~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි එහෙම හිතුවට , නොඉදුල් කන්‍යාවියො ඕන තරං ඉන්නව බං ගෙවල් අස්සට වෙලා.. උඹෙ නලලෙ කොටපු පැටික්කි ලගදිම හම්බුවෙයි. එතකල් ඉවසල හිටු.. :yes::love::love:

    අපෝ ඕව කියන්ඩ එපා මාමෙ. අන්තිමට ඕක ගෙවල් ආලට හොරෙන් පනී කෙල්ලො හොයන්ඩ:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරෙන්ඩ ලං වෙලා :yes: ඔය හිටියා ඇති අන්තිම කැමති පත්තරේ ලියමු දැන්

    අන්තිම කැමති පත්තරේ ලියල ගොඩක් දවස් :yes: ලියල ලියුම් කවරෙකට දාල අලෝල කාමරේ හංගල තියෙන්නෙ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිම කැමති පත්තරේ ලියල ගොඩක් දවස් :yes: ලියල ලියුම් කවරෙකට දාල අලෝල කාමරේ හංගල තියෙන්නෙ :)
    හංගල තිබුනම ඉතින් මිනිස්සු දැනගන්නේ කොහොමද අන්තිම කැමැත්ත :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හංගල තිබුනම ඉතින් මිනිස්සු දැනගන්නේ කොහොමද අන්තිම කැමැත්ත :oo:

    කෑලි ටික ගන්න එකයි මිනිය වෛද්‍යවිද්‍යාලෙට දෙන එකයි කියල තියෙන්නෙ :yes: ඒ ටික ඒ විදිහට කරයි :yes: අන්තිම කැමැත්තෙ තියෙන්නෙ දාන එහෙම දෙන විදිහ email accounts, මලා කියල කියන්න ඕනෙ කාටද වගේ විස්තර :yes: ඒව පරක්කු වෙලා දැනගත්තත් ඇති :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෑලි ටික ගන්න එකයි මිනිය වෛද්‍යවිද්‍යාලෙට දෙන එකයි කියල තියෙන්නෙ :yes: ඒ ටික ඒ විදිහට කරයි :yes: අන්තිම කැමැත්තෙ තියෙන්නෙ දාන එහෙම දෙන විදිහ email accounts, මලා කියල කියන්න ඕනෙ කාටද වගේ විස්තර :yes: ඒව පරක්කු වෙලා දැනගත්තත් ඇති :yes:
    :love: මාත් දෙන්න ඉන්නේ ෆුල් බොඩියම :yes: අනාගත හාමිනේටයි ළමයින්ටයි කියන්න වෙන්නේ දැන් ඉන්න අයට කියල වැඩක් නැතිවෙයි නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :love: මාත් දෙන්න ඉන්නේ ෆුල් බොඩියම :yes: අනාගත හාමිනේටයි ළමයින්ටයි කියන්න වෙන්නේ දැන් ඉන්න අයට කියල වැඩක් නැතිවෙයි නෙ

    හාමිනේ කෙනෙක් ගේන්න කලිං මලොත් :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    DIm1II5.jpg

    :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවා :angry::angry::eek:
    අනික දැන් ඉන්න කෙල්ලෝ 22-26 කෙල්ලෝ ඔක්කොමත් යාලු වෙලා .තව පහු උනාම එක්කෝ බාලාපරාදයක් කරන්න වෙන්නේ :eek:

    :baffled::rofl:
     
    :cool: