කිරි පුතේ මේක ඇවිල්ල එළකිරිය. බුකිය නෙවෙය#
ඒ කාලෙ බුකිය නෙවෙයි දැන් තියෙන්නෙ. ඉස්සර මේකෙ සෑහෙන්න කෙල්ලො හිටිය අපිත් එක්ක බොක්කෙන්ම. උන්ට ෆේක් නම් වලින් එන්න ඕන උනෙත් නෑ, මොකද මේකෙ හිටපු එවුන් පට්ට ජෙනුයින් විදියට වැඩ කරා. සෑහෙන දේවල් ඒ කාලෙ කිරියෙන් සාමාජික හැමෝටම සහ සමාජෙටම දුන්න. ඒත් දැන්...