මේකද යහපාලනය?

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය යලි ඉක්මනින් ආරම්භ කරන්න කියල ඉන්දියාව ලංකාවේ ඉන්න (මෝඩ තකතීරු, තමුන්ගේ පොකට් එක ගැන විතරක්ම හිතන) දේශපාලුවන්ගෙන් ඉල්ලලා.

Sethusamudram%20Ship%20Canal.jpg

මහින්ද හම්බන්තොට වරාය හැදුව, කොලබ වරාය ලොකු කළා තමයි. එත් මහින්ද එක්ක තියෙන තරහට අපිට ලැබෙන/ ලැබෙන්න තියෙන බිලියන ගණන් සල්ලි (නිකන් සල්ලි නෙමෙයි ඩොලර්) ඉන්දියන් කාරයට පුදන එක මහින්ද හොරා කෑව කියන එකට වඩා ලොකු සාක්කි ඇතුව වෙන්න යන දුෂණයක් නේ?

ඇයි අපේ අය මේවට විරුද්ද වෙන්නේ නැත්තේ?

Source : dailymirror

දේශපාලනිකව කඩේ යන උන්දැලට රිදේවි, එත් මේක තමයි ඇත්ත.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සේතු සමුද්‍රම් එක අවේ මහින එන්නත් ඉස්සල්ල. චන්ද්‍රිකා ගේ කාලේ ඉදන් ඕකට අවසර දුන්නේ නැහැ. ඕකට චන්ද්‍රිකාගෙන් පවා අවසර් ඉල්ලුව චන්ද්‍රික දුන්නේ නැහැ. රනිල් 2003 දී ඕකට එකග උනේ නැහැ. මහින්ද එකග උනෙත් නැහැ. දැන් රනිල් හෝ මයිත්‍රී හෝ ඕකට අනුබල දෙනවා කියන්නේ ජාතිඅක අපරදයක්. එක අමතුවෙන් කියනන් ඕනි නැහැ. ඉල්ලීම කරන්න පුළුවන් හැමෝටම. එත් එක දෙන නොදෙන එක පවත්නා ආණ්ඩුවේ වගකීම. ලංකාවේ ආණ්ඩුවෙන් අවසරය දීලා නැහැ නේද තාම??

    සේතු සමුද්‍රම් ඉල්ලපු පලියට උබ ආයිත් මහින්දව ගේමු කියල කියනවනම් එක වැරදි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Methana thiyenne machan mumbai to Kolkatta and chennai naval path eka wenas wena eka. Mid-east to south east Asia path eka kohomath yanne hambanthota lagin. Eth singapore port eken dan market eka allaganna iwarai.

    සේතු සමුද්‍රම් වලින් අපිට දීර්ඝකාලිං අවාසියක් වෙන්නේ මචං.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Jaffna wala port ekak hadanna puluwan. Meka habai backfire wenna puluwan aye LTTE ekata weaponry genna haduwoth. Ehema naththam noroshshole wage than walata coal geniyannath pahasu wei.

    දැන්ම එක කරන්න හොද නැහැ මචං. තව අහුරුදු 10 කින් වත් කරන්න ඕනි. දෙමල මිනිසුන් තාම ඉන්නේ පොදුවේ ශිලන්කාවෙන් උන්ගේ අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ කියන මතයේ. කවදාවත් ඒවගේ නොදැ වැඩ කරන්න නරකයි. අනික අපිට ඇත්තටම ඉන්දියාවත් එකක තරග කරනන් බැහැ උන්ගේ කොස්ට් එක අඩුයි අපිට වඩා ගොඩක්. හොදම දේ ඕක හදන්න නොදී ඉන්න එක. අපේ අවසරයක් නැතුව ඕක කරන්න බහැ. චන්ද්‍රික රනිල් මහින්ද කවුරුත් අවසර දුන්නේ නැහැ ඕකට. නොරොච්චෝලේ කොහම එකක් ඩ කියල උබ දන්නවනේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ
     
    සේතු සමුද්‍රම් එක අවේ මහින එන්නත් ඉස්සල්ල. චන්ද්‍රිකා ගේ කාලේ ඉදන් ඕකට අවසර දුන්නේ නැහැ. ඕකට චන්ද්‍රිකාගෙන් පවා අවසර් ඉල්ලුව චන්ද්‍රික දුන්නේ නැහැ. රනිල් 2003 දී ඕකට එකග උනේ නැහැ. මහින්ද එකග උනෙත් නැහැ. දැන් රනිල් හෝ මයිත්‍රී හෝ ඕකට අනුබල දෙනවා කියන්නේ ජාතිඅක අපරදයක්. එක අමතුවෙන් කියනන් ඕනි නැහැ. ඉල්ලීම කරන්න පුළුවන් හැමෝටම. එත් එක දෙන නොදෙන එක පවත්නා ආණ්ඩුවේ වගකීම. ලංකාවේ ආණ්ඩුවෙන් අවසරය දීලා නැහැ නේද තාම??

