1. NEMISIS

    මේ විඩියෝ එකේ හැටියට ලොකු වෝල්ටේජ් එකක් දෙනවනෙ

    ඔවු හැබැයි එක වෙලාවට එක එක වෝල්ටේජ් ඇත්තෙ බල්බ් එක රත් වෙද්දි එකම ධාරාව යන්න ඕන නං වෝල්ටේජ් එක අඩු කරලානේ ඒක කරන්න වෙන්නෙ . එතකොට බල්බ් එක රත් උනාම වෝල්ටේජ් එක වෙනස් වෙන්න ඕන
  2. NEMISIS

    18+ ආයුර්වේද වෙදකම්

    මං මේක මේ දාල තිබුනු නිසා පොඩ්ඩක් බැලුවා ඇක්ටින් එහෙම සුපිරියටම තියනවානේ. ඕක ටීවී එකේ ගිය කාලෙ ඕකෙ ආතල් එක ගන්න තරං අපේ ඔලුව හැදිලා තිවුනෙ නැහැ. ආයෙ බලන්න ඕන
  3. NEMISIS

    Amazon Fire HD 10 tablet - 32 GB, Black Color (2021 release)

    උඹට මේ මාසෙ අන්තිම වෙනකන් ඉන්න පුලුවන් නං මං කියන්නං මං ඕඩර් කරපු එක මට හම්බෙනකොට පෙබරවාරි මැද වගේ වෙයි බලපු රිවීවු වල නං කියන්නෙ budget ටැබ්ලට් ගන්නවා නං වෙන මොනවත් ගන්න එපා ඔය ඇමසන් ටැබ් එකක් ගන්න, සල්ලි තියේ නං වෙන මොනවත් ගන්න එපා අයිපෑඩ් එකක් ගන්න කියලා මම HD 10, 2021 එකකුයි HD 8, 2022...
  4. NEMISIS

    මේ විඩියෝ එකේ හැටියට ලොකු වෝල්ටේජ් එකක් දෙනවනෙ

    what you have said was correct. ඔය LED ඩ්‍රයිවර් වලට කියන්නෙ කරන්ට් සෝස් එකක් කියලා. ඔහොම LED නැති වෙලාවෙ අවුට්පුට් වෝල්ට් ගාන මනින්න බැහැ. වෝල්ට් ගාන මනින්න ඕන LED ටික තියෙද්දිමයි LED ටික තියෙද්දි ඔය සර්කිට් එක හදනකොට තීරනය කරපු ධාරාව ඔය LED හරහා යනවා එතකොට හරි වෝල්ටේජ් එක LED වලට තියනවා
  5. NEMISIS

    බණ්ඩාරවෙලින් ඉස්සූ කැබ් රිය බදුල්ලේදී කොටස් කරයි..

    පරන ඒව තමයි ඔහොම පුලුවන් අලුත් ඒව බැහැ, අර කී එකේ rfid තියන imobalizer තියන ඒව හොට්වයර් කරන්න බැහැ. (පරණ කියන්නෙ හද්දම පරන වෙන්න ඕන, ජපන් හරි යුරෝප් හරි කාර් නං මං හිතන්නෙ 2006න් විතර පස්සෙ ආපු හැම එකකම මේක තියනවා , චයිනීස් සහ ඉන්දියන් ලඩි ගැන දන්නෙ නෑ )
  6. NEMISIS

    18+ ආයුර්වේද වෙදකම්

    18+ ආයුර්වේද සත්කාර කරන තැන් ඔපරේට් වෙන විදිය @Emios හොඳටම දන්නවා ඌට පොඩ්ඩක් PM එකක් දාපන් මචන්
  7. NEMISIS

    Branded Led බල්බ් වල

    Depends, LED හදලා තියන විදිය අනුව, යූස් කරලා තියන සෙමි කන්ඩක්ටර් වර්ග අනුව, මාත්‍රනය කරලා තියන විදි එහෙම සේරම ඔය ඕව පත්තුවෙන්න ඕන වෝල්ටේජ් එක වෙනස් වෙනවා (සමහර ඒවා තියනවා 1.2v වලින් උනත් වැඩ කරන ඒව සමහර ඒව තියනවා 3.6 වගේ ලොකු වෝල්ටේජ් එකක් ඕන) හැබැයි LED උපරිම කාර්යක්ශමතාවයක් ගන්න ඕන නං කරන්නෙ...
  8. NEMISIS

    ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

    මේව නං ඇත්ත රෝයල් එකේ එවුන්ගෙ බැච් වල චැට් ගෘප් වල එහෙම රටේ ඕන තැනක ඕන වැඩක් කරගන්න පුලුවන් එකෙක් හොයාගන්න පුලුවන්ලු මගේ යාලුවො ඉන්නවා රෝයල් ගියපු, කස්ටම් එකෙන් බඩු ක්ලියර් කරගන්න, පාස්පෝට් එහෙම විනාඩි ගානෙන් හදලා දෙන ඒවා, අනෙක් එවුන්ට ඩ්‍රයිවින් ලයිසන් කාඩ් දුන්නෙ නැති උනාට ගන්න පුලුවන් ඒව එහෙම...
  9. NEMISIS

    TAX ! TAX ! TAX !

