මොන මගුලක්ද බන්. රූපේ ගැන ඕනිවට වඩා වැඩ වෙන්න එපා. කියා කියා හරි එතුරු කරගෙන කරගන්න බලපන් හිමිට. දත් පුරවන කැක්කුමට බේත් දෙන ගලවන ඒවා ඇරෙන්න රුපලවන්ය දත් හැදිලි නොමිලේ කරන්නේ නැහැ.
පිටිපස්සේ පුරස් චාරාවක හෝ චාරාවක දත් 2 අයින් කරලා කම්බි මගින් දත් සෙට් එක පස්සට අදින එකයි...