1. maxboysl

    වතුර_ඉල්ලු_විට

    දැන් වැඩක් නැහැ හුත්තෝ ඕවා මහින්ද පරාද උනේ එක තමයි දැන් වැඩකරපන් පවතින පාලනයේ වැරදි නවත්තගන්න. නැතුව උන්ගේ ගු බෙට්ටත් රහයි කියන්න නෙමයි. මහින්ද නම් යුද්දෙට හරි නායකත්වය දුන්න. රනිල් මොකද කලේ ?? ඒ නිසා නිකම් ගුඉ නොකා හිටපන්, යුද්දේ දිනලා මහින්දට මෙහෙම උනා නම් රනිල්ට කොහොම වෙයිද
  2. maxboysl

    ඔබේ වාහනය ගැන ප්‍රවේශමෙන්

    ඔව් බන් හෝමාගම හොස්පිටල් එකට ගාවත් ඔහොම සින් එකක් තියනවා. බයික් උස්සන්නේ
  3. maxboysl

    රැකියාවක් සඳහා ශිෂ්‍යත්වයක්!

    අපෝ අක්ටා තනි බොරුව කරන්නේ බන්. එට වඩා හොදයි ටෙක් එකේ කරනවා කොසස්. යන්න නම් එපා. අහම්බෙන් එකෙක් දෙන්නක් ගොඩ ගියත් ගොඩක් උන් ආයිත් ෆීල්ඩ් එක දිහා හැරිලා බලන්නේ නැහැ. අනික NVQ දෙන්න බහ ඇක්ටා එකට ලෙවල් 5 දෙනවා කියල කියන්නේ කිව් එස් කරන උන්ට. අහපන් කෝ මුල්ම බැච් එකේ උන්ට හම්බුනාද...
  4. maxboysl

    සිපා නවත්තන්නේ කොහොමද?

    සීපා වලට විරුද්දව එකතුවෙන්න ඕනි මචං. එක අනිවා වෙන්න ඕනි. පස්සේ පුළුවන් මහින්ද ගේනවද නැද්ද කියන එක වනුවෙන් කාගන්න. දැන් එකතුවීමට වෙලාව සීපා අවාම අවාසි වෙන්නේ බයියන්ට විතරක් නෙමයි. ටයියට ජෙප්පට හෙළ උරුමයට හැමෝටම මේක විරුද්ද වෙන් එක බයියන්ගේ වැඩක් හෝ යු එන පි එකට විරුද්ද වීමක් කියලා...
  5. maxboysl

    සිපා නවත්තන්නේ කොහොමද?

    එහෙම සින් එකක් නැහැ බන්. මෙතනදී අපි එකතුවෙන්න ඕනි ඔක්කොම. මහින්ද ගෙනාවා හෝ නොගේනාවා සීපා එන්න දෙන්න නරකයි. එතැනදී මහින්ද විරෝදී මහින්දවාදී හැමෝම එකතුවෙන්න වෙන්න ඕනි:)
  6. maxboysl

    සිපා නවත්තන්නේ කොහොමද?

    අනිවාර්යෙන්ම. මුලින් මුන්ජ් මුට්ටිය දාල බලන්නේ අයි ටි වලින් පස්ස පස්සේ සෙට් වෙයි අනිවාටත් ඒ නිසා අයි ටි උන්ට නේ අපිට නෙමයිනේ කියල ඉන්නේ නැතුව පාර අතුගාන කමකරුවගේ ඉදන් මේ කරට සහබාගි කරගන්න ඕනි:)
  7. maxboysl

    සිපා නවත්තන්නේ කොහොමද?

    උබලගේ මොනා හරි වැඩපිළිවෙලක් තියනවද ??
  8. maxboysl

    සිපා නවත්තන්නේ කොහොමද?

