ඔව් මචං 2005 ග්නානසාර හාමුදුරුවෝ කොටින්ට විරුද්ද සටන පටන් ගන්න කියන ලයින් එකේ හිටියා. එතකොට අපිත් එක්ක හිටියේ හෙළ උරුමය විතරයි. බොදු බල සේනා නැති කාලේ මම කියන්නේ
දිලාන් පෙරේරා මර්වින් සිල්වා දුමින්ද සිල්වා වෙල්ගම වාසුදේව නානන්යක්කර අර්ජුන මිල්රෝයි
ජයලත් ජයවර්දනලා යුද්දේ කරන්න එපා...