ලංකාවේ තරම...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මුතුගල ගෙ සම්පූරන වීඩියෝ එක බැලුවද ?? ඔය එඩිට් කරපු කෑලි බලල තීරනය කරන්න බෑ නේද ?
    කතාව ඇත්ත එ උනාට එ උත්තමයාගේ සම්පුර් ණ විඩියෝ බලන්න අවශ්‍ය නැ,ඔහෝම තමයි සම්පුර් ණ බැලුවත්...අත්දැකිමෙන් දන්නවා කිහිප විටක් ඔය වගේ බලලා....

    Uth gaanata audience eka target karala kiwwama ape unuth tiper wenawa ithin :lol:

    Easy revenue
    එකත් ඇත්ත තමයි,මම නම් මචං ටිපර් වෙලා නෙමෙයි දැම්මෙ මේ අය නිසා පොඩි උන් මොට වෙනවා දැකලා දුකට සිරාවටම....
    ------ Post added on Jan 24, 2023 at 11:44 AM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ay ban oya class karana ewun wena baila kata karanne
    ekko oya a/l class natara karala, philosophy/religion wage class karanna ona.
    කවුදැ දන්නෙ මචං...අර අපේ ගෙවල් ගාව මුතුගල ගාවට යන පොඩි එකෙක් ඉන්නවා,එ පොඩි එකා අදහනවා මුතුගලව...අනේ මන්දා,ඔය කාලෙකට ගොඩක් පොඩි උන්ට ගුරාල කියන ඔන දෙයක් ඇත්තයි..ඔවගේ රිසල්ට්ස් තියෙන්නෙ ජිවිතේ පස්සෙ කාලෙක...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    ඒකනේ කන්න නැතත් බොන්න නැතත් කරන්ට් නැතත් ලෝකෙන්ම උතුම් රට ලංකාව කියලා කියන්නේ :P
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    මම නම් කියන්නේ ලංකාවට පාලමක් හයි කරන්න ඕනේ
    ලංකාව දුපත් විදිහට තිබ්බා ඇති
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ දේවල් වලට නොවටිනා අගයක් දෙන්න ගොහින් තමයි මේ අපිට මේ ඉන්න තැනින් ඉදිරියට යාමක් නැත්තේ
     
    • Like
    Reactions: SupiriKollek

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    කවුදැ දන්නෙ මචං...අර අපේ ගෙවල් ගාව මුතුගල ගාවට යන පොඩි එකෙක් ඉන්නවා,එ පොඩි එකා අදහනවා මුතුගලව...අනේ මන්දා,ඔය කාලෙකට ගොඩක් පොඩි උන්ට ගුරාල කියන ඔන දෙයක් ඇත්තයි..ඔවගේ රිසල්ට්ස් තියෙන්නෙ ජිවිතේ පස්සෙ කාලෙක...
    ඒක ඇත්තනෙ බන්, මේ වගේ හරක්ට චන්දෙ එහෙම හම්බෙලා ප්‍රතිපල එන්නෙ පස්සෙ කාලෙකදි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    2000 ganan wala apu sindu watala kochchara bannada bn. ape wayas wala unuth bannane. dan kohomada. ammo ammo niyama era eka e kaale tamai sindu tibbe kiyalane kiyanne :lol:

    2003 කිංස්ලි පීරිස්ගේ දෙලුම් මලක් කැසට් එක ආපු කාලෙත් සමහරු බැන්නා මල් සින්දු නහයෙන් අඬනවා වගේ දේවල් කියලා. දැන්නම් කවුරුත් එහෙම බනින බවක් පේන්නේ නැහැ. මෑතකදී කිංස්ලි පීරිස්ට පුතාගේ ඉස්කෝලේ උත්සවයකට ආරාධනා කරලත් තිබුනා සින්දු කියන්න. තව ජෝතිපාලට, එම් එස් ප්‍රනාන්දුට එහෙමත් ඉස්සර බැන්නලු.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මුගේ පන්ති යන ළමයි අනාගතේ බේරගන්න නාමල්ට දුන්නොත් පුදුම වෙන්න දෙයක් නැහැ ඉතින් :lol:
     
    • Like
    Reactions: vishwadt

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මිනිහ කියන එකෙ යම් ඇත්තක් නතිවමත් නෙමෙ
    ගොඩක් ෆිල්ම්ස් හෙන චොර මෑතක ආපුවා.
    අපි උනත් පොඩි කාලෙ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම්ස් නෙ ?
    ක්‍රිස්ටොපර් නොලාන් වගෙ අය සහ තව කිහිප දෙනෙක් හැරුණු කොට ගොඩක් වෙලාවට ෆිල්ම්ස් හෙනම චොර.
     
    • Haha
    Reactions: Boole

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සින්දු ගැන කතාවට නම් යම් දුරකට එකඟ වෙනව. ඉන්දු ආර්‍ය භාෂා වල හැටියක් නිසාද මන්ද අපිට මනෝමූලික දේවල් ගැන ලස්සනට ලියන්න පුලුවන් පද්‍ය හැටියට. බෙන්ගෝල් සාහිත්‍යය එහෙම බලන්න, ඒ නිසා වෙන්න ඇති සිංහල වලටත් ඒක ඉන්හෙරිට් වෙලා තියෙනව.

