පාලම්පිඩ්ඩී~පාලම
"ඔය target 1 ගොඩක් අමාරු 1ක්, ඕකට ගහන්න ගියොත් Army එකේ ගොඩක් අය නැති වෙයි, tera කෘතීම open area 1ක් හදල තියෙන්නෙ, කිසිම විටෙක පාලම හරහා නගරයට ඇතුල් වෙන්න හදන්න එපා, හැකිතාක් හොයල වෙන පැත්තකින් ඇතුල් වෙන්න " ඒ අභීත විරුවන්ට ලැබුණු බුද්ධි අංශ තොරතුරුයි...