1. NEMISIS

    titanium flooring හොඳද? Please advice

    crack වෙලා තියනවා ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ කකුලට පෑගෙන තැන් ගොඩක් පොලිශ් වෙලා වගේ තියනවා අනෙක් තැන් එහෙම නැහැ පාට වෙනස් වෙලා තියනවා තව නිතර මිදුලෙ ඉඳන් එනකොට පෑගෙන තැන් ටිකක් තියනවා ඒ ටික නිකන් මඩ පාට වෙලා වගේ තියනවා
  2. NEMISIS

    titanium flooring හොඳද? Please advice

    අපේ ගෙදර පොඩි කෑලි දෙක තුනක් කරලා තියනවා එපා වෙලා තියෙන්නෙ ඒකෙ තියන එකම වටිනාකම තමයි මොකක් හරි වයිෆ්ගේ තීරනයක් වැරදියි කියලා පෙන්නන්න ඕන උනාම, ඒක පොයින්ට් එකකට ගන්න පුලුවන්, වයිෆ්ට ගෙදර පොඩි කෑල්ලක් හරි ටයිටේනියම් කරගන්න ඕන කියලා ඕක හදා ගත්තෙ. දැං ටයිටේනියම් කරපු කෑල්ල හෙන ඇනයක් වෙලා තියෙන්නෙ...
  3. NEMISIS

    පාන්දර වෙනකොට ඇඳේ ඉද්දි

    කසාදයක් කරගත්තම ඕක සනීප වෙලා යනවා වෙන විසඳුමක් නෑ
  4. NEMISIS

    Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

    ඔය සයිවර් කඩයි වෙජිටේරියන් කඩ වලයි තමයි මෙලෝ රහක් නැති කෑම තියෙන්නෙ සුපිරි ඉන්දියන් රෙස්ටුරන්ට් තියනවා පට්ටම රස කෑම තියන
  5. NEMISIS

    100% phone charge

    theoretically ගත්තම Li-ion වල ලයිෆ්ටයිම් එක වැඩි වෙනවා 80-20% අතර තියාගන්න පුලුවන් නං. ඔතන 80% කතාවට වඩා 20%ට වඩා අඩු වෙන එක තමයි බැටරියට හොඳ නැත්තෙ දැන් ගොඩක් ෆෝන් වල Optimized charging ඔප්ශන් තියනවා, ඒව ඔන් කරලා තියන්න පුලුවන් නං දවල්ට චාජ් කරද්දි 80%ට චාජ් වෙලා නතරවෙනවා සහ බැටරිය 20%...
  6. NEMISIS

    Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

    කලින් ඕක කොහෙද බන් තිබුනෙ, ඔතනට ගේන්න කලින් මම ඕකට ගිහින් නැහැ ඉන්දියන් රෙසටුරන්ට් කොල්ලුපිටිය වටේම තියනවානේ, Indiaan summer එක නං palm grove එකට ගේන්න කලින් ගිහින් නැහැ
  7. NEMISIS

    Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

    ඕක තමයි තැන මචන් Indiaan Summer...
  8. NEMISIS

    Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

    මම ලඟදි කොල්ලුපිටියෙ Palm grove එකේ අලුතෙන් දාල තියන ඉන්දියන් රෙසටුරන්ට් එකකට ගියා නාන් රොටී තිබුනා එක එක වර්ග, Butter naan, Garlic nan, Cheese naan, Cheese and onion naan, ඕවත් එක්ක අර උන්ගෙ butter චිකන් කරි එකකුයි මටන් කරි එකකුයි ගත්තා පට්ටම රසයි තව ගී තෝසෙ එහෙමත් මරු
  9. NEMISIS

    උබලගෙ ගෙවල්වල වැඩිහිටියන්ගෙ තත්වෙ කොහොමද?

    එහෙනං පාලම හැදුවට කමක් නැනැනේ කියපන්
  10. NEMISIS

    උබලගෙ ගෙවල්වල වැඩිහිටියන්ගෙ තත්වෙ කොහොමද?

