දැන් ඉතිං ඕවට රිටන් එක වෙන ත්‍රෙඩ් එකකින් ලබෙනකම් ඉන්න තමා තියෙන්නෙ.පිලිගන්නෙ නැති එකාට ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ නෑ.
උන්ට කියල තේරුමකුත් නෑ.
අපි ගියා.
![]()
මොකද්ද බන්z ඒ වෙන ත්‍රෙඩ් සීන් එක?


දැන් ඉතිං ඕවට රිටන් එක වෙන ත්‍රෙඩ් එකකින් ලබෙනකම් ඉන්න තමා තියෙන්නෙ.පිලිගන්නෙ නැති එකාට ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ නෑ.
උන්ට කියල තේරුමකුත් නෑ.
අපි ගියා.
![]()


පුලුවන් මචන්. හන්ගේරියන් සීන් එක විතරයි මට මතක,ඔව් ඔව් මචං... ලෝකේ සාර්ථක ක්‍රම තියෙනවා... නමුත් ලංකාවේ, ඉන්දියාවේ වගේ රටවල ප්‍රායෝගිකව පාවිච්චි කරන්න බැනේ බන් ඒ දේවල්...
රෑක ඇවිල්ල කොහාටහරි විසක් කරලා යන එක නවත්තන්න අපේ රටේ නං අමාරුයි මචං...
නාගරිකව බැරි උනොත් දුර කොහෙහරි ගිහිල්ල හරි අතහැරලා එයි බං...![]()
පුලුවන් මචන්. හන්ගේරියන් සීන් එක විතරයි මට මතක,
ඒකෙ හැටියට රටේ ප්‍රධානම රෝහල් කීපයක රෝහල තුල අනෙක් අංශ වලින් වෙන්ව වෙනම ඒකකයක් හදනව මේ දරුවන් බාරගන්න.
ඊට අමතර පිටත මාර්ගයකට විවෘත වෙන විදියකට පොඩි කුටියක් හදනව. මේ කුටියට යන්නෙ එන්නෙ කවුද කියල අධීක්ශනය කරන්නෙත් නෑ. සාමන්‍ය ජනතාවට පේන්නෙත් නෑ. ඒ කියන්නෙ කාටත් හොරෙන් මේ කුටියට ඕන කෙනෙකුට එන්න පුලුවන් විදියට.
ඊලගට ඒ කුටීරය තුල රෝහල තුල ඇති ඒකකයට සම්බ්න්ධ වෙන විදියට සුමට බෑවුම් සහිත නලයක් හදනව.
එතකොට ඕන කෙනෙකුට තම දරුවව එපා නම් මේ කුටීරයට ඇවිත් එතනින් දරුවව මේ නලයට දාල තල්ලු කරන්න තියෙන්නෙ. නලය මගින් දරුවව නිරුප්‍රදිතව රෝහල තුලට අරගෙන දරුවෙක් ලැබුනු බව කාර්ය මන්ඩලයට දන්වනව. මේක අපේ රටට ඉතාම සුදුසුයි. හේතුව මේ ක්‍රමේදි තියෙන්නෙත් දරුවව විසික්කරන්නමයි. වෙනසකට තියෙන්නෙ ඇලක් වෙනුවට රෝහලක් තුලට.
මෝල පාලනේ කරන්න තමයි මචන් අපිට අපේ හෙළ සිරිත් විරිත්, සoස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් නිසි අධ්‍යාපන ක්‍රමයක් තුළින් මිනිස්සුන්ට දෙන්න අවශ්‍ය. ඒ වගේම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුලින් වැරදි කරන්නන් ඒ සඳහා පෙළඹීම නැවැත්වීම. තියෙන නීතියත් ක්‍රියාත්මක නොවී අළුත් නීති ගෙනෑවට වැඩක් වෙයිද? ඒවත් එච්චරම තමා.
මචන් ඇයි අපි කලින් ඒ 80% කරලා බලන්නෙ නැතුව ගබ්සාව ඉස්සරහට දාගන්නෙ? ලි0ගික අධ්‍යාපනය තුලින් 80%ක්ද ඊට වඩා වැඩිද අඩුද කියලා සොයාබලා ඉවර වෙලාම, ඒක අසාර්ථක නම් විතරක් අම්මගේ බඩේදිම මිනී මරන්න ලයිසන් එක දෙමු.
