කඳු මුදුනට නැග පාමුල බැලූ රාජ්‍ය නායකයා .
අමල් වික්‍රමතුංග උප භාණ්ඩාගාරික ශ්‍රී සුචරිත ව්‍යාපාරය ..
2012 අප්‍රේල් 30 වෙනි සදුදා, 23:03
මරණින් පසුවත් ජීවත්වීම යනු අමරණීයවීමය, ලෝකයේ අමරණීය වූවන්ගේ නාමාවලිය ගොනු කළහොත් එය ඉතාම පුංචි පොතක් වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අමරණීය වූවන් ලෝක වාර්තාවද...