අපෙ පූසා වැඩිපුරම ආදරෙ නංගිට එ්ත් උට ඇත්තටම ආදරෙ මම .

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    ආදරේ දැනෙන්න අරින්න ඕනී

    Cat Pet GIF by TikTok
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    මේ වගේ ප්‍රශ්න වලට මචං ආවට ගියාට උත්තරයක් දෙන්න බැහැ :no:, පොඩ්ඩක් හිටපන් ගල් බනිසක් කාලා කිරි එකක් බීලා කල්පනා කරලා උත්තරයක් දෙන්නම් :cool:
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මේ වගේ ප්‍රශ්න වලට මචං ආවට ගියාට උත්තරයක් දෙන්න බැහැ :no:, පොඩ්ඩක් හිටපන් ගල් බනිසක් කාලා කිරි එකක් බීලා කල්පනා කරලා උත්තරයක් දෙන්නම් :cool:
    හරිද... උත්තරේ ආවද
     
    • Like
    Reactions: MR.YOLO

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    අපෙ පූසා වැඩිපුරම ආදරෙ නංගිට එ්ත් උට ඇත්තටම ආදරෙ මම . මං කොහොමද ඒක පූසට පැහැදිලි කරල දෙන්නෙ🫤🤕
    නංගිගෙ පූසට වැඩියම ආදරේ කරන මීයගෙන් අහල බලපන් පොන්නයො
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    අපෙ පූසා වැඩිපුරම ආදරෙ නංගිට එ්ත් උට ඇත්තටම ආදරෙ මම . මං කොහොමද ඒක පූසට පැහැදිලි කරල දෙන්නෙ🫤🤕
    කව්ද නංගිගේ පූසා බලාගන්නේ ?
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Uba kana bona ewagen unta podda podda dipan

    Uwa idala hitala oluw agha gala hurthal krhan

    Kuchi kwhn

    Kotu kallak aran sellm krhn puso trigger wenawa wedi pura chalanaya wena dewal walata

    Owa tamai.

    Ape gedr un okkoma kemathi mata . Gedr anik unta echchr adare na . Hebai wasiyta tiyan innawa. Mata thamai wadi purma adre. Mama gahanne baninne nane.

    Gdr anikn aya podda aththan gahanawa , bainawa mokada idala hitala hora kanawa. Ge athule jara krnw ekai.
     
    AnuradhaRa

    Well-known member
  • Uba kana bona ewagen unta podda podda dipan

    Uwa idala hitala oluw agha gala hurthal krhan

    Kuchi kwhn

    Kotu kallak aran sellm krhn puso trigger wenawa wedi pura chalanaya wena dewal walata

    Owa tamai.

    Ape gedr un okkoma kemathi mata . Gedr anik unta echchr adare na . Hebai wasiyta tiyan innawa. Mata thamai wadi purma adre. Mama gahanne baninne nane.

    Gdr anikn aya podda aththan gahanawa , bainawa mokada idala hitala hora kanawa. Ge athule jara krnw ekai.
    ඔය ඉන්නෙ මම නෙමේ බං
    මං වගේ කතා කරන එකෙක්