මාර්කටිං
Sri_Sampath Well-known member Jan 26, 2010 14,734 12,761 113 Mar 14, 2022 #1 Reactions: saja, Calcula, kinkon and 4 others
dilann Well-known member Jul 6, 2018 67,086 166,099 113 එකමත් එක රටක Mar 14, 2022 #2 Reactions: Die-hard, Heshan Daminda and Sandy_Fdo
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,104 23,321 113 Mar 14, 2022 #3 Sure Gupiyek. Sajiya ne ne Reactions: Im.Just.a.Fool
Calcula Well-known member Jul 23, 2021 473 474 63 Mar 14, 2022 #5 Sri_Sampath said: Click to expand... Bio කරන හාර්ඩ්කෝර් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් කවුද දැන් ජනාධිපති කියලා ඕකුන් දන්නේ නෑ.. හැබැයි රිසොස් බුක් එකේ 101 වෙනි පිටුවේ 3 වෙනි රූපේ ඉන්න ප්‍රොටෝසොවගෙ පාට ඇහුවොත් අනිවා කියයි. ඕකට දාන්න ඕන මිනුම් උපකරණ ප්‍රශන 10,000 ක් වගේ..නුවර නම් සමහර සර්ලා දිවයිනේ ප්‍රථමයා 4 වතාවක් බිහිකල වගේ සීන් චූටිවට ගැහුවා ඉස්සර හෑන්ඩ් බිල් වල..ඒවනේ මාකටින්
Sri_Sampath said: Click to expand... Bio කරන හාර්ඩ්කෝර් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් කවුද දැන් ජනාධිපති කියලා ඕකුන් දන්නේ නෑ.. හැබැයි රිසොස් බුක් එකේ 101 වෙනි පිටුවේ 3 වෙනි රූපේ ඉන්න ප්‍රොටෝසොවගෙ පාට ඇහුවොත් අනිවා කියයි. ඕකට දාන්න ඕන මිනුම් උපකරණ ප්‍රශන 10,000 ක් වගේ..නුවර නම් සමහර සර්ලා දිවයිනේ ප්‍රථමයා 4 වතාවක් බිහිකල වගේ සීන් චූටිවට ගැහුවා ඉස්සර හෑන්ඩ් බිල් වල..ඒවනේ මාකටින්