එහෙම කරලා රටවල් හදන්න පුලවන් නං මොනව කරන්න බැරිද බන්...
ඕවලින් කරන්න පුළුවන් හරිවැරැද්ද මොකද්ද කියන එක පෙන්නන්න විතරයි බන්...
වැරදි බව දැන දැනම මිනිස්සු එත් ඒ වැරදි කරන එක නවත්තන්න ඕව වලින් පුලුවන්ද බන්...
නීති නිසි ලෙස ක්‍රියාත්මක වෙන්න නං ඒවා කාලානුරූපීව යාවත් කාලීන් වෙන්න ඕනේ.. ඉතින් එක කරන්න කියල තමයි මේ කියන්නේ...
සරලව කියනවනං උබට කරන්න පුළුවන් අශ්වයාව වතුර තියෙන තැනට එක්කගෙන යන එක විතරයි.. ඌට වතුර පොවන්න උබට බෑනේ...
හෙළ සිරිත් විරිත්, සoස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් වලිනුත් කරන්න පුළුවන් අන්න ඒ වගේ දෙයක් තමයි... හරි වැරැද්ද පෙන්නන්න පුළුවන්.. නමුත් දැන දැන වැරදි කරන එක නවත්තන්න ඕව වලට බැහැ නේ බන්..
අහ්හ්... ඔය කිව්වා වගේ 80% උබට හෙට අනිද්දා ගන්න බැ... එකට අඩුමතරමේ තව අවුරුදු 10ක් වත් යනවා.... ඒවා මේ සෑහෙන්න දුර තියෙන හීන වගේ දේවල්... ප්‍රයෝගික භාවිතය කියන දේ ඇපැයි බන් මුලින් බලන්න...
එකනං සිරාවටම හොද ක්‍රමයක්... අනාථ නිවාසයක් හොයාගන්නකන් ඉස්පිරිතාලෙන් ලමයව බලගන්නව ඇති...පුලුවන් මචන්. හන්ගේරියන් සීන් එක විතරයි මට මතක,
ඒකෙ හැටියට රටේ ප්‍රධානම රෝහල් කීපයක රෝහල තුල අනෙක් අංශ වලින් වෙන්ව වෙනම ඒකකයක් හදනව මේ දරුවන් බාරගන්න.
ඊට අමතර පිටත මාර්ගයකට විවෘත වෙන විදියකට පොඩි කුටියක් හදනව. මේ කුටියට යන්නෙ එන්නෙ කවුද කියල අධීක්ශනය කරන්නෙත් නෑ. සාමන්‍ය ජනතාවට පේන්නෙත් නෑ. ඒ කියන්නෙ කාටත් හොරෙන් මේ කුටියට ඕන කෙනෙකුට එන්න පුලුවන් විදියට.
ඊලගට ඒ කුටීරය තුල රෝහල තුල ඇති ඒකකයට සම්බ්න්ධ වෙන විදියට සුමට බෑවුම් සහිත නලයක් හදනව.
එතකොට ඕන කෙනෙකුට තම දරුවව එපා නම් මේ කුටීරයට ඇවිත් එතනින් දරුවව මේ නලයට දාල තල්ලු කරන්න තියෙන්නෙ. නලය මගින් දරුවව නිරුප්‍රදිතව රෝහල තුලට අරගෙන දරුවෙක් ලැබුනු බව කාර්ය මන්ඩලයට දන්වනව. මේක අපේ රටට ඉතාම සුදුසුයි. හේතුව මේ ක්‍රමේදි තියෙන්නෙත් දරුවව විසික්කරන්නමයි. වෙනසකට තියෙන්නෙ ඇලක් වෙනුවට රෝහලක් තුලට.

එකනං සිරාවටම හොද ක්‍රමයක්... අනාථ නිවාසයක් හොයාගන්නකන් ඉස්පිරිතාලෙන් ලමයව බලගන්නව ඇති...
