මටත් ඔය සීන් එකම ආවා. වෙලාවට මම නිලමේ අදින්නේ. ඉතින් නිලමේ ඇදුම ඇදගෙන ඔය මගුල් නටන්න බෑ බන්. ඒ හින්දා මම ශේප් උනා.

මේක දැකල පිස්සු වගේ බන්..![]()





උඹ උඹට කැමති විදියට මගුල ගනිං බං.. අනිත් උන් කියන එව්වා මොකටද උඹ කරන්න යන්නෙ.. ගොඩක් උන් වැඩි වැඩ කරන්න ගිහින් අන්තිමේ හතර වටේ ණය වෙලා පොලුයි බතුයි කකා ණය ගෙව ගෙව ඉන්නවා..

මං කෙල්ලට කිව්වා... එක දවසෙ වෙඩිම කරමු කියලා කෙල්ල හා කිවා. කට්ටිය 150+150 =300ක් වගෙ ගමු කිවා. අනන් මනන් බයිලා නැතුව ලස්සනට චාම්ව කරමු කිවා. පහසු හොල් එකක් බලමු කිවා.ණය නොවි අතෙ තියන ටිකෙන් කරමු කිව්වා. දෙන්නම ඉතුරු කරනවා පුලුවන් විදිහට අනගතෙ ගන හිතලා. කෙල්ල හා කිවා.
ඔන්න ඔහොමයි ප්ලැන් උනෙ. ලගදිම බදින්න ඉන්නෙ... හරිම සිම්පල් ප්ලැන් එකෙක්.
කෙල්ලට තෙරුම් කරපන් මචො... මොකද වැඩෙ වරදුනොත් උබලට තමයි අන්තිමට නය සහ පොලි ගෙවන්න වෙනෙ.[/QUOTE
හරිම සිම්පල් ප්ලැන් එකක්
ඔය ටීවී වල පෙන්නන
සුබාසිරි, විවාහ , මංගලම් , බ්ලා.. බ්ලා.. බ්ලා..
ඔය වගේ සුත්තවල් තමයි අපේ රටේ ගැනුන්ව ෆෝම් කරන්නේ .. ඒවා පෙන්නුවට කමක් නෑ ඒ වගේ දෙයක් කරන්න මෙච්චර වත්කමක් ඕනේ කියල පෙන්නලා .. රෙද්ද ...
සමහරුන්ගේ ඇල්බම් එකත් ඉතින් ලක්ෂයක් දෙකක් විතර වියදම් කරලා ගහලා සාලේ ටිපෝ එක යටට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා...මම අඳුරන wedding photographer කෙනෙක් ඉන්නවා. සමහරු ණය වෙලා වෙඩිම කරලා ගහපු ඇල්බම් එක අරන් යන්න එන්නෙ නෑ ලු සල්ලි මදි වෙලා.
![]()

අනේ බොට පිස්සුද බන් එක එකා කරන ඒවා කරන්න.උබට පුලුවන් විදිහට වෙඩිම ගනින්.අපේ කෙල්ලන්ටත් පිස්සු බන්.තව රෙද්දක් තියෙන්නෙ pre-shoot කියලා එකක් .......![]()





මොකක්ද බං මේ wedding suprise dance කියන්නේ
. මේක ලංකාවේ හැම වෙඩින් එකකම කරනවද බං දැන්? මං next year විතර බදින්න plan කරලා ඉන්නෙ. කෑල්ල මොකක්ද wedding dance මගුලක් ගැන කියනවා බං. මං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. ලංකාවේ wedding එකකට හෙන කාලයකින් ගිහින් නෑ. කෑල්ල කිව්වා youtube බලන්න කියලා. හත්ඉලව්වයි එතකොට තමා මෙව්වා දැක්කේ
මෙව්වා වල වගේ නටන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නැ බං අපේ පවුලේ. වැඩි හරියක් කොල්ලෝ ඉන්නෙ උන්ට නටන්න බෑ. මට නටන්නත් බෑ
..පිටින් ගෙවලා dancers ,ලා ගන්න සල්ලි නෑ බං මං ගාව..
loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ...මෙකි මගුලක් කතාකරනවා. කැල්ල ගේ family එකට පදිරි වෙන්නත් බෑ. අපෙ ගෙදරින් වැඩි කැමත්තකුත් නැතිව බදින්නේ..
නටලා බැදපු අය ඇතිනේ උදව් pls...
![]()
