මගේ ලඟ MI ඒව දෙකක් තියනවා අවුරුදු 4ක් විතර පරනයි තාම හොඳට වැඩ
විශේශ හේතුවක් නැත්තං 30000mAh එකක් ගන්න එක තේරුමක් නැහැ. මොකද අරගෙන යන්න එහෙම හරිම අමාරුයි. මගේ ලඟත් 20000mAh එකක් තියනවා. ඒක ගත්තෙත් කැපෑසිටි එක වැඩි නිසා.
දැන් මම 5000mAh වගේ එකක් ගන්න බලනවා මොකද ෆෝන් එකත් එක්ක පොඩි පවර් බෑන්ක් එකක් පොකට් එකේ දාන් යන්න පුලුවන් නිසා. ලොකු පවර්බෑන්ක් එකක් අරන් යන්න වෙනම බෑග් එකක් ඕන.
ලැප් එකක් චාජ් කරන්නෙ නැත්නම් හරි දවස් ගනන් ඕෆ්රෝඩ් ට්‍රිප් යනවා වගේ නෙමයි නං ඔය තරං ලොකු පවර් බෑන්ක් එකක් ගත්තට කිසිම තේරුමක් නැහැ, ගෙදරදි ලයිට් ගියාම යූස් කරන්න වගේ හොඳයි ඒත් ඉතින් දවසෙම ලයිට් නැතුව තියෙන්නෙ නැහැනේ