෙ. උඹලට ඕන කෙල්ලව රේප් වෙන්න ඇරලා පොඩි එකාව මරන්නද? දූශණ වළක්වගන්න බැරි නීතියට ඇබ ගබ්සාවෙන් ගහන්නෙ නැතුව, ගබ්සාව කෙරන්න සිදුවෙන තත්වය ඇතිවීම් වලක්වන්න පුළුවන් නීතිය හරියට, කලට වේලා ක්‍රියාත්මක...
  7. Lewke

    Sinduwen Sinduwa

    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්... ආදර පවනින් නොසැලුන මා නෙත කළඹනූ නොහැක
  8. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කව්රුත් නෑ මෙහෙ
  9. Lewke

    The Expendables 3 [2014]

    Thanks for sharing. +Rep
  10. Lewke

    Hena Gahanwa kiyanne mewata thamai :@:@:@ sirawata mewa hari wada oi :( :(

    පුදුමේ කියන්නෙ ඇහුවොත් දැන් මේ ආන්ඩුවට චන්දෙ දීපු එකෙක් නෑ. දැන් පත්කරගෙන බැනලා බැනලා ඊලඟ චන්දෙදි ආයෙත් පත්කර ගනීවි මුල ඉඳන්ම බනින්න. හොඳ නැත්තන් ඊලඟ චන්දෙදි හොඳ එකෙක් පත්කරගමු.
  11. Lewke

    කපන්න නියම කරයි.

    මේ ෆිල්ම් එක බලලා නැත්නම් බලපල්ලා. ඇත්ත කතාවක්. මේ කෙල්ලට ඔය තිරිසන් වැඩේ කරලා විකුනනවා නාකි මූසලුවෙකුට අවුරුදු 13දි. Desert Flower Part 1 kpCfYcE0fQg Desert Flower Part 2 MEs5YGlA4hU මතක ඇතුව සර්වාගමික සොන්නයන්ට, සොන්නියන්ටත් මේක පෙන්නපල්ලා, උන්ගේ දුලට වෙන්නෙත් මේ ටිකම තමා කියන එක මතක්...
  12. Lewke

    කපන්න නියම කරයි.

    :yes: ඇමරිකන් යුද බලේ තියෙන්නෙ තාක්ශණයෙ. උන්ගෙ සොල්ජර්ස්ලා මෙලෝ වැඩකට නැහැ. බැහැපු හැම රෙටෙන්ම කෑවා. ඒ වුනාට උන්ගේ මාකටින් පාර කොහොමද?
  13. Lewke

    කපන්න නියම කරයි.

    මුන් ඕක කරන්නෙ අද ඊයෙ ඉඳල නෙවෙයි. පට්ට කාලෙක ඉඳන්. බලපල්ලා Desert Flower ෆිල්ම් එක, නැත්තන් කියවපල්ලා පොත. http://www.famehampton.com/desert-flower.html http://www.imdb.com/title/tt1054580/ ඕක කලහම සැප කෙසේ වෙතත් කෙල්ලට හුජ්ජ කරගන්න වත් බැරිවෙන වෙලාවල් තියෙනව. හුජ්ජ යන්නෙ ණැතිව බඩ කොරවෙලා...
  14. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    කාටද බන් ආසාවල් නැත්තෙ. ඒත් එහෙම තියෙන හැම එකාම ගෑනුන්ට කරදර කරන්න යන්නෙ නෑනෙ. එහෙම වෙන්නෙ කොහොමද? උන් ට කොච්චර ඇම්ම තිබුනත් ඒක ඉවසගෙන ඉන්න පුළුවන්කම ලබිල තියෙන්නෙ උන්ට එහෙම ජරා වැඩක් කරන එක වරදක් බව අවබොදයක් තියෙන නිසා. අනෙත් අතට ස්ත්‍රී දූශකයෙක් කියන්නෙ මානසික ලෙඩෙක්. මේ නීතියෙන් ඒකට පිළියමක්...
  15. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    මමත් බලාපොරොත්තු වෙනවා මොන රට ගැනද ඔය කතා කරන්නෙ කියල දැනුවත් ඇති කියල. ඔව් ඔබේ විව් පොයින්ට් එක මට පේනවා. මම කතා කරන්නේ කළලයක් විදිහට අර ගැබිනියගෙ කුසේ ඉන්න එකාගෙ ජීවත් වෙන්න තියෙන අයිතිය ගැනත්, ඒක තීරණය කරන්න අනිත් අයට තියෙන අයිතිය ගැනත් මචන්. ඔබේ විව් පොයින්ට් එකෙන් ආවරනය නොවන කොටස. දූශණ...
  16. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    මුස්ලිම් සීන් මේකට ගාවගන්න එපා මචන්. උන්ගෙ චාරිත්‍ර කාන්තාරෙටම හොඳ ඇති. මගෙ කලින් පෝස්ට් වල මම දිගින් දිගටම විස්තර කරල ඇති ගබ්සාවට කලින් කරන්න පුළුවන් දේවල් ගැන. හිමිහිට කියවල බලන්න. ගනිකා වෘත්තිය, ගබ්සාව නීතිගත කරලා, හදන්නෙ පනින රිලවුන්ට ඉනිමන් තියල දැලි පිහියත් අතට දෙන්න.
  17. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    අන්න කෙලින් උත්තරයක්. උඹේ මතය ඕකයි. ඒක තමා මටත් දැනගන්න ඕන වුනේ.

    No contents