මම NPP එකට දෙන්නෙ උන් දිනන්න ඕන නිසා නෙමයි
සමහරවිට දිනන එකක් නැති වෙන්නත් පුලුවන්. හැබැයි අනිවා උන්ගෙ චන්ද ප්‍රතිශතය වැඩි වෙනවා
උන් දිනුවා උනත් පැරදුනා උනත් රටක් විදියට ගත්තම හොඳ දේවල් ගොඩක් වෙනවා, ලොකුම දේ තමයි ප්‍රධාන පක්ශ දෙකට තේරෙනවා මිනිස්සු 3rd ඔප්ශන් එකකට බලය දෙනවා කියන එක වෙන්න පුලුවන්...