1. Lewke

    ටිකක් කෑවට මැරෙන්නෙ නෑ..

    ටිකක් කෑවට මැරෙන්නෙ නෑ.. DCD මහ ලොකු විසක් නොවේ.. ටිකක් කෑවට මැරෙන්නෙ නෑ.. – සෞඛ්‍ය නිසි බලධාරියා මෑත කාලයේ සමාජයේ මහතා සාකච්චාවකට ලක්න ඇති ඞී.සී.ඞී. යනු මිනිස් ජීවිත විනාශ කළ බවට සාක්‍ෂි නැති උග‍්‍ර විෂ කාරකයන් නොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ‘ඞී.සී.ඞී...
  2. Lewke

    මාරු කාසි වෙනුවට කඩවලින් අමුමිරිස්

    මෙන්න විසඳුම :rofl: මේ යක්කු කියන විදියට කිසි දෙයක් කරන්න බෑ ආණ්ඩුව වරායක් හැදුවත් පාරක් හැදුවත් විපක්‍ෂය බනින බවත් මේ යක්කු කියන විදියට කිසි දෙයක් කරන්න බැරි බවත් ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කළුතර – නාගොඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ය. ඔහු එහිදී මෙසේද කීය. ‘මේ දවස්වල...
  3. Lewke

    සිගිරි බිතුසිතුවම් තුළ අගුරු කැබැල්ලක්

    සිගිරි බිතුසිතුවම් තුළ අගුරු කැබැල්ලක් සිගිරි බිතුසිතුවම් තුළ අගුරු කැබැල්ලක් (කොළඹ, ලංකාපුවත්) – සිගිරි බිතුසිතුවම් අතර තිබී අගුරු කැබැල්ලක් සොයාගෙන ඇත. එය බදාම ස්ථිරයක තිබී හමුවී ඇත. ඒවායෙහි කාබන් 14 කාල නිර්ණයට ඇති හැකියාව පිලිබඳව සලකා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ...
  4. Lewke

    ඊශ‍්‍රායලය වෙත ගුවන් ගමන් අත්හිටුවයි

    ඊශ‍්‍රායලය වෙත ගුවන් ගමන් අත්හිටුවයි ඊශ‍්‍රායලය වෙත ගුවන් ගමන් අත්හිටුවයි ඊශ‍්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළට ආසන්න ප‍්‍රදේශයකට රොකට් ප‍්‍රහාරයක් එල්ලවීම සමග ඊශ‍්‍රායලය වෙත සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට ගුවන් සේවා ගණනාවක් විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ගුවන්තොටුපළේ සිට කිලෝමීටර් 5ක්...
  5. Lewke

    CBK 10ක් එක්ක යළිත් දේශපාලනයට..

    CBK 10ක් එක්ක යළිත් දේශපාලනයට.. CBK 10ක් එක්ක යළිත් දේශපාලනයට.. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කරුණු 10කින් සමන්විත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් යළිත් දේශපාලනයට අවතීර්ණ වීමේ සූදානමක සිටින බව වාර්තා වෙයි. මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන්...
  6. Lewke

    මාරු කාසි වෙනුවට කඩවලින් අමුමිරිස්

    මදැයි මුන් රුපියල බල්ලටම යැව්ව එහෙනම්
  7. Lewke

    වැඳිරිය

    ගබ්සාව නීතිගත කරන්න හදන රටේ වැඳිරියකගෙන් පාඩමක්. +Rep
  8. Lewke

    අලූතින් පොලිසියට ගත් බයික්

    දැන් එකක් 36ක් කියන්නෙ බන්. අමර ගැහිල්ලක් ගහන්න ඇති නේද? මහජන මුදල් ලක්ශ 72ක් ඉවරයි. :angry:
  9. Lewke

    ඇමරිකානු රාජ්‍ය ණය ප‍්‍රමාණය අහස උසට

    අපේ එවුන් කොමිස් ගන්නෙ නෑ :rofl:
  10. Lewke

    Sinduwen Sinduwa

    ‍යන විට පාරෙ උකුල නටන තාලේ ලස්සන කෙසෙ වනම් දෝ යෞවන කාලේ අඟර දඟර පෑවේ ඇස් දෙක වශී නොවේ
  11. Lewke

    නීතිය_ඇත්තටම_අන්ධද

    නීතිය අඩපන වෙන්න තවත් හෙතුවක් තියෙනව: ඒක තමා නඩුවක් අහලා ඉවර වෙන්න යන කාලෙ. නඩුව ඉවරවෙනකොට අගතියට පත් පාර්ශවයට ඒ තීන්දුවෙන් වැඩක් වෙන්නෙ නැති ගානටම ගිහින්. මොන යුක්තියක් වුනත් කලට වෙලාවට නැත්නම් ඒකෙන් මිනිස්සුන්ට වෙන පිහිටක් නැහැ. මේ නිසා මිනිස්සුන්ට නීතිය කෙරෙහි තියෙන විශ්වාසෙ අඩු වෙලා. එහෙම...
  12. Lewke

    කපන්න නියම කරයි.

    අප්‍රිකාවෙ වුනත් මුස්ලිම් ගේමක්නෙ ඔය ෆිල්ම් එකේ තියෙන්නෙ? ඒක වහන්න එපා මචන් අප්‍රිකාවෙන්. අප්‍රිකාව කොච්චර ලොකු වුනත් ඒක වහන්න බෑ.
  13. Lewke

    කපන්න නියම කරයි.

    භයානක වුනත් නැති වුනත් ඕක මහ බලු වැඩක්. ඇයි බන් ස්වභාවික විදිහට තියෙන්න දෙන්නෙ නැත්තෙ?
  14. Lewke

    Sinduwen Sinduwa

    ළඳේ මුලාවී ගියානම්.. එපා ඔයාගේ සිනාවන්... මිරිඟුව දැක මුවෙක් වගේ... දිය සොයමින් කතර දිගේ... ගිහින් මොකෝ පරාදවී දැ
  15. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    කතා කරපු දේවල් වල සාරාoශයක් ගත්තොත්; නීති සම්පාදනයේදී මේ කාරනා ඔක්කොම සැලකිල්ලට ගන්න වෙනවා. වෙන් වෙන් වශයෙන් සහ සාමූහිකව: 1. ගබ්සාව එයට ලක්වන කාන්තාවගේ පැත්තෙන් - සමාජමය, ආර්ථික, මනෝවිද්‍යාත්මක පැති. 2. ගබ්සාව එයට ලක්වන දරුවාගේ පැත්තෙන් - ජීවත්වීමට ඇති අයිතිය. 3. ගබ්සාව නීතිගත කලහොත් ඇතිවිය...
  16. Lewke

    ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

    මෙච්චරම තමා මටත් උඹට කියන්න තියෙන්නෙ: සමාජෙ දකින්නෙ නැතුව සමාජ ප්‍රශ්න කතා කරන්න එපා. ප්ලීස්. :yes::yes: තවත් කෙනෙක්ගේ අදහස් ඉවසන්න පුරුදු වෙයන් 'හු' යනු වලින් කතාකරන්න ඉස්සර වෙලා. ෆෝරම් එකකට මිනිස්සු එන්නෙ තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න. ඒ අදහස් උඹට හරියන ඒවම වෙන්නෙ නෑ. ඒක තේරුම් ගනින්. මෙතන්ට...
  17. Lewke

    නිට්ටඹුවේ_මංකොල්ලය..

    :yes::angry::yes:

    No contents