1. MalindhaDR

    Nipple Pink Crean wanted

    oriflame වල තියෙනවා මචන් බ්‍රෙස්ට් හීලර් කියලා ක්‍රීම් එකක්, 1950ද කොහෙද ඒකක් අරන් ගාපන්. තව ප්‍රයිවට් ප්ලෙෂර් එකක් අරන් යට එකේ ගාපන්. ඒකක් නම් ටිකක් ගනන් ඉස්සරත්, 3500ක් වගේ! ඉස්සර මම ඉගෙන ගන්න කාලේ ඕකේ ඒජන්ට් කලා, අම්බෝ හද්ද නාකි ගෑනු ඕවමයි හොය හොය ගන්නෙ!:P
  2. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    බලපන් ඔන්න ප්‍රසිද්ධ පේඩ් චැනල් එකක් හැබැයි මෙලෝ රහක් නැහැ උගේ විඩියෝ :P:lol:
  3. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    උඹ මචන් උඹේම උඹේ ඒවද දැම්මෙ? උඹගේ තවම ඇඩ්සෙන්ස් නැති වෙන්න මොනා හරි අඩුවක් ඇති බන්. චැනල් එක ඇමරිකා නේ දැම්මෙ? ඔය අන්තිමට තියෙන්නෙ මචන් හෙල්ප් කියලා, අන්න ඒක තමා
  4. MalindhaDR

    පොටෝ සොප්

    උඹ තනි ලේබල් එකක් ගිහින් දියන් පී.ඩී.එෆ් වලින්, නැත්තම් ෆොන්ට් එහෙ මෙහෙ වෙලා බොක වෙලා නෙ ඕපන් වෙන්නෙ උන් ඒක මල්ටිපල් කරලා ලස්සනට ගහලා දේවි
  5. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචන් උඹ උඹේම විඩියෝස් දාලාද ඇප්ලයි කලෙ?
  6. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔය මචන් අපිට විඩියෝ හදන්න පුලුවන් මිනිස්සුන්ට සල්ලි ගෙවලා විතරක් බලන්න, ඒ විඩියෝ නිකම් පේන්නෙ නැහැ! ඔහොම කලාම සල්ලි වැඩියෙන් ලැබෙනවා මොකද බලන හැම එකාම ඇඩ් ක්ලික් නොකරට ඔහොම කලාම බලන හැමෝම අපිට සල්ලි ගෙවනවා;)
  7. MalindhaDR

    Dialog 4G YIFY Router HAck

    WiFi වෙන්න ඇති ඌ කියන්නෙ :rofl: මට මීටර් උනේ අර මූවීස් දෙන එකා :P
  8. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    දැන් නම් ආයෙ හරි මචන්, මම හිතන්නෙ ඇප් එකේ මොනා හරි අවුලක් :baffled:
  9. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මගේ ඇප් එකේ මොනා හරි අවුලක්ද කොහෙද බන් අනිත් එකවුන්ට් එකෙත් ඕෆ් වෙලා දැන් ඉතින් හිටහන් කෝ ඒකත් ON වෙන කල් (1400+ videos)
  10. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    වැරදිලා ෆෝන් එකෙන් කැරකෙද්දි monetization off උනා අම්බෝ බන් ඒක on වෙන්න යන වෙලා :dull:
  11. MalindhaDR

    Kolaba Api Ava

    එල බන් මමත් ඔන්ලයින් බලන්නෙ
  12. MalindhaDR

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    අක්කව සෙට් කර ගන්න වගේ යන්නෙ :shocked:
  13. MalindhaDR

    ජේසු තුමන්ගේ රුවට සමාන මිනිසෙක්

    ඒ උනාට මොනා හරි විශේෂ කැපිලා පේන වෙනසක් තියෙන්නෙ ඇති බන් සාමාන්‍ය මිනිස්සු එක්ක බැලුවම කැපිලා පේන්න ඉන්න ඇති :)
  14. MalindhaDR

    ikman හොරු

    ඔව් ඔහොම සීන් වල සල්ලි දුන්නොත් දුන්නම තමා ;)
  15. MalindhaDR

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    :shocked: අභිධර්මෙ දෙපිටින් යනවා නෙ යකෝ, ඔහොම ශාප කරන්න එපා බන් පොඩි දේවල් වලට :)
  16. MalindhaDR

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    වෙලාවක බලන්න ඕන බන්, එල එල :shocked::) අන්න අරූට යමරෙට මල පැනලා එහෙ නම් :lol:
  17. MalindhaDR

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    ඌ විහිලුවට බන් ඔය කියන්නෙ, උඹ තරහ නොගෙන හිටපන් ඔහොම පොඩි දේවල් වලට මල පන්න ගන්න එපා බන්
  18. MalindhaDR

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    දැක්කෙ නැහැ බන්, මේකත් අහම්බෙන් දැක්කෙ New Posts බලද්දි :eek: මේ සීන් එකත් ඉතින් තනිකර ඉල්ලන් කෑමක් තමා
  19. MalindhaDR

    ජේසු තුමන්ගේ රුවට සමාන මිනිසෙක්

    කොහොමද කියන්නෙ ඔය ටැග් දාන්නෙ සිංහල බෞද්ධයෝමයි කියලා? අවධානය දිනා ගන්න වෙන ආගම් වල ජාති වල උන් දානවා වෙන්නත් පුළුවන්:)

    No contents