    සේතු සමුද්‍රම් ඉල්ලපු පලියට උබ ආයිත් මහින්දව ගේමු කියල කියනවනම් එක වැරදි

    සේතු සමුද්‍රම් නවත්තපු නිසා එකේ වාසිය ගන්නයි හම්බන්තොට වරාය හැදුවේ.
    සේතු සමුද්‍රම් රනිල් හිටපු කාලේ කරන්න හැදුවේ, එත් ඉන්දියාවේ ඉන්න ආගමික මත දරන අයගේ බලපෑම් මත තමයි එක උනේ නැත්තේ, නැතුව අපේ අය කරපු ඉටිගෙඩියක් නැහැ. මහින්ද ගේ කාලේ වෙනකන්ම ඉන්දියාව ඇතුලේ ඔය ප්‍රශ්නේ ඇදුනා. ඒකයි ඕක නැවැත්තුවේ, නැතුව අපේ කවුරුත් ඒ වෙලාවේ විරය වෙන්න ගියේ නැහැ.

    මහින්ද ගෙන්න කියනවා නෙමෙයි, එහෙනම් ඊයේ නුගේගොඩ රැලියට යනවනේ, ඒ වෙලාවේ ඒ කිට්ටුව හිටියත්.

    පවත්නා ආණ්ඩුව කරන්නේ මහින්ද කරපුව හෑල්ලුවට ලක් කරලා ඒවා වැඩක් නැති ගානට දාල එන චන්දෙදි UNP ආණ්ඩුවක් හදන්න. නැත්නම් චන්දෙට කලිනුත් මේ ඉල්ලීම් කරන්න තිබ්බනේ, ඉදියාව දන්නවා පවතින ආණ්ඩුවෙන් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් විත්තිය.

    අනේ ඉල්ලීමක් විතරයි කියල යහපාලනයට කඩේ ගිය අය නිකන් හිටියොත් උන් කරන්නේ මහින්ද හොරා කාල රටට නැතිකළා කියල කියන ගානට වඩා ලොකු ධනයක්.

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දැන්ම එක කරන්න හොද නැහැ මචං. තව අහුරුදු 10 කින් වත් කරන්න ඕනි. දෙමල මිනිසුන් තාම ඉන්නේ පොදුවේ ශිලන්කාවෙන් උන්ගේ අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ කියන මතයේ. කවදාවත් ඒවගේ නොදැ වැඩ කරන්න නරකයි. අනික අපිට ඇත්තටම ඉන්දියාවත් එකක තරග කරනන් බැහැ උන්ගේ කොස්ට් එක අඩුයි අපිට වඩා ගොඩක්. හොදම දේ ඕක හදන්න නොදී ඉන්න එක. අපේ අවසරයක් නැතුව ඕක කරන්න බහැ. චන්ද්‍රික රනිල් මහින්ද කවුරුත් අවසර දුන්නේ නැහැ ඕකට. නොරොච්චෝලේ කොහම එකක් ඩ කියල උබ දන්නවනේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

    Lankawe Provincial Councils ayin karala okata dunna nam hari :)
    Nattam oka loku risk ekak :)
     
    Methana thiyenne machan mumbai to Kolkatta and chennai naval path eka wenas wena eka. Mid-east to south east Asia path eka kohomath yanne hambanthota lagin. Eth singapore port eken dan market eka allaganna iwarai.

    මචං උබ කීය වසර වෙනකන් ඉස්කෝලේ ගියාද?
    උබේ කමෙන්ට් එකට අට පාස් නැති එකෙක්ට කියල දෙනවා කියල හිතල උත්තරයක් දෙන්නද?

