මේ පැත්තෙ තියනවා හැබැයි මට නං ඕක ඒ තරං සෙට් නැහැ. හෙනම රසයි කියලා කවුරුත් කියන නිසා එක පාරක් අරන් බැලුවා මට නං මෙලෝ රහක් නැහැ
සමහරු හෙනම ආස කරවල වර්ග තියනවා මඩු කරවල, මෝර කරවල, අඟුලු කරවල මට නං ඔය එකක් වත් ඔය කියන තරං රස නැහැ
මට නං කරවල වලින් හොඳටම සෙට් වෙන්නෙ බලයා, ඊට පස්සෙ කෙලවල්ලා ටිකක්...