    මිනිසුන දැනුවත් වීම හා කිරීම්. අද අයි ටි හෙට කාටද ?? ඩොක්ටර්ස්ලා අවොත් කම්කරුවෝ දැනටත් ඉන්නව ??
  9. maxboysl

    CEPA ගෙනාවේ මහින්ද

    දැන් අරු ගෙනාව මු ගෙනාවා කියල කියවගෙන වැඩක් නැහැ. දැන් මහින්ද නැහැනේ. බන් ඕකට හැකි උපරිමෙන් විරුද්දත්වය පල කරලා ගේම ඉල්ලලා ඕක නවත්තන්න වැඩ කරන්න අපිට තියන්නේ. බයියෝ ටෝයියෝ ජෙප්පෝ කොටි අලි ඔක්කොම තේරුම් ගන්න ඕනි පවථිඋ කිසිම පාලනයක් ජනතාවට ආදරේට වැඩක් කරලා නැති බව. ඔක්කොම කරන්නේ තමුන්ගේ බලය රක...
  10. maxboysl

    ෆේස්බුක් කුපාඩියෙක් චා වෙලා

    මේ අපේ චරිත්84 නේ බන්
  11. maxboysl

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

    ඕක මැරෙන්නේ නැහැ බන්. ඕක ඔය කිව්වට හෙන බය ගුල්ල. කෝච්චිය ලග එනකොට නැගිටිනවා. එල්ලිලා මැරෙන්න ගියත් ඕක මැරෙන්නේ නැහැ. පාවෙනවා බර නැති නිසා :rofl::rofl:
  12. maxboysl

    හම්බ_පැටියෙක් කරපු හපන්කම

    ඕක හම්බ ප්‍රශ්නයක් නෙමයි මචං. මුලින් එක තේරුම් ගන්න ඕනි. බලපන් සල්ලි තියන උන්ට කොච්චර ලයිසන් නැතුව වාහන එලෙව්ව්වත් කිසි අව්ලක් නැහැ. උන් හිතන්නේ පොලිසියට කියක් හරි දීලා ශේප් වෙන්නේ නැත්තම් ඔහොම බය නැතුව යට කරන්න යන්නේ නැහැනේ. මිනුසුන්ගේ විරිදය නැත්තම් අත්අඩංගුවට ගන්නෙත් නැහැ ඔය ලමයව...
  13. maxboysl

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

    උබ දුකින් ඉන්න එක ගැන දුකයි සහෝ. හොද විදියට හැමදේම හරියනවනම් හොදයි කියල පතනවා එක්කෝ කලෙත් එක්ක වෙනස් වෙයි. ඕවා තාම උබට 23 ද කොහෙද නේද ?? ඉවසලා හිටපන්. කොහොම හරි කෙල්ලගේ අම්මගේ ඔලුව වෙනස් කරන්න බලපන්
  14. maxboysl

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

    :lol::lol: කියපන් කෝ හරි හමන් තැනක් මම ගිහ්ගින් බලන්නම්. මම කොටු පනපුවා කියයිද කියල. සුමනදාස අබේගුනවර්දන හොදද ?? ඔය මිත්‍යාව මම විෂවශ කරන්නේ නැහැ පොඩ්ඩක් වත්, මහින්දය ඕවා විශ්වාශ නොකලානම් තාමත් ජනාදිපති:lol:
  15. maxboysl

    අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........

    මචං මෙකයි. හදහන් විශ්වාශ කරන්නේ නැහැ මම නම් ටිකක් වත්. කිසිම දෙයක් හදහන් බලල කරන්නේ නැහැ. ඒවගේමයි හදහන් විශ්වාශ කරන එකෙක්ට එක බොරුවක් කියල පැහැදිලි කිරීමත් වැඩකට ඇති දෙයක් නෙමයි. මොකද ඕව ඔලුවෙතියන් ඉන්න උන් පිළිගන්නේ නැහැ කොච්චර කිව්වත්. මුලින් උබට කරන්න තිබ්බේ උබල දෙන්න හොරෙන්...

    No contents