අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එතකොට පාර්ලිමේන්තුව පුරවල තියෙන්නේ මාලිමාවේ හොර උපාධිකාරන්ගෙන් :lol:
    එතකොට ආශු මාරසිංහ මහාචාර්ය උනේ කොහොමද 🤷🏽‍♂️
    මුන්ගේ ඔක්කොම ඔහොම වෙන්න ඇති. කයියනායකලානේ.
    දාපන්කෝ බලන්න අනිත් එවුන්ගේ නම් ටිකත් 🤭 උඹනම් සුවර් එකට A/L වත් නැති සුළු සේවකයෙක්, මම හරි නේද 😏

    මේ රන්වල කියන පොම්සියාත් හොර උපාධි සහතික දීලා තියෙනවානම් අනිවාර්යයෙන්ම පන්නලා දාන්න ඕනේ 🤗
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Appe ganath hoyanna

    මහින්ද, චමල්, බැසිල්, ගෝඨාභය,ශිරන්ති, නාමල්, යෝෂිත, රෝහිත, උදයන්ග, ශිරන්තිගේ මල්ලී නිශාන්ත, නිරූපමා රාජපක්‍ෂ, නිපුණ රණවක ඔය සෙට් එකේ එකෙක් පුළුවන්නම් A/L පාස් කියලා පෙන්නපන් :lol:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    dan nam itin NPP parayo okkoma gana sakai...

    okkoma hora upadi karayoi, pachayoi inne...
    pacha kumaratama galapenawa
    කවුරු ගැන සැක කලත් මමනම් මෙනවිය ගැන සැක කරන්නේ නෑ ...එයා හරි අවංකයි ...ගෙදරට බඩු ගෙනියන්නෙත් එයාම shopping කරලයි ! :love:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    කවුරු ගැන සැක කලත් මමනම් මෙනවිය ගැන සැක කරන්නේ නෑ ...එයා හරි අවංකයි ...ගෙදරට බඩු ගෙනියන්නෙත් එයාම shopping කරලයි ! :love:
    මැඩම්ට බනින්නෙ ඇයි ?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අඩෝ උබෙන් අවසර ගත්තෙ නැද්ද ප්‍රයිවට් වෙන්න? 😱

    එහෙනං වරදක් තමයි 😱🤣🤣
    දොපූ වැඩ කරන්න එපා ප්ලීස්.

    හෝ උපාධියක් නම් මුව එළොලා දාන්න ඕනේ. එහෙම නැත්නම් කියන වුන්ගේ කටවල් වහන්න හරි දේවල් එළියට දෙන්න ඕනේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ මනුස්සයා හොරෙක් නම්, අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ශා කරලා රනිලා ගූ ගාගත්තා වගේ වැඩක් වෙන්නෙ. කෙලින්ම කථානායක කමෙන් අයින් කරන්න පුලුවන්. මන්ත්‍රීකම නම් අයින් කරන්න බෑ මම හිතන්නෙ.

    නැත්නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න පුලුවන්. ඊටපස්සෙ බොරු චෝදනා කරපු එවුන් අල්ලගන්න ඕනෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    මේ මනුස්සයා හොරෙක් නම්, අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ශා කරලා රනිලා ගූ ගාගත්තා වගේ වැඩක් වෙන්නෙ. කෙලින්ම කථානායක කමෙන් අයින් කරන්න පුලුවන්. මන්ත්‍රීකම නම් අයින් කරන්න බෑ මම හිතන්නෙ.

    නැත්නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න පුලුවන්. ඊටපස්සෙ බොරු චෝදනා කරපු එවුන් අල්ලගන්න ඕනෙ.
    සාමාන්‍යෙයන් academic දේවල් වලට හොර කරන උන්ව දාගන්න සැඩොල් කුලෙටත් අඩු කුලේකට.

    සිරාජ් කියල එකෙක් හිටිය මතකද YouTube එකේ ml කරන්න පොර අන්තිමට හිතා මතා palgrism කරලා මාට්ටු වෙලා තිබ්බ ඔක්කොම contract ගැලෙව්වා FB, Google, Amazon ඔක්කොම.