අයෙත් රතු උනොත් ඉතිං
උබට වෙනව අනිව
කිරියට හොද දෙයක් දෙන්න.
නැත්නම් ඉතිං දිගටම රතු තමයි පුතෝ...
හැමදාම දන්සල් දෙන්නෙ නෑ.
රතු වෙනව කියන්නෙ සෙට් එකෙන් කැපුන කියන එකනෙ.
මම උබව නිල් කරල ආයෙත් සෙට් එකට ගත්ත හරිද...
ඒකට ගරු කරල හරියට ඉදිං
කිරියට ,කිරියෙ සෙට් එකට වැදගත් දේවල් දාල රෙප් එක වැඩි කරගනින්...