    තේරුනේ නැත්නම් කියපන් මචං, තවත් සරල කරලා එක වසරේ එකෙක්ට වගේ කියල දෙන්නම්.
    ලංකාවට ඉස්සර සුද්ද ආවේ මේ රටේ පිහිටීම වැදගත් නිසා. (සුද්ද කිව්වේ ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි) මොකද නැවු ගියේ ලංකාව කේන්ද්‍ර කරගෙන. එකයි අපේ රටට කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියල.
    ඔය ඇල හාරුවොත් එකේ සම්පුර්ණ වාසිය ඉන්දියාවට යන්නේ, මොකද උන් අපිට වඩා ආර්ථික අතින් දියුණුයි.
    ලංකාව ආර්ථික අතින් හුදකලා නොවී ඉන්න නම් ඔය සේතු සමුද්‍රම් නවත්තන්න ඕනේ.
     
    Last edited:
    Jaffna wala port ekak hadanna puluwan. Meka habai backfire wenna puluwan aye LTTE ekata weaponry genna haduwoth. Ehema naththam noroshshole wage than walata coal geniyannath pahasu wei.

    උබල යහපාලනෙට කඩේ ගියේ හම්බන්තොට තව පොර්ට් එකක් හැදුවේ අපරාදේ රටේ සල්ලි. කොලබ පොර්ට් එක විතරක් ඇති කියල නේද?
    එතකොට යාපනේට පොර්ට් ඉල්ලන්නෙත් කටින් ද නැත්නම් වෙන කොහෙන් හරි ද?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන්ම එක කරන්න හොද නැහැ මචං. තව අහුරුදු 10 කින් වත් කරන්න ඕනි. දෙමල මිනිසුන් තාම ඉන්නේ පොදුවේ ශිලන්කාවෙන් උන්ගේ අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ කියන මතයේ. කවදාවත් ඒවගේ නොදැ වැඩ කරන්න නරකයි. අනික අපිට ඇත්තටම ඉන්දියාවත් එකක තරග කරනන් බැහැ උන්ගේ කොස්ට් එක අඩුයි අපිට වඩා ගොඩක්. හොදම දේ ඕක හදන්න නොදී ඉන්න එක. අපේ අවසරයක් නැතුව ඕක කරන්න බහැ. චන්ද්‍රික රනිල් මහින්ද කවුරුත් අවසර දුන්නේ නැහැ ඕකට. නොරොච්චෝලේ කොහම එකක් ඩ කියල උබ දන්නවනේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

    Norochchole charter thamai ban. Eth lankawa kiyanne podi ratak. Diyunu wenna manufacturing walata power one. 1GW wage denna puluwan norochchole complete kara nam.

    North province eke minissu aniwa thamath LTTE eka oluwa uda thiyagena inne. Indiawata ma pu*a dena thathwayak thiyenne. Mahinda awa kiyala meka wenas wenne na. Apita unwa nuke karanna ba ne ban. Unge mindset eka hadana eka witharai karanna puluwan.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක ඉන්දියාවෙන් ඇත්තටම ඉල්ලනව නම් දැන් මෙත්‍රීටවත් රනිල්ටවත් හයියක් නැ එරෙහිවෙන්න. මොකද මේ දෙන්නව බලයට ගේන්න ඉන්දියාව කල කාර්යභාරය හෑල්ලු කලා වෙනවා එතකොට. කොහොමත් දැන් ඉන්දියාවකෙ අවශ්‍ය වෙලා තියන හැඩක් පේනවා. බොරදියේ මාලු බාන්න දක්ෂයි උන්. වෙලාවෙන් ප්‍රෙයා්ජන ගන්නයි යන්නෙ. හරිම අපරාදයක් තමයි. මහින්ද ඉන්න කාලේ උනත් උන්ට ඕකෙ තිබුන ගැටලු ටික විසදිලි තිබුනානම් සමහරවිට කරාවි. ඒත් චීනා කොකු අදි කියල බයෙන් හිටියද දන්නෙ නැ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෑප්ටන් Jack Sparrow;17924494 said:
    උබල යහපාලනෙට කඩේ ගියේ හම්බන්තොට තව පොර්ට් එකක් හැදුවේ අපරාදේ රටේ සල්ලි. කොලබ පොර්ට් එක විතරක් ඇති කියල නේද?
    එතකොට යාපනේට පොර්ට් ඉල්ලන්නෙත් කටින් ද නැත්නම් වෙන කොහෙන් හරි ද?

    Mama kothana da kiyala thiyenne hambanthota port eka hoda na kiyala???
    Mama Mahinda ta kamathi na thamai eth mama Maithree ta appachchi kiwwe na ne. Api hamotama constructive ideas thiyenawa.

