Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    11.gif
    11.gif
    11.gif
    :love::love::love:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    කවුද බන් මේ බුවා. පැමිණිලි කරලා ඇයි ආයෙත් උඹව දැනුවත් කරන්නේ :baffled::eek:
    පැමිණිලි කරා නම් පාඩුවේ ඉන්න එපැයි පොලිසිය එනකන්.:yes::yes:
    ඇරත් උඹේ FB එක දන්නේ කොහොමද ඒ බුවා :baffled::eek:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කවුද බන් මේ බුවා. පැමිණිලි කරලා ඇයි ආයෙත් උඹව දැනුවත් කරන්නේ :baffled::eek:
    පැමිණිලි කරා නම් පාඩුවේ ඉන්න එපැයි පොලිසිය එනකන්.:yes::yes:
    ඇරත් උඹේ FB එක දන්නේ කොහොමද ඒ බුවා :baffled::eek:

    මගේ fb එක නෙමෙයි බන් පේජ් එකට මූ කැත රිවිව් දෙනවා.. ඒ නිසා මම මගේ ප්‍රොෆයිල් එකෙන් ඌට මැසේජ් කරා.. ඔය ඒකට ආව රිප්ලයි එක තමයි..
    මම හිතන්නේ මේකේ එකෙක් මේ ත්‍රෙඩ් එකේ ඔය වගේ පොර ටෝක් දුන්නා ඌ වෙන්න ඇති මේ..
    ඕක ෆේක් එකවුන්ට් එකක්.. ෆ්‍රෙන්ඩ්ස්ලා 2යි ඔය ප්‍රොෆයිල් එකේ ඉන්නේ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මගේ fb එක නෙමෙයි බන් පේජ් එකට මූ කැත රිවිව් දෙනවා.. ඒ නිසා මම මගේ ප්‍රොෆයිල් එකෙන් ඌට මැසේජ් කරා.. ඔය ඒකට ආව රිප්ලයි එක තමයි..
    මම හිතන්නේ මේකේ එකෙක් මේ ත්‍රෙඩ් එකේ ඔය වගේ පොර ටෝක් දුන්නා ඌ වෙන්න ඇති මේ..
    ඕක ෆේක් එකවුන්ට් එකක්.. ෆ්‍රෙන්ඩ්ස්ලා 2යි ඔය ප්‍රොෆයිල් එකේ ඉන්නේ

    හම්.. පුළුවන් දෙයක් කරනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ. :rofl::P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හම්.. පුළුවන් දෙයක් කරනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ. :rofl::P

    මොනව කරත් කමක් නෑ බන්.. ඌ පේජ් එකේ දාන රිවිව් තමයි ඉවසන්න බැරි :D
    ඌ පේජ් එක ලයික් කරපු නැති එකෙක් නිසා බ්ලොක් කරනත් බෑ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මොනව කරත් කමක් නෑ බන්.. ඌ පේජ් එකේ දාන රිවිව් තමයි ඉවසන්න බැරි :D
    ඌ පේජ් එක ලයික් කරපු නැති එකෙක් නිසා බ්ලොක් කරනත් බෑ

    මේක දැන් අමතක කරමු බන්.

    මට පොඩි විස්තරයක් කියපන්. මසේට උඹට ජිබි කියක් වගේ යනවද ඔය වැඩ ටික කරන්න. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද?

    මේ වැඩේට අමතරව ටොරන්ට් / youtube / online stream movies වගේ දේවල් පාව්චිචි කරනවද?

    මේ වැඩ ඔක්කෝම කරන්නේ ඩොන්ගල් වලින්ද?

    මාසේට යන ජිබි ගාන?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේක දැන් අමතක කරමු බන්.

    මට පොඩි විස්තරයක් කියපන්. මසේට උඹට ජිබි කියක් වගේ යනවද ඔය වැඩ ටික කරන්න. පාවිච්චි කරන පැකේජ් එක මොකක්ද?

    මේ වැඩේට අමතරව ටොරන්ට් / youtube / online stream movies වගේ දේවල් පාව්චිචි කරනවද?

    මේ වැඩ ඔක්කෝම කරන්නේ ඩොන්ගල් වලින්ද?

    මාසේට යන ජිබි ගාන?

    හච් 42ජිබි පැක් එක මචන් = 1970 වැට් නැත.
    40ජිබි රෑ 12 සිට හවස 6 වෙනකම්
    2ජිබි හවස 6 ඉදන් රෑ 12වෙනකම්..

    HD ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරනවා
    ඔක්කොම කරන්නේ වයිෆයි ඩොන්ගල් එකෙන් තමයි..
    ටොරන්ට්නම් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.. ඩවුන්ලෝඩ් කරන ඔක්කොම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි