ටොරන්ට් කෙළවෙයිද?
ටොරන්ට් බාගත කරන්නන් බහුතරයකගේ ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයක්ව පැවැති ටොරන්ට්-ෆයින්ඩර් වෙබ් අඩවියට කණකොකා හඬවමින් පසුගියදා ඇමරිකානු ස්වදේශීය ආරක්ෂක විමර්ශන ආයතනයේ(ICE - Homeland Security Investigation) නීතිමය හස්තය ඔවුන් දෙසට යොමුවිය. ඒ අනුව මෙම වෙබ් අඩවිය තහනමට ලක්වූ අතර ඒ...