Android Studio කිසිම අවුලක් නැතිව වැඩ කරාවි, CPU එක එහෙම පරන නං Emulator එක පොඩ්ඩක් ස්ලෝ වෙයි
මගේ 16 GB තියෙන්නෙ
IDE & Emulator දෙක කිසිම අවුලක් නැතිව වැඩ කරනවා. එමියුලේටර් එක ගොඩක්ම ස්මූත්ලි වැඩ කරනවා. මගේ නං ඩිවයිස් එකේ රන් කරනවට වඩා ස්පීඩ් එමියුලේටරේ රන් වෙනවා. ඩිවයිස් එකේ ඇප් එක re-run කරන්න...