    මම කම්පෙයා කලේ ඉංග්‍රීසි එක්ක විතරයි. ආදරේ වගේ මාතෘකා වලට එද්දි ඉතාලි, ලතින් ඇමරිකානු ලිරික්ස් වලට අලගු තියන්නවත් බෑ අපිට. ගද්‍ය අතින් ඉංග්‍රීසි ගොඩක් ඉදිරියෙන් ඉන්නව.

    මුතුගල ෆිල්ම් ගැන කිව්ව එක අහද්දි මට මතක් උනේ දකුණු ඉන්දියානු, කොරියන් සිනමාවට කෝචෝක් කරන අය. ආට් එන්ජෝයි කරන්නත් තමන්ට ඉස්පාසුවක් තියෙන්න එපැයි. If you don’t know, you don’t know.
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය වගේ ගොඩක් ගොබ්බයො ලංකවේ ඉන්න නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. වෙලාවට අපිට මැදි වයසට යන්න ඉස්සෙල්ල අන්තර්ජාලය සහ අන්තර්ජාතික educational රුපවාහිනී චැනල් බලන්න පුළුවන් උනා. නැත නම් ඔය වගේ ගොන්ත මී හරක් තමයි අපිත්.
    ඒ උනත් ඒ දේවල් තිබිලත් තම ඒ වගේ ගොන් අදහස් තියන උන් ඉන්නවා හෙනට.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ මන්දා,ඔය කාලෙකට ගොඩක් පොඩි උන්ට ගුරාල කියන ඔන දෙයක් ඇත්තයි..ඔවගේ රිසල්ට්ස් තියෙන්නෙ ජිවිතේ පස්සෙ කාලෙක..
    අප්පා මාත් කෙළ කරගත්ත තැනක් තමා ඕක..
     
    • Like
    Reactions: 001flyD

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අපෝ ලංකාවේ උන් ගැන නම් කියල වැඩක් නෑ . උන් හිතං ඉන්නේ ලංකාවේ තියන දේවල් වලින් උන් විශ්වාස කරන මිමි වලින් ලෝකෙම මනිනවා කියලා.. ඔය තියෙන්නෙත් ඒ වගේ එකක් තමයි.
    Vice Tv Nodding GIF by STICK TO SPORTS
     
    • Like
    Reactions: 001flyD

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    සින්දු ගැන කතාවට නම් යම් දුරකට එකඟ වෙනව. ඉන්දු ආර්‍ය භාෂා වල හැටියක් නිසාද මන්ද අපිට මනෝමූලික දේවල් ගැන ලස්සනට ලියන්න පුලුවන් පද්‍ය හැටියට. බෙන්ගෝල් සාහිත්‍යය එහෙම බලන්න, ඒ නිසා වෙන්න ඇති සිංහල වලටත් ඒක ඉන්හෙරිට් වෙලා තියෙනව.

    මම කම්පෙයා කලේ ඉංග්‍රීසි එක්ක විතරයි. ආදරේ වගේ මාතෘකා වලට එද්දි ඉතාලි, ලතින් ඇමරිකානු ලිරික්ස් වලට අලගු තියන්නවත් බෑ අපිට. ගද්‍ය අතින් ඉංග්‍රීසි ගොඩක් ඉදිරියෙන් ඉන්නව.

    මුතුගල ෆිල්ම් ගැන කිව්ව එක අහද්දි මට මතක් උනේ දකුණු ඉන්දියානු, කොරියන් සිනමාවට කෝචෝක් කරන අය. ආට් එන්ජෝයි කරන්නත් තමන්ට ඉස්පාසුවක් තියෙන්න එපැයි. If you don’t know, you don’t know.

    ඕක මචන් සාහිත්‍ය/කලා නිර්මාන එහෙම කල්චර් එකත් එක්ක එන දෙයක්, තමන්ගෙ කල්චර් එකේම නිර්මාණ ඒ කල්චර් එකේ අයට ෆීල් වෙනවා හොඳට. ඒක නිසා අපිට ඇමරිකින් උන්ගෙ romance එහෙම නිකන් අටිෆිශල් කොයි වෙලෙත් සෙස් ම තමයි මොන මගුලක්ද කියලා හිතෙනවා, ඇමරිකන් උන්ට අපේ romance මේ මොන childish නාඩගමක්ද කියලා හිතෙනවා ඇති, අපේ රෝමැන්ටික් ඩයලොග් එහෙම උන්ට හෙන cringe වගේද දන්නෙත් නැහැ

    තව සිරා උදාහරනයක් දෙන්නං, ඔය english joke ගොඩක් ඒවට අපිට හිනා යන්නෙ නැහැනේ, ඒ වගේ තමයි
    Example,
    What is the best thing about the Switzerland
    I don't know, but the flag is a big plus
    කියන දේ හොඳට තේරෙනවා, මේක literal අයිඩියා එකෙන් නෙමෙයි කියන්නෙ කියලත් දන්නවා ඒත් මේකට අපිට හිනා යන්නෙ නැහැනෙ, ඒ වගේ තමයි. අනෙක් කලා නිර්මාණත්.

    අපේ කල්චර් එකට ලඟින් යන ඒව හොඳයි සුපිරියි වගේ අපිට පේනවා, මේක කාගෙ කාගෙත් කල්වර් එකට සාපේකශයි