පිටගැස්මට පොඩි අයට විදලා නේද තියෙන්නෙ, මම දන්න විදියට අවුරුදු 10 වෙනකල් පිටගැස්මට ආයෙ විදින්න ඕන නැහැ (හරියටම දන්න කෙනෙක් කන්ෆරම් කරයි)
හැබැයි රේබීස් වලට විදින්න ඕන, දැන් නං මං හිතන්නෙ බල්ලට රේබීස් ද කියලා චෙක් කරලා ඌට තියනවා නං විතරයිද කොහෙද විදින්නෙ
පස්සෙ දැක්කෙ බල්ලටත් බෙහෙත් විදලා කියලා...