channel doctor එන වෙලාව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,258
    74,653
    113
    channel karana docala parakku welaa minissunge kaale kana ekata mokada kiyanne ban
    un avith yayi kiyala bayata apith yanawa
    un paya ganan late
    You always have the choice not to channel them, Doctor's don't force you to come to them right?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    වෙන තැනකට කලින් යනවා ඇති ඒ තැන හොයලා එතනට යන්න

    e-channeling වලින් නම් ලෙඩාව බලන Time එක එක්ක එනවා. එකෙන් try කරලා බලන්න. ආවේ නැත්තම් refund ගන්න පුළුවන්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ඉන්නවා ඇමරිකන් සිටි බැන්ක් වැඩ කරන ලොක්කෙක්..පොර ලංකාවට ඇවිත් ඉද්දි 2017 වගේ මිනිහා එක්ක අපිත් ගිය ආසිරි1ට නොරිස් කැනල්1 ගාව.. ස්පෙශලිස්ට් ආවෙ පැයක් විතර ලේට් වෙලා..මූට මල පැනල ඉදියේ.අපේ නොම්මරේ තිබ්බෙම එක..මූ බැන්නනේ ඔහොමද වැඩ කරන්නේ මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන්නෙ කොහොමද ඔහොම, කොච්චර අපරාධයක්ද ඔයා කරන්නෙ කියල කියෙව්වා මේ ගැණිත් කියවන් ආව.මම දානවා නඩු කිව්ව අපේ එකා.. කාල ගෝට්ටියයි එතන. වඩු බාස්/ මේසන් බාස්/වැඩ කරන මිනිහ පරක්කු උනාම මිනිස්සු බනිනවා පඩි දෙන්නේ නෑ කියනවා එක කෙලියයි..හැබැයි දොස්තර ලේට් උනාම ගේමක් ඉල්ලන්න බයයි මැරිලා යන්න බේත් ටික දුන්නොත් ඔක්කොම ඉවරනේ.. රටේ අනිත් උන් වගේම තමා බහුතරේ ඩොකාලත් චාරයක් නෑ
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වෙලාවට එන එකෙක් ලගට යන්න

    මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ඉන්නවා ඇමරිකන් සිටි බැන්ක් වැඩ කරන ලොක්කෙක්..පොර ලංකාවට ඇවිත් ඉද්දි 2017 වගේ මිනිහා එක්ක අපිත් ගිය ආසිරි1ට නොරිස් කැනල්1 ගාව.. ස්පෙශලිස්ට් ආවෙ පැයක් විතර ලේට් වෙලා..මූට මල පැනල ඉදියේ.අපේ නොම්මරේ තිබ්බෙම එක..මූ බැන්නනේ ඔහොමද වැඩ කරන්නේ මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන්නෙ කොහොමද ඔහොම, කොච්චර අපරාධයක්ද ඔයා කරන්නෙ කියල කියෙව්වා මේ ගැණිත් කියවන් ආව.මම දානවා නඩු කිව්ව අපේ එකා.. කාල ගෝට්ටියයි එතන. වඩු බාස්/ මේසන් බාස්/වැඩ කරන මිනිහ පරක්කු උනාම මිනිස්සු බනිනවා පඩි දෙන්නේ නෑ කියනවා එක කෙලියයි..හැබැයි දොස්තර ලේට් උනාම ගේමක් ඉල්ලන්න බයයි මැරිලා යන්න බේත් ටික දුන්නොත් ඔක්කොම ඉවරනේ.. රටේ අනිත් උන් වගේම තමා බහුතරේ ඩොකාලත් චාරයක් නෑ
    :yes:
    ------ Post added on Apr 29, 2022 at 10:35 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    un dawasata hospital gokata yanawa, ehema nathuwa maseta laksha 200+ hoyanna bane..
    ithin ekaka delay unoth hama ekama delay wenawa...
    උන්ගෙන් බෙහෙත් ගන්නට වඩා හොදයි නොගෙන ඉන්න එක 'මට දොස්තර කෙනක් බැන්නා ඔයාත් එක්ක නැලවෙන්න වෙලා නෑ තව මිනිස්සු ඉන්නවා අපිට බෙහෙත් කරන්න යන මගුලක පලයන් කියලා පව් නොදී' ඇහැකට බෙහෙත් ගන්න ගිහින් ඌ ඇහැට සිරිජ්ස් එකකින් බෙහෙත් දාන්න යනවා ඇහෑට එක ලං කලාම ඇහැ ඉබේ වැහෙනවා ඌ ටම තද වෙලා බැන්නා කිසි මනුසකමක් නෑ සමහර දොස්තර ලගේ.
     
    • Like
    Reactions: Dr Sue

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992

    doctor wenne puluwan tharam salli hoyanna.. leddu wadiyen baluwoth thama wadiyen salli labenne..
    umbe ahata mona unath uta wadak naha..
     