    Jaffna walata port ekak illuwe na ban mama. India Sri Lanka dekatana equal chances thiyenawa kiyannai mama kiwwe Jaffna wala port ekak hadanna puluwan kiyala.

    Mage education background eka mawa personally danna kattiya dannawa.

    global-shipping-lanes-map.png

    Umbe Oya nil paata kannadiya galawala balapan. Hambanthota thiyenne hoda strategic location ekaka.

    India wala mttnetworks wala cep (Tiwari) mage friend kenek. Mwc ekata Barcelona th yanna inne. India we transport system eka awul overland transport karanna. Ekai unta naval transport one. Kolkata indala material gennanna godak kal yanawa.

    Meken indiawata waasiyak enawa thamai. Apitath wasiyak thiyenawa. Umbala ge party eka paraduna kiyala dan inna kena karana hama dema waradiyata balanna epa. Mahinda inna kal karapu dewal wala plan ekak thibune na. Naththam ada lankawe GDP eka double karanna thibuna 2009n passe.
     
    Last edited:
    Mama kothana da kiyala thiyenne hambanthota port eka hoda na kiyala???
    Mama Mahinda ta kamathi na thamai eth mama Maithree ta appachchi kiwwe na ne. Api hamotama constructive ideas thiyenawa.

    Jaffna walata port ekak illuwe na ban mama. India Sri Lanka dekatana equal chances thiyenawa kiyannai mama kiwwe Jaffna wala port ekak hadanna puluwan kiyala.

    Mage education background eka mawa personally danna kattiya dannawa.

    එතකොට equal chances ගන්න දැන් ඔය උගත් තරුණය කරන රස්සාවේ තනතුරට තව එකෙක් ව පත් කරලා උබේ මාසේ පඩිය උබල දෙන්නට බෙදාගන්න කිව්වොත් යහපාලානේ නිසා එකත් කරනවා නේද? :rofl:

    සෑහෙන්න උගත් මචං උබල, උබල එක්ක තර්ක කරන්න බය හිතෙනවා :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17924451 said:
    සේතු සමුද්‍රම් නවත්තපු නිසා එකේ වාසිය ගන්නයි හම්බන්තොට වරාය හැදුවේ.
    සේතු සමුද්‍රම් රනිල් හිටපු කාලේ කරන්න හැදුවේ, එත් ඉන්දියාවේ ඉන්න ආගමික මත දරන අයගේ බලපෑම් මත තමයි එක උනේ නැත්තේ, නැතුව අපේ අය කරපු ඉටිගෙඩියක් නැහැ. මහින්ද ගේ කාලේ වෙනකන්ම ඉන්දියාව ඇතුලේ ඔය ප්‍රශ්නේ ඇදුනා. ඒකයි ඕක නැවැත්තුවේ, නැතුව අපේ කවුරුත් ඒ වෙලාවේ විරය වෙන්න ගියේ නැහැ.

    මහින්ද ගෙන්න කියනවා නෙමෙයි, එහෙනම් ඊයේ නුගේගොඩ රැලියට යනවනේ, ඒ වෙලාවේ ඒ කිට්ටුව හිටියත්.

    පවත්නා ආණ්ඩුව කරන්නේ මහින්ද කරපුව හෑල්ලුවට ලක් කරලා ඒවා වැඩක් නැති ගානට දාල එන චන්දෙදි UNP ආණ්ඩුවක් හදන්න. නැත්නම් චන්දෙට කලිනුත් මේ ඉල්ලීම් කරන්න තිබ්බනේ, ඉදියාව දන්නවා පවතින ආණ්ඩුවෙන් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් විත්තිය.

    අනේ ඉල්ලීමක් විතරයි කියල යහපාලනයට කඩේ ගිය අය නිකන් හිටියොත් උන් කරන්නේ මහින්ද හොරා කාල රටට නැතිකළා කියල කියන ගානට වඩා ලොකු ධනයක්.