    ඒත් කැපෙන්නෙ බන් වැඩි වෙන ගානට විතරයිනේ, ඒක තමයි අර උඩින් අපි කිවුවෙ ඕන නං reverse calcuation එකක් කරලා ඊලඟ සැලැබ් එකට සෙට් උනත් ඒවත් ගානට හදලා කලින් සැලරියම අතට එන විදියට ඔය allowance එක ඩිසයිඩ් කරන්න පුලුවන්
  10. NEMISIS

    TAX ! TAX ! TAX !

    හරි බන් එහෙම ඇඩ් කරලා දෙනවා කියලා තමයි කියන්නෙ දැනට දෙන allowance වලට අමතරව තව මොකක් හරි අලුත් allowance එකක් දෙන්න පුලුවන් නේ බන්.
  11. NEMISIS

    ලැප අරන් මාස 8කට පස්සෙ පළමු වතාවට Fan සුද්දකරා 😨

    හවසට මාත් ලැප් එක ගලවලා ප්‍රෙශර් වොශර් එක අල්ලලා හෝදලා දාන්න ඕන
  12. NEMISIS

    කොන කපා

    නියන හොඳට මැදලා ගත්තා, කොටෙයක් උඩින් තියල අතකොලුවෙන් නියනට කෙලලා ඇරියා ඩොහ් ගාලා
  13. NEMISIS

    TAX ! TAX ! TAX !

    ඒක දන්නෙ නැහැ බන් මම WFH කරාට මම වැඩ කරන කම්පැනිය ලංකාවෙ නේ එතකොට ටැක්ස් ගෙවන්න වෙනවා
  14. NEMISIS

    TAX ! TAX ! TAX !

    EPF එක නං ඉතිං කම්පැනියෙනුත් දාල අපිට කවදා හරි හම්බෙන එක නේ කියලා හිතාගන්න පුලුවන් දැන් මගේ EPF එකට කැපෙන ගාන වගේ ඩබල් වගේ ටැක්ස් එකට කැපෙනවා.
  15. NEMISIS

    අපි canada යන්න හදන්නේ

    good luck machan
  16. NEMISIS

    TAX ! TAX ! TAX !

    yes yes, සිමපල් කැල්කියුලේශන් එකකින් ඒ ගාන හදන්න පුලුවන් නේ බන්
  17. NEMISIS

    BREAKING: Asteroid 2023 BU will approach Earth within 10,000 km

    අපිට පේනවද ඕක මං ඊයෙ රෑ බැලුවා පෙනුනෙ නං නැහැ star map ඇප් වල ඕක හොයාගන්න බැරි උනා ලොකේශන් එක හරියටම බලාගන්න
  18. NEMISIS

    TAX ! TAX ! TAX !

    ඇයි බැරි බලපන් සමහර විට බැංකු වල වැඩ කරන අයට ඔහොම හම්බෙන්න ඉඩ තියනවා හොරට දෙන allowance එකක් නෙමයිනේ ටැක්ස් එක බැලන්ස් කරන්න කියලා දෙන එකක් නැහැ වෙන මොකක් හරි කියලා වේරියබල් alowance එකක් වගේ දුන්නොතින් මොකද කරන්නෙ ඔවු ඒක තමයි මාත් කියන්නෙ
  19. NEMISIS

    TAX ! TAX ! TAX !

    ඒක හරි ඒ උනාට උන්ට කලින් සැලරියම එන විදියට ඒ ගාන තීරනය කරන්න පුලුවන් නේ බන්, ටැක්ස් වලට කැපෙන ගානට වැඩි ගානක allowance එකක් දීලා වගේ
  20. NEMISIS

    ගෙදරදීම ඇම්ප්ලිෆයර් එකක්

    එහෙම නං එක සැරේම ඔය වගේ ලොකු එකක් හදන්න යන්න එපා කීයටවත් PCB තියනවා AMP වලට හැබැයි ගොඩක් STK IC තියන ඒව නං හදලා වැඩක් නැහැ මොකද දැන් ඔරිජිනල් IC හදන එක කම්පැනියෙන් නතර කරලාත් සෑහෙන කාලයක් වෙන නිසා Transistor AMP එකක බෝඩ් එකක් ගත්තොතින් හදා ගන්න පුලුවන් වෙයි හැබැයි සවුන්ඩ් කොලිටි එහෙම හොඳටම...

    No contents