Mama nam save karagatte nea ban. Mu number ekka damme.
Ayi karanna qwa
මේ ත්‍රේඩ් එකේද දැම්මේ? පොස්ට් එකේ නම්බර් එක එවපන් මන් හොයාගන්නම්. .

Mama nam save karagatte nea ban. Mu number ekka damme.
Ayi karanna qwa

ලජ්ජ නැද්ද මිනිහෝ පොඩි උන් බය කරන්නේ

පොඩිඋන්ව බයකරන්නේ නැතුව ඉදපන්කෝ මිනිහෝ. .
කෝ දාපන් පිස්ටල් එකේ ෆොටෝ එකක් බලන්න. .![]()
මේ ත්‍රේඩ් එකේද දැම්මේ? පොස්ට් එකේ නම්බර් එක එවපන් මන් හොයාගන්නම්. .![]()

නෑ ඌ අපේ ලොකු එකාට හොදට නෙලල තිබ්බා..
ඌට ගහනකොට උගේ යාලුවෝ කියල මේ *** අංකල් ගේ පුතා එයාට ගහන්න එපා අංකල් දැනගත්තොත් එහෙම තමුසෙට ඉන්න දෙන එකක් නෑ කියල...
එන්න කියපං තාත්තට බැරි නං ඕන ප*යෙක්ට මං බය නෑ ඔය එකෙක්ටවත් කිව්වලු මූ..
ගිය සතියෙක් මූ එකෙකුට ගහලා උගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙ හෙල්මට් එකක් එල්ලුවා කියල වෙන එකෙක්..
මට තද උනා මිනිහෝ ඒ වෙලාවේ කොල්ලට ගැහුවයි කිව්වම...
බිම වැටුනම ඕකගේ කම්මුලත් පෑගුව මම..
ලෙලි ගිහිල්ලා කම්මුල් එහෙම..
සිරාවටම ගොන් වැඩේ ඒ වෙලාවේ කරේ ඒ උනාට තද උනාම ඕව මට මෙලෝ දෙයක් මීටර් නෑ මිනිහෝ..

Thopi ban sirawata video eka enakamda inne balanna.
Aluth paramparawama wikurty.
Katussa umba.
Arrow sattu passe
Ane manda
man joke ekata kiwwe.පුතාව නරක් කරන්නේ ඇයි මිනිහෝ??? ඕව හොද ආදර්ශයක් නෙවේ ඌටනෑ ඌ අපේ ලොකු එකාට හොදට නෙලල තිබ්බා..
ඌට ගහනකොට උගේ යාලුවෝ කියල මේ *** අංකල් ගේ පුතා එයාට ගහන්න එපා අංකල් දැනගත්තොත් එහෙම තමුසෙට ඉන්න දෙන එකක් නෑ කියල...
එන්න කියපං තාත්තට බැරි නං ඕන ප*යෙක්ට මං බය නෑ ඔය එකෙක්ටවත් කිව්වලු මූ..
ගිය සතියෙක් මූ එකෙකුට ගහලා උගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙ හෙල්මට් එකක් එල්ලුවා කියල වෙන එකෙක්..
මට තද උනා මිනිහෝ ඒ වෙලාවේ කොල්ලට ගැහුවයි කිව්වම...
බිම වැටුනම ඕකගේ කම්මුලත් පෑගුව මම..
ලෙලි ගිහිල්ලා කම්මුල් එහෙම..
සිරාවටම ගොන් වැඩේ ඒ වෙලාවේ කරේ ඒ උනාට තද උනාම ඕව මට මෙලෝ දෙයක් මීටර් නෑ මිනිහෝ..
උඹට පිස්සු බන්.
තරහා පාලනය කරගනින්.
කොහොමද ඕක කවුරුහරි වීඩියෝ කරලා යූටියුබ් වත් දැම්මනම්.ලැගපන්කෝ හිරේ.

පුතාව නරක් කරන්නේ ඇයි මිනිහෝ??? ඕව හොද ආදර්ශයක් නෙවේ ඌට
putha nathi welawaka gihin aruwa katin baya karanna thibuneඋබට ඌව බය කරන්න විතරයි තිබ්බේ... ඕව හෙන case යන්න පුළුවන්පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..
උගේ වයසත් අමතක උනා මට.
දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..
Aru kochchiyakatawath bella thibbanam thama red loleta exppse wenne online proof natiwama
putha nathi welawaka gihin aruwa katin baya karanna thibune
නෑ ඌ අපේ ලොකු එකාට හොදට නෙලල තිබ්බා..
ඌට ගහනකොට උගේ යාලුවෝ කියල මේ *** අංකල් ගේ පුතා එයාට ගහන්න එපා අංකල් දැනගත්තොත් එහෙම තමුසෙට ඉන්න දෙන එකක් නෑ කියල...
එන්න කියපං තාත්තට බැරි නං ඕන ප*යෙක්ට මං බය නෑ ඔය එකෙක්ටවත් කිව්වලු මූ..
ගිය සතියෙක් මූ එකෙකුට ගහලා උගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියෙ හෙල්මට් එකක් එල්ලුවා කියල වෙන එකෙක්..
මට තද උනා මිනිහෝ ඒ වෙලාවේ කොල්ලට ගැහුවයි කිව්වම...
බිම වැටුනම ඕකගේ කම්මුලත් පෑගුව මම..
ලෙලි ගිහිල්ලා කම්මුල් එහෙම..
සිරාවටම ගොන් වැඩේ ඒ වෙලාවේ කරේ ඒ උනාට තද උනාම ඕව මට මෙලෝ දෙයක් මීටර් නෑ මිනිහෝ..
පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..
උගේ වයසත් අමතක උනා මට.
දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..
පිට්ටනියේ උන් මීක් නෑ මිනිහෝ සේරම ගල් ගැහිලා බලං හිටියා..
මං පස්සේ දන්නේ ඒ අස්සේ මගේ ඩ්‍රයිවරයා උගේ යාලුවො දෙන්නෙකුටත් ගහලා..
මට සේරමත් හරි තද උනාම තමයි මිනිහෝ සීන් එක..
උගේ වයසත් අමතක උනා මට.
දෙවනි එකාට වගේ ගැහුවනං ඌ අනිවා හවස් අරූ යනකං රැකං ඉදලා පොල්ලකින් හරි ගහනවා ඒක 100% ශුවර් මට..
මේ ලොකු එකා හෙන අහිංසකය බ්ව්ං මගේ ගති ගෑවිලාවත් නෑ ඌට ඒකමයි මට මල පැන්නේ..
ඌ වැරදි කරන්නේ නෑ කියල මම දන්නවා..
දෙවනි එකා වගේ නහරය නෙමෙයි ඌ..
ඊමේල් කරපන්කෝ. .![]()