හම්මට මචං..
පිස්සු හැදෙනව නෙහ්. නිකං බයිල ගහන්න ඕන නෑනෙ සහෝ මගේ ලග නම් සතේ නෑ.. අනිව කරන්න පුලුවන් උනා නම් උබට මම රුපියල් 1000 ක් හරි එවනව. ට්‍රයි එකක් දුන්නෙ නැද්ද බලන්න ඉඩම විකුණන්න හරි. ගෙවන්න තියෙන ගානට ලෝන් එකක් ආයෙ දාගන්න හරි. එහෙම ලෝන් එකක් අරගෙන ට්‍රයි එකක් දාහන් බලන්න කරගෙන යන්න පුලුවන්...