1. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    නිකන් attention එක ගන්න ගොන් පොස්ට් නොදා ඉදපන් :growl::growl:
  2. Barry Allen

    freelance කරොත්...

    Order 19කි ඔය තරම් එනවද :nerd: මන් හිතුවේ 19*4 කියලා :sorry:
  3. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    :yes::yes: උට දැන් සාපෙ වැදිලා මිනිසුන්ගේ..කි දෙනෙක් උට දෙසනවද :lol:
  4. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උ හැදුවේ උ වැඩකාරයා කියලා පෙන්නන එතැනදී..අන්තිමට මැච් එක පරදින්නම ඒ ඕවර එකේ කෑවා :lol::lol:
  5. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ෂෙහාන් ජයසුරිට ටෙස්ට් player කෙනෙක් යකෝ.. බින්දුමාල් T20 එන එකෙන් උගේ ක්‍රිකට් ජිවිතේ නැති වෙනවා..මන් ඕක කිව්වේ 2015 :lol::lol: සිංහලු ඊයේ රෑ වෙනකන් මැච් එක බලලා රෙෆ් වෙලා නේද :eek::eek: බලපන් කුහකයා දැන් පන දාගෙන බෝල් කරනවා..පන දගෙන බැට් කරනවා,ඔය ලකුණු 06ක් ගහලා තියෙන්නේ :lol::lol:
  6. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මැතිස් නම් එපා කරපුම එකෙක්..මු දැන් කැප්ටන් කමෙන් කැපෙවී කියලා බෝල් කරන්න පටන් අරන්..
  7. Barry Allen

    Buy American, Hire American

    එත් බන් එහෙ 10000$ යන වැඩේනේ,මුන් අපිට කියලා 500-1000$ හදවන්නේ :rofl::rofl:
  8. Barry Allen

    Buy American, Hire American

    මු කියන එක වෙන එකක් නැහැ බන්..අපේ සිරා පෙන්නේ නැද්ද,කිව්වේ කොහොමද? :P උනොත් නම් ලංකාව,ඉන්දියා වගේ නැති වෙන්නම වැටෙනවා :sorry: ඉන්දියා උන් නම් ඉවරටම ඉවරයි :shocked:
  9. Barry Allen

    Buy American, Hire American

    USA client වැඩ දෙන එක නවතන්න මු tax එකක් ගහවිද දන්නේ නැහැ රටින් පිට සල්ලි යනකොට..අපේ රවිගෙන් ඉගෙන ගන්න ඇත්තේ :oo::baffled:
  10. Barry Allen

    Buy American, Hire American

    අපිටත් කෙල වෙන ලයින් එකක්නේ :angry::eek::shocked:
  11. Barry Allen

    මොකෝ වෙන්නේ මචන්..සද්දයක් බද්දයක් නැති නිසා ඇහුවේ

    මොකෝ වෙන්නේ මචන්..සද්දයක් බද්දයක් නැති නිසා ඇහුවේ
  12. Barry Allen

    ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

    මට එකක් හදලා දීපන්කො :sorry::baffled:
  13. Barry Allen

    ලංකාවෙ develpersලගෙම කකුලෙන් අදින ලංකාවෙම එවුන්!

    ඔව් බන් පට්ටම ඩයල් මේකේ නම් ඉන්නේ..ගොඩක් උන් උදව් ගත්තට අපිට ඕන වෙලාවට උදව්වක් ඉල්ලුවත් දෙන්නේ නැහැ :rofl:
  14. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අද මැච් එක ගහන්නේ නැහැ සිංහලු..මැතිස්ගේ ප්‍රර්තනාව ඉටු උනා :lol::rofl:
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මැතිස් කාරයා හිතින් වදිනවා අනේ දෙයියනේ වැහැලා ගහන් බැරි වෙන්න කියලා :rofl::dull:
  16. Barry Allen

    Part Time Jobs මෙගා ත්‍රෙඩ්

    ඔව් බන් ගොඩක් උන් කියන්නේ බොරු :P
  17. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    කවුද ඔය මෝඩයා?කොහිලි කුට්ටුවා පිටරට වලදී ගහනවා මු දැකලා නැහැ වගේ :rofl::rofl:

    No contents