1. Lewke

    ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

    එහෙම පැටලෙන්න විදියක් නෑ මචන්. රිපෝට කලොත් මිසක් වෙන විදිහකට ඔය වැඩේ වෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. අනිත් අතට පහුඝිය කාලේ එතුමා සිoහලයන් වෙනුවෙන් කතා කරද්දි මුසලුවන්ට මාර කිචියක් තිබ්බෙ එ ගැන. අනිත් දේශපාලන හාල්පාරොවො වගේ සර්වාගමික පූට්ටුවෙ සද්ද වහලා ඉන්න එක තමා මූසලුවන්ට ඕන කරල තියෙන්නෙ. අපි...
  2. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    හුටා! ල0කාවෙ ව්‍යවස්තාවෙ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිඅරගෙන නැද්ද? මම හිතුවෙ අපේ එවුන් නීතිය ෆුල් කොප්පෙ ගහල තියෙන නිසා ඒකත් ඇති කියල.:D උඹ කියන එක හරි. එහෙම ඉන්න එක පට්ට අමාරුයි. ඒත් එහෙම ඉන්නෙ එකෙක්ගෙන් ඇහුවොත් ඒකෙන් ගැලවෙන්න මැරෙන්න කැමතිද කියලා? කැමති වෙයිද? euthanasia යටතේ උන්වත්...
  3. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    දූශකයන් කියන්නෙ මානසික රෝගීන් පිරිසක්නේ මචන්. ඒක මේ නීතියෙන් වෙනස් වෙන්නෙ නෑනෙ. එතකොට අපි බලමු මේ නීතිය හරහා දූශණයට ලක්වෙච්ච තරුණියට ලැබෙන සහනය. ඇය දූශණයට ලක් වීම නිසා ඇයට ලැබෙන දරුවා ඇයට අනවශ්‍ය නිසා ගබ්සා කරන්න නීතියෙන් ඉඩ ලැබෙනවා. ඕක තමයි ලැබෙන එකම සහනය. දැනට වෙන්නෙ දරුවා ලැබුනහම තම්න්ට එපා...
  4. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    එහෙම කියල මේ රටෙ මොන අනාතයද කන්න නැතුව මැරුනේ? මොන අන්ගවිකල ලමයද කන්න නැතුව මැරුනේ? ඉපදුනු එකා කොහොම හරි ජීවත් වෙනවා. ලේසි නෑ තමයි. ඒත් පට්ටම දුක් විඳින එකෙක් ගේ ඔලුවට ද්තුවක්කුව තියලා දුක් විඳින එක නවත්වන්න, මැරෙන්න කැමතිද කියලා ඇහුවොත්, කියන්නෙ මොකද්ද? ඔව් කියයිද? එහෙව් එකේ කාටද අයිතියක්...
  5. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    මචන් කොච්චර පවුල් ඉන්නවද ලමයි නැති, ඒත් ළමයෙක් හදාගන්න ආස කරන. එපා එවුන්ගෙන් අරගෙන විධිමත් වැඩපිළිවෙලකට ඕන පවුලකට දරුවව දුන්නම ඉවරයිනෙ. ඒකට හරියන ක්‍රමයක් හදාගන්න එක තමයි අවශ්‍ය.
  6. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    එච්චර ඉක්මනට බලාපොරොත්තු අතහරින්න එපා මචන්. අපි ඇයි අවoක උත්සාහයක් නොකරන්නෙ ගබ්සාව වගේ පියවරකට යන්න පෙර? අනිත් අතට උඹ කිව්ව වගේ ගබ්සාව නීතිගත කලා කියලා මෝල අඩු වෙන්නෙ නෑනෙ. එහෙනම් අනවශ්‍ය ගැබ් ගැනීම් දිගටම සිදුවෙයි. වෙනසකට වෙන්නේ ගබ්සාව නීතියෙන්ම ලැබීමයි. ප්‍රශ්නේ එතනමනෙ මචන්. පොඩි පැලැස්තරයක්...
  7. Lewke

    ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

    ඔව් මචන්. දැන්වත් පටන්ගමු. යාලුවන්ව දැනුවත් කරන්න.
  8. Lewke

    ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රය

    7.පස් හාරන බකට් 1කේ විශ්කම්බය අඩි 70 වන අතර එවැනි බකට් 20කින් සමන්විත වේ.මෙම එක් බකට් එකක දාරිතාව කියුබික් මීටර් 530 පමණ වේ.
  9. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    බොහොම ස්තුතියි මචන් මේ ගැන අපිව දැනුවත් කලාට. මෙහෙම දෙයක් ගැන මම දැනගෙන හිටියෙ නෑ.
  10. Lewke

    Sinduwen Sinduwa

    යමන් බන්ඩෝ වෙසක් බලන්න ගනින් බර බගේ බඳින්න... පාරදිගේ එලි බල බල මහා පාරේ හරිකලබල........යමන් බන්ඩෝ වෙසක් බල
  11. Lewke

    Another Plane crash

    මොන මගුලක්ද බන්z මේ. කඩදාසි කාක්කෝ වැටෙනව වගේනෙ බන්z ප්ලේන් වැටෙන්නෙ.
  12. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    මොකද්ද බන්z ඒ වෙන ත්‍රෙඩ් සීන් එක? :oo::baffled:
  13. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    මෝල පාලනේ කරන්න තමයි මචන් අපිට අපේ හෙළ සිරිත් විරිත්, සoස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් නිසි අධ්‍යාපන ක්‍රමයක් තුළින් මිනිස්සුන්ට දෙන්න අවශ්‍ය. ඒ වගේම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුලින් වැරදි කරන්නන් ඒ සඳහා පෙළඹීම නැවැත්වීම. තියෙන නීතියත් ක්‍රියාත්මක නොවී අළුත් නීති ගෙනෑවට වැඩක් වෙයිද? ඒවත්...
  14. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    නිමා නොවන පෙම් හැඟුම් මහා සමුදුරක් ලෙසින් ගෙඋයන් සීමා දොරින් නික්මයනු දුටීම් සොරෙන්...
  15. Lewke

    Sinduwen Sinduwa

    ටිකිරි මලී පාසල් යන පොඩි අඩිපාරේ..... දෙපස දිගේ සුදුමල් පිපුනා... ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරී.... මගේ හදවත ඔබ
  16. Lewke

    Sinduwen Sinduwa

    කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සර සඳ පෙමා තුර ගී ගයාවී වළා පෙළ අඳුර ලඟ ඉකි බිඳීවී මල් පිපුනට පාට පාට අසරණ වූ මගේ දෑස
  17. Lewke

    මත්තල මැයි මාසයේ ආදායම රුපියල් 16,185

    මාර්ඝ සoවර්ධනය හොඳ, කළයුතු වැඩක්. නමුත් මත්තල ගුවන්තොටුපළ? සුදු අලියෙක් නේද? :angry:
  18. Lewke

    මොරටුවෙ කොකටුවනි.......

    මටත් විස්තර කියපන් මචන්. උඹට පින්.

    No contents