෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴
**අස්වැන්න නමැති බ්ලොගයෙන් උපුටාගත්තකි.
රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්
මෑත කාලයේ ගීත කීපයක් සම්බන්ධයෙන් facebook සමාජ ජාලය ඔස්සේත්, විවිධ අන්තර්ජාල අඩවි ඔස්සේත් නැගුණ සහ නැගෙමින් පවතින සංවාද මගින්...