1. Barry Allen

    Angelo Mathews බොරුවක් ද කලේ

    මන් මුව ignore list දැම්මා..කවුරු හරි එකේ මැතිස්ට බැන්නා ගමන් එනවා රෙද්ද උස්සන් :rofl::rofl: මුන් ඔහේ මැච් බලන්නම් වාලේ බලන එකක්..මැච් 25කත රකක් ගැහුවොත් ,අනිත් මැච් 24ම අමතකයි :lol::lol:
  2. Barry Allen

    Wedding 2017

    සුබ අනාගතයක් මචන් :) ඔය subject එක නොදනිමි :P
  3. Barry Allen

    freelance කරොත්...

    නැහැ නැහැ බන්.total order ගාන 19 නම් අතට ලැබෙන්නේ 19*4 නෙවිද?:frown: gig extend දාන්න පුළුවන් දැන් මුල් අයටත් :eek:
  4. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    http://www.espncricinfo.com/ci/engine/match/1025007.html මෙන්න නියම playersලා... ආපු ගමන් 100ක් ගැහුවා..කෙලින්ම මැච් winning :rofl:
  5. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    හරි එක කිව්වා නම් රෙෆ් කපනවනේ..දැනටම කපලා :lol::dull:
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ලංකාවේ ඉන්නේ ගොබ්බම cricket fanලා බන්..එක මැච් එකයි දිනන්න ඕන කලින් සේරම අමතකයි :rofl::rofl: SA උන් පව් නිසා උන්ගේ A team එක දාලා අපිට friendly pitch හදලා දුන්නම එකත් දින්නේ තටමලා :rofl::rofl:
  7. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    හරි දැන් SA A team එකට ගහලා එකක් දිනන්නේ...දැන් මැතිස් උඩ දාලා 2019 වෙනකන් කැප්ටන් කරපල්ලා :P
  8. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උ ඔය වැඩේ දිගටම කරා බන්.. Remember 2011 world cup :growl:
  9. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එකනේ බන්..මු මේ දැන් කරන්නේ තනි මරිසිය...පැරදුනොත් කියනවා කකුල කැඩුන නිසා කියලා :dull::dull:
  10. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    එහෙම උනොත් ලොකු දෙයක් :rofl::rofl:
  11. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඔය මැතිස් කාරයගේ ෆිට්නස් අන්තිමයි..50ක් විතර ගහද්දි ලෙඩ..මේ යකා T20 world cup Eng මැච් එකෙත් ඔය ගොන් පාර්ට් එකම දැම්මා
  12. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    බොරලැස්ගමුව හරියේ දැන් හෙන ගමන්...1 pp 5-7 අතරේ යන්නේ :eek:
  13. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    කැස්බෑව,පිළියන්දල බලන්නේ මචන්..කිරිබත්ගොඩ දුරයිනෙ :baffled: 120 පාර හදන්න කියන news එකට ඉඩම් price වැඩි කරගෙන :growl: කඩවත නම් අක්කලා ඉන්නවා..ඒ හරියේ ටිකක් අඩුයි කිව්වා
  14. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    apartment,city life :no::baffled: ලක්ෂ 100 අතේ තියෙනවා නම් මාත් සල්ලි කරයෙක්නේ..අතේ තියෙන්නේ 10තථ් අඩු ගානක් :dull::rofl: ඔව් මචන් මන් ගියා ලංකාවේ ප්‍රසිද්ද company එකක හදන තැනක් බලන්න..ලක්ෂ 95,8.2PP පුදුම කුජිත තැනක්,යන්න හරි ගමන් පාරක් නැහැ..අඩි 12 පාරක් තියෙන්නේ..වට පිටාව දියුණු වෙලත්...
  15. Barry Allen

    online payment sri lanka

    ලංකාවේ උබ ඔය කරන්න යන එක illegal නේද :P එහෙම බෑන්ක් එකට සල්ලි ගත්තට අවුලක් නැහැ මචන්..මන් දන්න ගොඩක් අය එහෙම කරනවා..වෙන විදියක් නැනේ ලංකාවේ..sampath gateway ගනන්නේ :sorry:
  16. Barry Allen

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    නැහැනේ මචන්.. Programming(PHP/MYSQL):) මන් දන්නේ නැති දෙයක් නම් කරන්නේ නැහැ මචන්..කවදාවත් client කෙනෙක්ට පොලු තියලා නැහැ,උන් මට තිබ්බොත් මිසක් :D Freelancer එකේ 22,510,040 දැන් 6500 ඉන්නේ ;):cool:
  17. Barry Allen

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    එල එල..මන් ෆයිවර් කරන්නේ නැහැ මචන්.. හැමෝම කියන නිසා try එකක් දෙන්න Gig එකේ දාන slider banner ටික හදා ගන්න බැරි නිසා නැවතුවා :sorry:;) ඒ නිසා freelancer.com,upwork.com එකේ BID කර කර ඉන්නවා :P
  18. Barry Allen

    online payment sri lanka

    උබ ඔය නම් ගස් යන පොටක් හදා ගන්න යන්නේ :lol::P
  19. Barry Allen

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    දැක්කනේ..කි දෙනෙක්ට මේකේ උදව් කලාද ,එකෙක් නැනේ හදලා දෙන්නේ ලෝගෝ එකක් :(:sorry:

    No contents