විටමින් D චෙක් කරන්න test එකක් තියනවා. 10000 ආසන්න ගානක් වෙනවා (අසිරි) මම හිතන්නේ. ඒක කරලා VP Doc channel කරපන්.
පොදුවේ ගත්තොත් ලංකාවේ විටමින් D ඌනතාවයක් තියනවා !! හොදින් හිරු එලිය වැටෙන රටවලට විටමින් D ලැබෙනවා කීවට මේක අදාල නෑ. නිතර නිතර හෝම්බිරිස්සව හැදීම, කොන්ඩේ ගැලවියාම සිට අස්ථි වල ශක්තිය...