කොපි කිරීම කලාවක් නම් එහි පිකාසෝල ඔක්කොම ඉන්නෙ ලංකාවෙ බං.
හැබැයි ලංකාවෙ එකෙකුගෙ වැඩක් ලංකාවෙ එකෙක්ම මේ විදියට ලෝකෙට විවේචන සහ දෝශාරෝපන එල්ල කරන්න පූලුවන් වෙන්න ඉදිරිපත් කරනව කියන්නෙම කුහක කම තමයි. ඒ නිසයි ලංකාවට මෙහෙම උනේ. ඔය එකෙක්වත් ලංකාවෙ ඉන්නපර දේශපාලකයින් ගැන කියන්නෙ නෑනෙ. උන් හදන්නෙ රටේ...