නමුත් ලංකාවෙ ඉස්පිරිතාල ඒ තරං ගුණාත්මක තත්ත්වෙකින් නැ නේ බන්... අපේ යක්කු දවස් දෙක තුන ස්ට්‍රයික් කරද්දී ළමයි ටික බඩගින්නෙම මැරිලා තියෙයි... අනිත් කෙස් එක ඉතින් බන් එහෙමනං සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පට්ට බජට් එකක් වෙන් කරන්න වෙනවා... ඕව කවද කෙරෙයිද බන් ඉතින්.. මොකෝ ඉක්මනින් ළමයින්ට සුදුසු ඉඩකඩ තියෙන අනාත නිවාස ලංකාවේ හොයාගන්න අමාරු වෙනවනේ බන්... එතකන් හොස්පිටල් වල තියාගන්න වෙයි නේ...
බට ෆෙයාර්ලි එක හොද විකල්පයක්....![]()
එච්චර ඉක්මනට බලාපොරොත්තු අතහරින්න එපා මචන්. අපි ඇයි අවoක උත්සාහයක් නොකරන්නෙ ගබ්සාව වගේ පියවරකට යන්න පෙර? අනිත් අතට උඹ කිව්ව වගේ ගබ්සාව නීතිගත කලා කියලා මෝල අඩු වෙන්නෙ නෑනෙ. එහෙනම් අනවශ්‍ය ගැබ් ගැනීම් දිගටම සිදුවෙයි. වෙනසකට වෙන්නේ ගබ්සාව නීතියෙන්ම ලැබීමයි. ප්‍රශ්නේ එතනමනෙ මචන්. පොඩි පැලැස්තරයක් දැම්ම විතරයි.
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන වේගෙ දන්නවනෙ මචන්. අවුරුදු ගානක් නඩු අහයි. එතකොට ලමයා හම්බෙලා තියෙයි. මොක කරන්නත් පවතින නීතිය නියමාකාරයෙන්, කලටවෙලාවට ඉශ්ට වෙන්න ඕන නේද? එහෙම නැත්තන් මොන නීතිය ගෙනාවත් ඒකෙන් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. මම හිතන්නෙ නීතිය එහෙම ක්‍රියාත්මක වෙනවා නම්, ගබ්සාව අනවශ්‍ය වේවි කියලා. අනිත් අතට මේ නීති ක්‍රියාත්මක වෙන විදිහට ගබ්සාවත් ක්‍රියාත්මක වෙන්න ගියොත් ඒකෙන් උඹ ඔය කියන ප්‍රථිපල ලබන්නත් බැරි වෙනව නේද?
මචන් කොච්චර පවුල් ඉන්නවද ලමයි නැති, ඒත් ළමයෙක් හදාගන්න ආස කරන. එපා එවුන්ගෙන් අරගෙන විධිමත් වැඩපිළිවෙලකට ඕන පවුලකට දරුවව දුන්නම ඉවරයිනෙ. ඒකට හරියන ක්‍රමයක් හදාගන්න එක තමයි අවශ්‍ය.

අංගවිකල ළමයි හදාගන්න කැමති පවුලුත් ඉන්නවද ඒ වගේ..
එතකොට ඒ ළමයින්ට...
අනිත් එක අනාථ ළමයින්ට අනාථ නිවාස හොයන එක ටිකක් හරි ලේසී...
නමුත් අංගවිකල නිවාස හොයන එක එහෙම ලේසි නැ....
hamadema depaththak thiyenawa. mama katha kare bade inna lamayage rights gana. awajathaka kam kiyanne api hadagatta ewa. badedi sujatha unath awajathaka unath okkoma ekai. maha eunge waradi walata ipadenna inna podi uen pali naha
එහෙම කියල මේ රටෙ මොන අනාතයද කන්න නැතුව මැරුනේ? මොන අන්ගවිකල ලමයද කන්න නැතුව මැරුනේ? ඉපදුනු එකා කොහොම හරි ජීවත් වෙනවා. ලේසි නෑ තමයි. ඒත් පට්ටම දුක් විඳින එකෙක් ගේ ඔලුවට ද්තුවක්කුව තියලා දුක් විඳින එක නවත්වන්න, මැරෙන්න කැමතිද කියලා ඇහුවොත්, කියන්නෙ මොකද්ද? ඔව් කියයිද? එහෙව් එකේ කාටද අයිතියක් තියෙන්නෙ ඉපදෙන්න ඉන්න එකා ඊටත් කලින් මරන්න.
අනිත් අතට මේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 'ජීවත් වීමට ඇති අයිතියට' පටහැනි නැද්ද?