    උඹ කියපන් ඒක කොයි තරම් හොඳ දෙයක්ද කියලා කොයි වෙලේ හරි ගෑස් තෙල් පරිප්පු සීන් නැති උනොත් පුශ් සයිකලේ පැදං ඉන්දියාවට ගිහිං එහෙ කුලියක් මලියක් කරගෙන එහෙන් බඩු ටිකක් අරන් ඇවිත් මෙහෙ දරු පවුලට මැරෙන්නෙ නැතිව කන්න දෙන්න පුලුවන් නේ පීනල ගිහින් ඔය වැඩේ කරන්න පුලුවන් කමක් නැහැනේ
  11. NEMISIS

    laptop - Amazon/ Walmart ගෙන්නන්න

    මම එක සැරයක් ගන්න හදලා පේ කරගන්න බැරුව එහෙ ඉන්න එකෙක්ට කියලා පේ කරගත්තෙ
  12. NEMISIS

    මාලිමාව දින්නම අපේ අනාගතේ ❤️❤️❤️❤️❤️

    88/89 ජේවීපී එකට 5/6ක බලේකුත් එක්ක ආන්ඩුව තිබ්බ කාලෙ වෙච්ච දේවල් නේද මේ
  13. NEMISIS

    මිලේනියම් සිටි පාවාදීම

    මේවා නිසානේ මයින්ද මාත්‍යගෙ කාලෙයි සර්ගෙ ආන්ඩුව කාලෙයි රනිලව අල්ල දෙකට නවලා කොල්ලුපිටිය හන්දියෙ පොලවෙ ගහලා හිරේ විලංගුවෙ දැම්මෙ නැත්තං මේ රට සේරම කොටින්ට දීලා අපිට මූදට පනින්න වෙන්නෙ
  14. NEMISIS

    A/L A දෙන්නේ 75 න් මද?

    පාස් මාක් එක නං වෙනස් කරනවා හැබැයි A එක දෙන එක වෙනස් කරන්නෙ නැහැ දන්න විදියට මොකද A එක දෙන මාක් එක වෙනස් කරා කියලා කිසිම දෙයක් වෙන්නෙ නැහැ නමුත් උදාහරනයක් විදියට රටේ මැත්ස් කරලා ලමයින්ට යන්න පුලුවන් යුනිවර්සිටි කෝස් සේරටම ලමයි 1000ක් ගන්නවා නං මැත්ස් වලට S එක ගනිපු ලමයි ගාන 200ක් විතර උනොත් අර...
  15. NEMISIS

    ChatGPT Passes Google Coding Interview for Level 3 Engineer With $183K Salary

    හරියට හරි ඕකත් අපේ වැඩ කරගන්න තියන ටූල් එකක් තමයි ඒව යූස් කරලා අපේ වැඩේ කරගන්න එක තියෙන්නෙ ඉස්සරම නිකන් ටෙක්ස් එඩිටර් වල කෝඩ් කරේ පස්ස හයිලයිට් වෙන ඉන්ටෙලිසෙන්ස් තියන IDE ආවා දැන් ඕන දේ කමෙන්ට් කරාම කෝඩ් එක ගහලා දෙනවා
  16. NEMISIS

    flash sms messages

    අර කෙලින්ම ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ මැසේජ් ඇඩ් එහෙම. සමහර ඒවට රිප්ලයි කරන්න එහෙමත් පුලුවන්, මේවා SMS inbox එකට එන්නෙ නැහැ ඕක අන්සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන් ඩයලොග් වල නං ඩයලොග් සර්විස් එකේ තියනවා 077 Live ද මොකද්ද මගුලක් ඒක ඔෆ් කරාම හරි
  17. NEMISIS

    ChatGPT Passes Google Coding Interview for Level 3 Engineer With $183K Salary

    එහෙම මොකටද බන් අපි නෝමල් ටයිම් එස්ටිමේට් එකට ඩෙඩ්ලයින් එහෙම දාගෙන, උගේ + Co Pilot හෙල්ප් එක අරන් දවසක වැඩ පැය දෙක තුනකින් කරන එකනේ තියෙන්නෙ කිසිම ස්ට්‍රෙස් එකක් නැතිව වැඩ ටික කරන්න පුලුවන් නේ
  18. NEMISIS

    laptop - Amazon/ Walmart ගෙන්නන්න

    අර මම කියපු සර්විස් එකෙන් දාන්න පුලුවන් ටැක්ස් එක කොහොම වෙයිද කියලා මේ මාසෙ මැද වගේ අහල කියන්න පුලුවන්. මගේ බඩු ටිකක් එනවා ක්ලියර් කරන්න ගියාම අහන්න පුලුවන් ලැප් එකකට කොහොම වෙයිද කියලා ඔය best buy, Walmart, Home depot වගේ එවුන් කාඩ් පේමන්ට් වලදි රට වෙරිෆයි කරනවද කොහෙද බන් මට නං පේ කරගන්න බැරි උනා.
  19. NEMISIS

    ChatGPT Passes Google Coding Interview for Level 3 Engineer With $183K Salary

    Recently i developed an small android UI similar to Android launcher, grid of icons, arrangeable, mergeable, with touch and hold rename etc. This needs a bit deeper understanding on Android development. After completing that, i have asked Chat GPT do the same thing, i did not ask for a code...

    No contents