ලංකාවටත් මේක තමයි වෙන්නේ බන්. කිසිම දේශපාලන පක්ෂයකට උවමනාවක් තිබ්බේ නැහැ අපේ රට මුල්ලිම් වෙන් එක වලක්වන්න. හැමෝම කලේ ජාතිවාදය අව්ස්සලා බලය රක ගත්ත එක විතරයි
අඩු ගානේ ජෙප්පොත් එක නිකම් දන්නේ නැහැ වගේ ඉන්නේ. බොරුවට නිදාගෙන වගේ. අනුර කුමරලාත් හිතං ඉන්නේ සමාජවාදය හැදුනාම මුස්ලිම් අන්තවාදය...