මෙතන මේ කියල තියෙන්නේ කෙල්ලෝ කොල්ලන්ගේ තියෙන මෝල ගැන නෙමෙයි බන්... දූෂකයන්ගේ තියෙන මෝල ගැන මම කියල තියෙන්නේ....
දූෂකයන්ගේ තියෙන මෝල හින්ද අහිංසක කෙල්ලෝ ජීවිත වලින් වන්දි ගෙවන්නේ අයි කියලයි මම අහල තියෙන්නේ...
ගබ්සාව නීතිගත කරන්න කියන්නේ මේ දූෂකයන්ගේ තියෙන මෝල හින්දන්න නෙමෙයි බන්... එකෙන් වෙන අනවශ්‍ය ගැබ්ගැනීම් නවත්තන්න....
දෙවැනි කාරණාව ඉතාම සරලයි... උසාවියේ නඩුව අහපු ගමන් prima facie evidence තියෙනවද කියල බලන්න පුළුවන් මේක abortion grounds වලට යටත්ද බලන්න...
එහෙම තියෙනවනං abortion එක ක්‍රියාත්මක කරන්න අවසර දෙන්න පුළුවන්...
නීතියේදී එකට කලින්ම කියල තියෙන්න ඕනේ ගබ්සාව bona fide අනුව උන් නැත්තන් murder charges වැටෙනවා කියල... අපෝ එක නං බොහොම සරල කාරණාවක්....
මං කලිනුත් කියල ඇති, ඔලුවට තුවක්කු තියල අහන්න ඕනේ නැ... ඉතා දැඩි වේදනාවකින් ඉන්න යට ස්ව කැමැත්තෙන් ජීවිතය අත්හරින්නත් නීති මේ ලෝකේ තියෙනවා... එකට කියන්නේ euthanasia කියල...
ඔව් කන්න බොන්නේ නැතුව මැරෙන්න නැ වෙන්න පුළුවන්.... නමුත් අවුරුදු 50ක් 60ක් බිත්ති හතරකට කොටුවෙලා දෙනදෙයක් කාල කව්රුහරි ඇවිල්ල නාවනකන් පවා බලං ඉන්න වෙනවා කියන එක සරල නැ... කොටින්ම උබට පුලුවන්ද රෝද පුටුවක වැඩිවෙලා කාමරයක් අස්සකට වෙලා අවරුදු 20ක් ජීවත් වෙන්න... එකත් ඉතාම පහල සනීපාරක්ෂක පහසුකම් යටතේ....
ජීවත් වීමට ඇති අයිතිය කියල එකක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැ මචං...
ඉන්දියාවේ නං තියෙනවා...

හුටා! ල0කාවෙ ව්යවස්තාවෙ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිඅරගෙන නැද්ද? මම හිතුවෙ අපේ එවුන් නීතිය ෆුල් කොප්පෙ ගහල තියෙන නිසා ඒකත් ඇති කියල.
euthanasia වගේ නීතියක් ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉතාම සියුම්ව සලකා බලන්න ඕන නෙද මචන්. ඒ නීතිය බලපවත්වන රටවල් තියෙනවද ලෝකෙ? අපේ ගොයියලට පුළුවන් වෙයිද එහෙම සියුම්ව දෙයක් දිහා බලන්න.
...කෝ උබල කියයි බුද්දාගමට අනුව සියදිවි හානිකර ගන්න එක පවක් අපිට ඔව්ව නීතිගත කරනවට වඩා මැරෙන එක හොදයි කියලා.
ඔව් හැබැයි මේක වෙනම ප්රරජක්ට් එකක් විදියට කරන්න පුලුවන්. මතකද salt film එක. රශියන් ළමයි හදන හැදිල්ල.එකනං සිරාවටම හොද ක්‍රමයක්... අනාථ නිවාසයක් හොයාගන්නකන් ඉස්පිරිතාලෙන් ලමයව බලගන්නව ඇති...