    • Like
    Reactions: usa_nihaal

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    Mama dawasak docage mobile ekata aran banana , Hema's eke , u maga enawa , traffic kiyala kiwwa ,
    Cool drinks ewwa hospital eke unta kiyala , appointment late una ayata
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    doctor wenne puluwan tharam salli hoyanna.. leddu wadiyen baluwoth thama wadiyen salli labenne..
    umbe ahata mona unath uta wadak naha..
    මේසන් බාස සතියක් ආවොත් ඊළග සතියේ එන්නේ නෑ.. ඇයි අපේ විතරක් නෙවෙයි තව තැන් වල වැඩ අල්ලගන්නවා... අපේ එක ඉවර උනාම ඌට කරන්න වෙන්නෙ ඒක..ඒක කරන අතරේ තව වැඩක් අල්ලගන්නවා.. වැල්ඩින් වැඩ කරන එකාත් එහෙමයි..පොල් කඩන එකත් එහෙමයි... අපේ වත්ත විතරක් නෙවෙයි අල්ලපු වත්තත් අල්ලගන්නවා. පුලුවන් තරම් වැඩ ගන්නවා.. මගේ හිතවත් ඩොකාල ඉන්නවා ලොතරැයි කූඩුවේ සුවිප් විකුණන අයගෙන් ලොකු වෙනසක් නෑ ඇටිටියුඩ්1... අපිට ඕව ලොකු දේවල් මොකෝ මුන් ප්ලේ කරන්න අපේ ජිව්තේ එක්ක.. උන්ට තව එක බිස්නස්1ක් විතරයි..රටේ වරද ඕක ඉතින්..ඩොකාල ටිකට උපාදිය දුන්නට ඩිසිප්ලින්න් අන්තිමයි ඉතින්...මගේ යාලුවො ඉන්නවා රට රටවල උන් කියනවා ලෙඩාක් හැදිල බේත් ගන්න ගියාම ඩොකාලගේ හැසිරීම..ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රටවල හේල්ත් ෆ්‍රී... ඉන්ශුවරන්ස්1න් හරි ලස්සනට ඒවා කවර් වෙනවා...
    ඔහොම සල්ලි කෝටි ගණන් හෙවුවා කියල උන් දිව්ය ලෝකේක ජීවත් වෙන්නේ නෑ.. උනුත් ඉන්නේ මේකෙම තමා. කන්නේ වස විස ගහපු (ඊනියා කාබනික ) කෑම, දූෂිත අපි ඇතුළට ගන්න වායුවම තමා. බොන්නේත් අපේම වතුර.. ඉතින් ඕව ඔක්කොම බැලන්ස් වෙනවා අන්තිමේ.. මම දන්න සුප්‍රසිද්ධ ස්පෙශලිස්ට් කෙනෙක් ඉන්නවා කරාපිටියෙ එයාගෙ එකම කොල්ලා ඩොකා කරන්න සැහෙන්න මහන්සි වෙලා ඒ ප්‍රෙශර්1ට කොල්ලට පිස්සු හැදුනා..දැන් කොල්ල රටක ඉන්නෙ අයිටී ඩිග්‍රි1ක් කරගෙන ශේප්1 ඉන්නවා.. ලංකාවේ මාලිගා වගේ ගෙවල්..යන්නේ රේන්ජ් රොවරේ...
     
    welding karana ekaa, mason bass wena wadak alla gaththe naththen uta kanna bonna naha.. u wada karanne dawase padiyata Rs. 3500 ta ada hamba kaloth ada kanne...

    doctorta maseta gov eken laksha 3+ hambenawa, channel karala maseta laksha 50+ hoyanawa...
    pension thiyanawa..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    doctor wenne puluwan tharam salli hoyanna.. leddu wadiyen baluwoth thama wadiyen salli labenne..
    umbe ahata mona unath uta wadak naha..
    ඔව් මට හැබැයි Gov Hospitel එකට එන්න කියලා ම මැරෙන්න හැදුවා සමහර විට වෙලාව අරගෙන කරන්න වෙන්න ඇති , එත් නතර කරගන්න හදයි කියල මම ගියේ නෑ මාස ගානක් විදවලා ම ලෙඩේ සනීප උණා අන්තිමේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    welding karana ekaa, mason bass wena wadak alla gaththe naththen uta kanna bonna naha.. u wada karanne dawase padiyata Rs. 3500 ta ada hamba kaloth ada kanne...

    doctorta maseta gov eken laksha 3+ hambenawa, channel karala maseta laksha 50+ hoyanawa...
    pension thiyanawa..
    owa sapekshayi..baasa oya gaana hoyaddi docalata ona laksha ganan hoyanna.. ethi wimak ne.. pulu puluwan un ethics pettakata dala atti gahanawa marenakota aran yanna
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    5ta leddu 60k lanka balala , 6ta tava 60k durdans

    u heli coptare awath enna ba. simple logic. echanneling baluwama terenawa timing tika

    mata set una durdans eke eka paarak. pora awe 8ta wage. athulata yanna yanakota 1e nombara 2i, 2e nombara 2i wage numbers 20k vitara tibba. balanakota uge 6.30 eka session ekak anik session eka 7.30 at same hospital. meka awe 8ta. eka waliyai kauda athulata yawanne kiala
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Aragalawadi aanduwakin passe mewa hada ganna ona.
    hospital specialist only for hospital
    private specialist only for private