    මචං රනිල්ගේ හොද කියන්න මට කෙහෙතම උවමනාවක් නැති බව උබ දන්නවා. රනිල් ඕකට අවසරය දුන්නේ නැහැ මචං. එක කියන්න ඕනි. රනිල්ගේ රට වෙන් වෙන්න් තුබුන තීරණ තිබුනා. එත ඔතන රැලි හරි තරණයක් ගත්ත. චන්ද්‍රකා , මහින්ද හැමෝම එකෙක් වත් ඉඩ දුන්නේ නැහැ. කොහොමත් මහින්ද ඉන්දියානු විරෝදී වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා මහින්ද කොහොමත් දුන්නේ නැහැ. කිසිම දේශපාලකයෙක් ඕක දෙන්නේ නැහැ මම කිතන විදිඋයට ඕක දුන්නොත් දෙහ්ස්පලන ජීවිතය සියතින ගෙල සිද ගත්ත වෙන්ච.මන් දැනෙන නැහැ ම්ද්යස්ත්ව ඉන්න උබට මහින්දගේම හොද විතරක් පෙන්නේ ඇයි කියලා.

    ඉන්දියාවත් එක්ක මිත්‍ර වෙන් අඑක හොදයි. එත් මිත්‍ර වෙන්ව කියන්නේ ඔලුව නමන එක නෙමයි. ඕනි මගුලක් කරන්න කියල.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    කෑප්ටන් Jack Sparrow;17924594 said:
    එතකොට equal chances ගන්න දැන් ඔය උගත් තරුණය කරන රස්සාවේ තනතුරට තව එකෙක් ව පත් කරලා උබේ මාසේ පඩිය උබල දෙන්නට බෙදාගන්න කිව්වොත් යහපාලානේ නිසා එකත් කරනවා නේද? :rofl:

    සෑහෙන්න උගත් මචං උබල, උබල එක්ක තර්ක කරන්න බය හිතෙනවා :lol:

    :yes::yes::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෑප්ටන් Jack Sparrow;17924594 said:
    එතකොට equal chances ගන්න දැන් ඔය උගත් තරුණය කරන රස්සාවේ තනතුරට තව එකෙක් ව පත් කරලා උබේ මාසේ පඩිය උබල දෙන්නට බෙදාගන්න කිව්වොත් යහපාලානේ නිසා එකත් කරනවා නේද? :rofl:

    සෑහෙන්න උගත් මචං උබල, උබල එක්ක තර්ක කරන්න බය හිතෙනවා :lol:

    What's your point? Lankawata "thiyena" business nathuwenawa kiyalada kiyahne?
    Cargo ships gana poddak hoyala balapan. Mama mage Kalin post eka update kara. Umbala wage ewun hitiya nam kawadawath singapore diyunu wenne na.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෑප්ටන් Jack Sparrow;17924451 said:
    සේතු සමුද්‍රම් නවත්තපු නිසා එකේ වාසිය ගන්නයි හම්බන්තොට වරාය හැදුවේ.
    සේතු සමුද්‍රම් රනිල් හිටපු කාලේ කරන්න හැදුවේ, එත් ඉන්දියාවේ ඉන්න ආගමික මත දරන අයගේ බලපෑම් මත තමයි එක උනේ නැත්තේ, නැතුව අපේ අය කරපු ඉටිගෙඩියක් නැහැ. මහින්ද ගේ කාලේ වෙනකන්ම ඉන්දියාව ඇතුලේ ඔය ප්‍රශ්නේ ඇදුනා. ඒකයි ඕක නැවැත්තුවේ, නැතුව අපේ කවුරුත් ඒ වෙලාවේ විරය වෙන්න ගියේ නැහැ.

    මහින්ද ගෙන්න කියනවා නෙමෙයි, එහෙනම් ඊයේ නුගේගොඩ රැලියට යනවනේ, ඒ වෙලාවේ ඒ කිට්ටුව හිටියත්.

    පවත්නා ආණ්ඩුව කරන්නේ මහින්ද කරපුව හෑල්ලුවට ලක් කරලා ඒවා වැඩක් නැති ගානට දාල එන චන්දෙදි UNP ආණ්ඩුවක් හදන්න. නැත්නම් චන්දෙට කලිනුත් මේ ඉල්ලීම් කරන්න තිබ්බනේ, ඉදියාව දන්නවා පවතින ආණ්ඩුවෙන් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් විත්තිය.

    අනේ ඉල්ලීමක් විතරයි කියල යහපාලනයට කඩේ ගිය අය නිකන් හිටියොත් උන් කරන්නේ මහින්ද හොරා කාල රටට නැතිකළා කියල කියන ගානට වඩා ලොකු ධනයක්.