නමුත් ලංකාවෙ ඉස්පිරිතාල ඒ තරං ගුණාත්මක තත්ත්වෙකින් නැ නේ බන්... අපේ යක්කු දවස් දෙක තුන ස්ට්‍රයික් කරද්දී ළමයි ටික බඩගින්නෙම මැරිලා තියෙයි... අනිත් කෙස් එක ඉතින් බන් එහෙමනං සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පට්ට බජට් එකක් වෙන් කරන්න වෙනවා... ඕව කවද කෙරෙයිද බන් ඉතින්.. මොකෝ ඉක්මනින් ළමයින්ට සුදුසු ඉඩකඩ තියෙන අනාත නිවාස ලංකාවේ හොයාගන්න අමාරු වෙනවනේ බන්... එතකන් හොස්පිටල් වල තියාගන්න වෙයි නේ...
බට ෆෙයාර්ලි එක හොද විකල්පයක්....![]()
හැබැයි පැති ගොඩක් හිතන්න වෙනව. මොකද මේ නළය මගින් ඕනෑම වර්ගයක දරුවෙක් පැමිණිය හැකියි. හැබැයි ඔන්න ගබ්සාව නීති ගත උනොත් මේක තවත් පහසු වෙනව. හේතුව මේ හරහා අවමානසිකතව හා අංගවිකල දරුවන් පැමිණීමේ ප්‍රතිශතය සෑහෙන්න අඩු වෙනව. බැරි වෙලාහරි ආවොත් වෙන හාඩ් විකල්පයකට යන්න වෙනව, වෙන ඔප්ට්න් ඒ අවස්තාව වෙනවිට නැති බැවින්.
එතකොට ඒ දරුවන් වෙනම රහස් විදියට ඩිවලොප් කරන්න පුලුවන්. ඇත්තටම අන්බීටබල් වෙපන් එකක් බවට හරවන්න පුලුවන්.
මුල්කාලෙ ඉදන්ම රජයේ රැකවරණය මත වගේම කිසිම තොරතුරක් බාහිර ලෝකය දන්නෙ නෑ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් එක බිලියනගනනක් වෙනව. ඒ වගේම ප්‍රථිඵල එන්නෙ අවුරුදු 20-30කින් එන ආන්ඩුවකට. දූශකයන් කියන්නෙ මානසික රෝගීන් පිරිසක්නේ මචන්. ඒක මේ නීතියෙන් වෙනස් වෙන්නෙ නෑනෙ. එතකොට අපි බලමු මේ නීතිය හරහා දූශණයට ලක්වෙච්ච තරුණියට ලැබෙන සහනය. ඇය දූශණයට ලක් වීම නිසා ඇයට ලැබෙන දරුවා ඇයට අනවශ්‍ය නිසා ගබ්සා කරන්න නීතියෙන් ඉඩ ලැබෙනවා. ඕක තමයි ලැබෙන එකම සහනය. දැනට වෙන්නෙ දරුවා ලැබුනහම තම්න්ට එපා නම් අනාත නිවාසයකට බාර කිරීම.
මම කලිනුත් ලියලා ඇති: ඕක නීතිගත වුනහම කවුරු හරි ගැහැනියකට වාද කරන්න පුළුවන්, දූශණය වුනු කෙනෙකුට හම්බෙන දරුවා මරන්න ඉඩ දුන්නේ ඒ දරුවා එපා නිසයි, මටත් දරුවා එපා, මේ දරුවත් වැරදිලා හිට්ටෝගත්තු එකක්. ඒක නිසා මටත් මේ දරුවව මරන්න ඕන කියලා. ඔය නීතිය පිළිඅරගෙන උඹලට පුලුවන්ද ඒ කරුනට බැහැ කියන්න. ඔතනින් පටන් ගත්ත විසබීජෙ ඉවර වෙන්නේ කොතනින්ද?
සරළයි ඒත් එහෙම වෙයිද? අද එහෙම කලට වේලාවට ක්‍රියාත්මක වෙන නීතියක් තියෙනවද prima facie, bona fide ප්‍රින්සිපල්ස් වලට අනුව?
හුටා! ල0කාවෙ ව්යවස්තාවෙ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිඅරගෙන නැද්ද? මම හිතුවෙ අපේ එවුන් නීතිය ෆුල් කොප්පෙ ගහල තියෙන නිසා ඒකත් ඇති කියල.
euthanasia වගේ නීතියක් ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉතාම සියුම්ව සලකා බලන්න ඕන නෙද මචන්. ඒ නීතිය බලපවත්වන රටවල් තියෙනවද ලෝකෙ? අපේ ගොයියලට පුළුවන් වෙයිද එහෙම සියුම්ව දෙයක් දිහා බලන්න.
