1. all_most

    බිසිනුස් ආඩියාස් හඉ..........

    මචෝ... මම ඩුබායි වලින් මොබයිල් සර්විසින් කෝස් එකක් කරන්න ඉන්නේ... ඒක කරලා ලංකාවට ඊලග අවුරුද්දෙ එනවා. ඕන කරන බඩු ඔක්කොමත් අරගෙන.. දාමුද දෙන්න එකතුවෙලා හොද ශොප් එකක්???
  2. all_most

    ඩුබායි help

    100% truth
  3. all_most

    Sony m5 (me phone eka hodaida?)

    අපෝ හරි නෑ මෙලෝ රහක් නෑ... ගන්න එපා ජරාවක්..
  4. all_most

    Natasha Roshel New Steals II - Roshel In Pettah

    මේකිවද බන් අනුර රට එක්කන් ගිහින් කියලා අර ෆොටෝ දාල තියෙන්නේ???
  5. all_most

    රනිල් වික්‍රමසිංහට ඩුකාටි බයික් එකක්..

    රටේ අගමැතිට කතා කරන්න ඉගෙනගනින් බොල හුත්තිගෙ පුතෝ....
  6. all_most

    සාගරිකට අදත් දෙන්නෙක් ඉවරයි

    මටත් අරූ කියන කතාව පස්සේ තේරුනේ බන්... කොල්ලා කෝච්චියට හැප්පෙන්න රේල් පාරේ මැදින් කෝච්චිය එන පැත්තට ගිහින්.... කෙල්ල මූ හැප්පෙන්න යන නිසා ඒකිත් මැරෙන්න ඇවිත් බදා ගන්න ඇති.... පව් බන්... උන් දෙන්නා සිරාවට ලව් කරලා ඇති... මට හිතෙන විදියට කොල්ල තමයි මැරෙනව කියලා ඉන්න ඇත්තේ... කෙල්ලො ඉතින් බයයි...
  7. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    ගමක් නෙවෙයි බන් කිරිබත්ගොඩින් ටිකක් ඇතුලට එන්න ඕනේ... උබ කියන එක ඇත්ත... ඒත් දැන් බලන බලන එකාගෙ අතේ ෆෝන්... ඕව ඉතින් කැඩෙනවනේ බන්... ඩිස්ප්ලේ කුඩුකරගන්නව එක එක ඒවානේ... අනික ගොඩක් තැන්වල ගානත් වැඩියි වැඩත් හරි නෑ... මේ කෝස් එක හොද උනොත් මම අනිවා කරලා මේ ශොප් එක දානවා බන්...
  8. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    මට ක්ලාස් එකෙන් දැන් කෝල් 4ක් විතර ආව මචන් මම විස්තර අහල මේල් එක දාපු දවසේ ඉදන්... දැනුත් කෝල් කරල ඇහුවා එන්නේ කවද්ද කීයටද? කියලා.... මෙච්චර පස්සෙන් එලවන්නේ ජරාවක්ද දන්නේ නෑ... මන් දැක්ක මේ කාලේ සමර් ඔෆර් කියලා එක කෝස් එකක් කලොත් තව එකක් නිකක් කරන්න දෙන සීන් එකක්... අනේ මන්ද ගිහින්ම බලනවා....
  9. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    මේ සිකුරාදට යන්න ඉන්නේ බන් කෝස් එක හොදද නැද්ද කියලා බලන්න... ඒකේ ඩෙමෝ ක්ලාස් හිටන් කරල බලන්න පුලුවන්ලු... ගිහින් ඔක්කොම දේවල් අහලා බලනවා... ලංකාවේ වගේ උනොත් සල්ලිත් නෑ දැනුමත් නෑ... මම ලංකාවේ එකේ වෙබ් ඩිසයිග්න් කෝස් එකක් කලා... 3දෙනයි ක්ලාස් එකටම... උගන්නන හිටියෙ කොහෙද පොඩි තැනක වැඩ කරන...
  10. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    උබ කොහෙද ඉන්නේ... මොනද කරන්නේ මචන්??
  11. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    අපෝ ඕන දෙයක් කියන්නම් මචන්... හැබැයි මේ කෝස් එක අපේ රටේ නම් නෙවෙයි තියෙන්නේ... ඩුබායි වල ගාන ඩිරහම් 2000ක්...
  12. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    කෝස් එක කරලා ලංකාවට එනකන් එතනම ෆෝන් හදන්න වගේ සෙට් වෙන්න තිබුන නම් පොඩි පලපුරුද්දක් ගන්න පුලුවන් නේද බන්... අහල බලන්න ඕනේ
  13. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    ඔව් උබ කියන කතාව ඇත්ත... බොහොම ස්තූතියි මචන්
  14. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    ඔව් බන් ඒක නිසයි බය... ඒත් ආපහු ජොබ් කරන්න යන්න හිතෙන්නේ නෑ බන්... එපාම වෙලා ඉන්නේ...
  15. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    e course eka machan godak practical course ekak... enisa ewara weddi ph hadanna puluwan tathwekata enna puluwan.. ph eka hadala denava nam experience da nadda kiyana eken wadak nane neda ban?? computer phone shop daanna taram salli naa ban man gawa
  16. all_most

    මොබයිල් ෆෝන් සර්විසින් කෝස් - ඩුබායි

    මචං මම මේ කෝස් එක කරලා ඕන කරන ඔක්කොම බඩුත් අරන් ආවොත් මට ශොප් එකක් දාගෙන ශේප් එකේ කියක් හරි හොයාගන්න පුලුවන් වෙයිද බන්... මට පවුලක් තියනව බන් වෙන ආදායමක් නෑ මට මේකෙන් කරගන්න පුලුවන් වෙයිද?? මෙතන මට දැනෙනව සමහරු බොරුවට කියනවා ඕවා කරලා වැඩක් නෑ වගේ ඒවා.. ඒව නම් කැත වැඩ බන්...
  17. all_most

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    කැම්පස් වල සමානාත්මතාව ඇති කිරීම සදහා රජය විසින් පහත ඇදුම නිර්දේශ කිරීමට යන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි... මේය සැල වීමෙන් පසුව උද්ගෝශන වල යෙදී සිටි සිසුන් ඔල්වරසන් දුන් බවට අප වාර්ථාකරු පවසයි.. මෙම වෙනසින් පසු සියලු සිසුන් පහත ආකාරයට පෙනෙනු ඇත.

    No contents