    සේතු සමුද්‍රම් යෝජනවාව දැන් අවුරුදු 100ටත් වඩා පරණයි.....ඕක පළවෙනියටම යෝජනා උනේ 1861 තරම් ඈත කාලෙක

    ලංකාවේ කිසිම පාලකයෙක් ඔය යෝජනාවට කැමති උනේ නැහැ රනිල් කැමති උනා ඉන්දියාව අකමැති උනා කියන්නේ විහිළුවක් ඕකට කව්රුවත් ලංකාවෙන් කැමැත්ත දුන්න්නෙත් නෑ

    ආණ්ඩුව මාරු උනාම ආපහු මුට්ටිය දාල බලන්න ඔය හදන්නේ එත් ඕකට මේ පාර ඉඩක් ලැබෙන්නෙත් නෑ එහෙම කරන්න හදනවනම් විරුද්ධ වෙමු ඒකෙ කතා දෙකක් නෑ
     
    මචං රනිල්ගේ හොද කියන්න මට කෙහෙතම උවමනාවක් නැති බව උබ දන්නවා. රනිල් ඕකට අවසරය දුන්නේ නැහැ මචං. එක කියන්න ඕනි. රනිල්ගේ රට වෙන් වෙන්න් තුබුන තීරණ තිබුනා. එත ඔතන රැලි හරි තරණයක් ගත්ත. චන්ද්‍රකා , මහින්ද හැමෝම එකෙක් වත් ඉඩ දුන්නේ නැහැ. කොහොමත් මහින්ද ඉන්දියානු විරෝදී වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා මහින්ද කොහොමත් දුන්නේ නැහැ. කිසිම දේශපාලකයෙක් ඕක දෙන්නේ නැහැ මම කිතන විදිඋයට ඕක දුන්නොත් දෙහ්ස්පලන ජීවිතය සියතින ගෙල සිද ගත්ත වෙන්ච.මන් දැනෙන නැහැ ම්ද්යස්ත්ව ඉන්න උබට මහින්දගේම හොද විතරක් පෙන්නේ ඇයි කියලා.

    ඉන්දියාවත් එක්ක මිත්‍ර වෙන් අඑක හොදයි. එත් මිත්‍ර වෙන්ව කියන්නේ ඔලුව නමන එක නෙමයි. ඕනි මගුලක් කරන්න කියල.

    මම මෙතන මහින්දට කඩේ ගියේ නැහැ, හැබැයි දැන් පැහැදිලි විපක්ෂයක් නැති නිසයි එහෙම හිතෙන්නේ.

    අනිවාර්යෙන් සමහරක් දේශපාලුවෝ හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයෝ, උන් කියන දේවල් වලට මිනිස්සු රැවටෙයි කියල, එත් එහෙම නැහැ, මෝඩයෝ ඉන්නවා ඉන්දියාවට දීල ඉන්දියාවත් එක්ක මේක බෙදාගෙන කන්න දගලන. මේ ත්‍රෙඩ් එකේම සමහරු එක සාදරනිකරණය කරන්න හදල තිබ්බ. එත් සතුටුයි JVP මතය වෙනුවෙන් වීම ගැන.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෑප්ටන් Jack Sparrow;17924960 said:
    මම මෙතන මහින්දට කඩේ ගියේ නැහැ, හැබැයි දැන් පැහැදිලි විපක්ෂයක් නැති නිසයි එහෙම හිතෙන්නේ.

    අනිවාර්යෙන් සමහරක් දේශපාලුවෝ හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයෝ, උන් කියන දේවල් වලට මිනිස්සු රැවටෙයි කියල, එත් එහෙම නැහැ, මෝඩයෝ ඉන්නවා ඉන්දියාවට දීල ඉන්දියාවත් එක්ක මේක බෙදාගෙන කන්න දගලන. මේ ත්‍රෙඩ් එකේම සමහරු එක සාදරනිකරණය කරන්න හදල තිබ්බ. එත් සතුටුයි JVP මතය වෙනුවෙන් වීම ගැන.

    Mama meka saadharaneekaranaya karanna giya newei ban. Paksha kannadi dagena rate prashna wisadanna baha kiyalai mama kiyanne. Dan balanna Maithree monawa karath ekata wiruddha wena set ekak innawa. KApuwath kola set eka Mahinda ta wiruddha wuna. Team hadagena gahaganne nathuwa rata diyunu karannai one.
    Mage lankawa ekka ties adui ban issarahata thawath adu wei. Eth meka mage Rata.
    Mahinda haduwe rata isolate karanna. India wa ta pu*a denna one na. Eth indiawa ekka tharahin innath baha.