අපෝ බෑ...උබල වගේ උන් ඉන්නකන් සියුම්ව සිතන්න බෑ...කෝ උබල කියයි බුද්දාගමට අනුව සියදිවි හානිකර ගන්න එක පවක් අපිට ඔව්ව නීතිගත කරනවට වඩා මැරෙන එක හොදයි කියලා.
![]()

ඔව් හැබැයි මේක වෙනම ප්රරජක්ට් එකක් විදියට කරන්න පුලුවන්. මතකද salt film එක. රශියන් ළමයි හදන හැදිල්ල.හැබැයි පැති ගොඩක් හිතන්න වෙනව. මොකද මේ නළය මගින් ඕනෑම වර්ගයක දරුවෙක් පැමිණිය හැකියි. හැබැයි ඔන්න ගබ්සාව නීති ගත උනොත් මේක තවත් පහසු වෙනව. හේතුව මේ හරහා අවමානසිකතව හා අංගවිකල දරුවන් පැමිණීමේ ප්‍රතිශතය සෑහෙන්න අඩු වෙනව. බැරි වෙලාහරි ආවොත් වෙන හාඩ් විකල්පයකට යන්න වෙනව, වෙන ඔප්ට්න් ඒ අවස්තාව වෙනවිට නැති බැවින්.
එතකොට ඒ දරුවන් වෙනම රහස් විදියට ඩිවලොප් කරන්න පුලුවන්. ඇත්තටම අන්බීටබල් වෙපන් එකක් බවට හරවන්න පුලුවන්.
මුල්කාලෙ ඉදන්ම රජයේ රැකවරණය මත වගේම කිසිම තොරතුරක් බාහිර ලෝකය දන්නෙ නෑ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් එක බිලියනගනනක් වෙනව. ඒ වගේම ප්‍රථිඵල එන්නෙ අවුරුදු 20-30කින් එන ආන්ඩුවකට.

නීතිගත කරන්නේ දූෂණය කියන කාරනාව සම්බන්ධයෙන් විතරයි...
අනාචාරික හැසිරීම කියන එක මෙතැනදී නොසලකා හරින එක විතරයි තියෙන්නේ...
ස්ත්‍රී දූෂණය කියන එක අපරාධ වැරද්දක් නිසා ඒ නඩු අහන්නේ මහාධිකරණයේ....
නමුත් අනාචාරය කියන්නේ ලංකාවේ නීතියේ අනුව වැරද්දක් නෙමෙයි..
එක අදාළ වෙන්නේ divorce එකක් ගන්න ground එකක් ව්දිහට විතරමයි...
ඉතින් ඒ අයට abortion claim කරලා උසාවි යන්න බැ..
වැරද්දක් නෙමෙයි නං එහෙම දේක ප්රථිපලේකට උසාවි යන්න බැනේ...
එකයි මං කියන්නේ ඔතනින් රිංගන්න බෑ උසාවිය හරහා ඕක ගියාම කියල...
දෙවැනි එක...
උසාවියේ මචං summary trials , non summary trials කියල ජාති දෙකක් තියෙනවා...
ලඝු පරීක්ෂණ, ලඝු නොවන පරීක්ෂණ කියල තමයි ඒවාට කියන්නේ...
ඔය summary trials කියන තැන වලදී prima facie කියන එක පාවිච්චි වෙනවා...
bona fide කියන්නේ නං කොමන් ප්‍රින්සිපල් එකක්....
නැ.. ලංකාවේ ව්‍යවස්ථාවේ ජීවත්වීමට ඇති අයිතිය කියන එක පිළිඅරගෙන නැ...
ඔව්, euthanasia කියන එක මචං Belgium, Netherlands වගේ රටවල ක්‍රියාත්මක වෙනවා...
එකනං ලංකාවට ප්‍රයෝගිකව පාවිච්චි කරන්න නං Belgium වල තියෙන එක පොඩ්ඩක්වත් වෙනස් කරන් නැතුව 100%කම ඒ විදිහටම ලංකාවේ ඇතුලට ගෙන්න වෙනවා... එහෙම උනොත් එක සාර්ථකයි....