:( ජීවිතේ ඔහොම තමයි මල්ලි. හැබැයි හැම අතින්ම උඹ සාර්තකයි කොල්ලෝ. ඉතිහාසය හොදයි, ලව් එකකින් බැන්දා ඒකත් හොදයි, බිරිදට හොද ස්වාමිපුරුශයෙක් වෙලා තියනවා ඒකත් හොදයි, ජෙබ් එක හොදයි. ඔය තත්වෙට මිනිහෙකුට සාර්තක වෙන්න ලේසි නෑ. ඔය වගේ සිද්ධියක් උනාම ඒක සැරින් සැරේ මතක් වෙන එක සංවේදී මිනිහෙකුගේ හැටියක්...